Take Care | Episode 07 - (2024-06-22) | ITN

preview_player
Показать описание
Take Care | Episode 07

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode7

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ කොටස බලද්දි කියා ගන්න බැරි, දරා ගන්න බැරි ලොකු දුකක් දැනුනා..මට කල ඔපරේෂන් 2 කින් සාමාන්‍ය විදිහට බබාලා හදන්න බැහැ කියලා කිව්වා...IVF බබෙක් හදන්න මම මේ දිනවල ට්‍රිට් කරනවා.. (ඒකට මට ලක්ෂ 11 ක වියදමක් යනවා)...මට හිතුනා අනේ මේ දරුවා මගේ බඩට ආවනම් මොකද කියලා..මගේ යාළුවනේ ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්න රුවන්වැලි මහ සැ රදුන්ගේ පිහිටෙන්..අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනුහසින්.. අද දවසේ මගේ කිරි සිහිනය සැබැ වෙන්න කියලා...එ් ආශිර්වාදයට ඔයාලා හැමෝටම ආත්ම ගානක් පිං

bandaranayake
Автор

යාළුවනේ මම මේකට කමෙන්ට් එකක් දැම්මා...මගේ කිරි සිහිනය සැබැ වෙන්න කියලා මට ආශිර්වාද කරන්න කියලා..මේ ලගදි මම අම්මා කෙනෙක් වුනා..(ප්‍රෙග්නට් වෙලා) මාව නොදැක දුරින් ඉදන් මට ආශිර්වාද කල මගේ රත්තරං යාළුවන්ට ආත්ම ගානක් පිං..ඒ වගේම... ගොඩාක් ආදරෙයි..ආදරෙයි...ආදරෙයි...

bandaranayake
Автор

අනේ..යාළුවනේ මේක බලන හැමෝම ප්‍රාර්ථනා කරන්න රුවන්වැලි සැ රදුන්ගේ පිහිටෙන්..අනූහසින් මගේ කිරි සිහිනය අද දවසේ සැබැ වෙන්න කියලා ...

bandaranayake
Автор

අනේ පිරිමින්ට පුලුවන් උනානන් එකම හිතක් මත්තෙ නහින්න..😢 ගෑනුන්ගෙ පපු වල ඇවිලෙන කොච්චරක් ගින්දර නිමෙයිද 💔💔

SewmiSew-shji
Автор

ලමයා නැති කරන්න කියද්දි ඇගත් එක්කම හිරි වැටෙනවා. මගෙ බබාල තුන් දෙනෙක් miscarriage වෙලා දැන් හතරවෙනි පාරට මම pregnant වෙලා බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් ඉන්න කෙනෙක්.අනේ දෙයියනේ දරුවො නැතිව දුක් විදින අය මේ ලෝකෙ කොයි තරම්ද?

shanikaharshani
Автор

දිනක්ෂි කියන්නේ මාරම දක්ෂ නිළියක්.නමුත් ඇයට රගපැම් අවස්ථා ලැබෙනවා හරි අඩුයි.සාරංගට ඕනේ චරිතයක් දක්ෂ ලෙස රගපාන්න පුළුවන් දක්ෂයෙක්.ඇත්තටම මේ කථාව හරිම ලස්සනයි ඒ වගේම ජිවිතේට ගන්න දෙවල් ගොඩයි ගැණූ පිරිමි හැමෝටම

surangisurangi
Автор

මෙ සේරම කතාව මගේ ජීවීතේ අතීතේට අරන් ගියා..මගේ කතාවද කියලත් හිතුනා..හැබැයි ජීවීතේ හැමදාම වරදින්නේ නෑ..හරි කෙනා ජීවීතේට ආවාම ඒ ජීවීතේ හරි ලස්සනට පාටකරනවා ..අද මම මගේ ජීවීතේ ලස්සනට ගෙවනවා ලස්සන බෝල දුවෙක් එක්ක සහ රත්තරන් මහත්තයෙක් එක්ක...

PoornimaGamage-po
Автор

අනියමේදි උනත් පොඩ්ඩක් හරි ආදරේ කරන්නෙ ගෑනියෙක් විතරයි ...පිරිමි අවස්තාවාදීයි

DushmikaHasanthi
Автор

සාරංගයි දිනක්ශියි husband and wife කියලත් අමතක වෙනවා සුපිරි acting ❤️

motivation
Автор

මාර decent හරිම calm පෙනුම තියන පිරිමින්ගෙ සැබෑ ස්වරූපය වාසලගෙ චරිතෙන් represent කරන්නෙ. ඇත්තටම playful look එක තියන hot look එක තියන open minded පිරිමි ඇත්තටම most loving and most caring, loyal ❤

sanssiriwardana
Автор

සර්ට පුලුවන් ද මාව එකම එක පාරක් ආදරෙන් බදාගන්න 😢 බහුතරයක් ගැහැනු කාමයෙන් හෝ හෙව්වේ ආදරේ මේක මේනකාගේ චරිතයෙන් ගොඩක් පෙන්නුවේ නැති වුනාට අද එය ලස්සනට පෙන්නුවා 😢

wasu
Автор

සෙනසුරාදා ඉරිදා එනකන් මග බලන් ඉන්නේ මේ කතාව බලන්න.මං ආසම කතාව.එකම විදියෙ ටෙලිනාට්‍ය බලලා ඇති වෙලා.මේක ඇත්තටම වෙනස්ම විදියෙ කතාවක්..❤❤

madhu
Автор

මන් වාගෙ ෆොන් එකෙන් බලන සෙට් එක මෙ කොනට

pemajayantha
Автор

මට තේරෙන්නෙ නෑ හිත මේ තරම් බර වෙන්නේ වාසලගේ වචන නිසාද නැත්නම් මේනකාගෙ කදුළු නිසාද කියලා 🥺❤ කොහොමහරි අනියම් පෙමකින් හැම පාර්ශවයටම අවසානයේ ඉතිරි වෙන්නේ වේදනාවක්. සමාජයට හොද පණිවිඩයක් දෙනවා. හැමෝගෙම රගපෑම් විශිෂ්ටයි 🥰

minethmajayanayake
Автор

තමන් ට නොගැලපෙන දේවල් කරාම තමන් වැටෙන තත්වය මේ කතාවෙන් හොදටම පෙන්නලා තියෙනවා.. Ex- නදීකා හා වාසු අතර වෙන කතාබහ . තමන් කරපු දේවල් හින්දා තමන් යටතේ ඉන්න අයටත් අවසානේ දෙකට නැමෙන්න වෙනවා..තමන්ගේ තත්වේ නැතිවෙනවා.. ඇත්තටම මේක මිනිසුන්ට හොද පාඩමක්..

gayanianupama
Автор

1:10 අඩෝ බෝඩිමේ ඉන්න කෙල්ල කියන කතාව නම් සිරාවටම ඇත්ත. දරුවෙක් නැති කරන එකට වඩා සහ දරුවෙක් ඉපදුනාම ඒ කිරි සප්පයා කානු ගානෙ දාලා වලවල් වලට දාලා මරලා දානවට වඩා දරුවො නැති අම්මා කෙනෙක්ට දෙන එකම ලොකු පිනක්. ජීවිත දානයක්. ඒක මේ මිනිස්සු හිතන්න ඕනි දෙයක් 🌼 දෙයක් වුනාට පස්සේ බඩට ආපු දරුවා නැති කර ගන්න එක මහලොකු හපන්කමක්, දරුවා ඉපදුනාම මරලා ජීවිතේ දැන් නිදහස් කියලා හිතන ගෑනු මිනිසුන් ට මේ කොටස ලොකු ආදර්ශයක් ❤

rukaa
Автор

Episodesවල නම් ටික පිලිවෙලින් ❤❤❤
1 - ආදරණිය යුවලක්
2 - Dinner out
3 - Happy birthday
4 - Work from home
5 - Take Care
6 - අත්වැරද්දක්
7 - උත්තර නැති ප්‍රශ්න

nirmaniwickramasinghe
Автор

වාසලගේ ප්‍රෙෂර් එක සුපිරියට නිරූපණය කරනවා සාරංගගෙ expressionsවලින්

motivation
Автор

මෙහෙම වුන ජීවිත මං දැකල තියෙනව ...ආනිසංස ගැන නොසිතා කරන මේ ප්‍රශ්නෙදි ඇත්තටම දෙපක්ෂයම අසරණයි ..

heshanmusicstudio
Автор

සර්ට පුලුවන්ද මාව එකම එක පාරක් ආදරෙන් බදාගන්න. 🥺 කාමය මුල් කරගත්තා වගේ පෙනුනාට මේනකාට වූමනාම දේ ගැන ලස්සනට කියලා තියෙනවා හ්ම්ම්ම්

prasadiprasa