Take Care | Episode 24 - (2024-08-18) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode24

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මගේ අප්පච්චිගේ වකුගඩු රෝගය ඉක්මනින් අඩු වෙන්න පාර්තනා කරන්නකෝ මට මේ වෙලාවේ ඒක ගොඩක් වටිනවා ඔයාලට ගොඩක් පින් 😢

SKGossiplanka
Автор

මේ වෙලාවෙ තමන් ආදරය කරන විවාහ වෙලා ඉන්න කෙනා නිසා මේ වගේ අසරණ තත්වයට පත් වුණ හැම කෙනෙක්ටම ප්‍රශ්න විසඳිලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ප්‍රාර්ථනාවක් ❤

ShanuRansara
Автор

අසේනි හරියට ගැඹුරු මුහුද වගේ.❤
හිත නොසෑහෙන්න අසාධ්‍යයි😢ඒත් ඇස් බොහොම සුවෙන්😢

HeshaWijethinga
Автор

මගෙ තාත්තිගෙ කකුල ඉක්මනින් සනීප වේවා 🥺🥺

RidmiTharaka-ur
Автор

ලන්කාවෙ වගෙම ඉන්දියාවේ දුශනය වි මිය ගිය දරුවන් හට නියම නිතිය ඉක්මනින් ඉටු වෙවා🙏🙏🙏🙏 එවන් කුර වද හින්සනයකට මෙ ලොව කිසිම දරුවෙක්ට හිමි නොවෙවා 😢😢😢

RamanNimal
Автор

මැරෙන්න පන ඇද්දත් කවදාවත් කාගෙවත් ජීවිතේක තුන්වෙනියෙක් නම් වෙන්නැ.. වෙන්න හිතන්නෙත් නැ😊

MalikaKaluaga
Автор

කිසිම ගැහැනියකට අසේනිගෙ ඉරණම අත් නොවේවා 😓

Pabo_
Автор

හොද වැඩේ වාසලට.අද තමයි පොඩි හරි සතුටක් දැනුනෙ.අසෙනිලා වගේ අවංක ගැහැණුන්ට වාසලලා වගේ චපල පිරිමින් මුණ නොගැසේවා.

NayomiMenaka
Автор

ගැහැනියකට ගැහැනියකගේ දුක දැනෙනවා 😢 කිවාට හැම ගැහැනියකට ම ඒ දුක දැනෙන්නේ

GaniduMinhash
Автор

Take care ඉවර වෙද්දි නම් ගොඩක් දුක හිතෙයි බලන එකම teledrama එක 🥺❤️

Tharu-
Автор

සියලුම බිරිදෑවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏❤️ ලස්සන කුරුළු කූඩු සතුටින් පිරේවා 😍😍

JayasingheTharushika-tkoo
Автор

අසේනිගෙ හිතට අදනම් පොඩිම හරි සැනසීමක් දැනෙන්න ඇති...❤❤❤

Nimeshadadallage
Автор

හැමෝම හිතන විදියට නැතුව වෙනස්ම විදියකට කතාව ඉවර වෙනවනන් තමයි සුපිරි...🙂

durgasewwandi
Автор

කෙනෙක් තමන්ව මග හරිනවා කියල දැනෙන පළවෙනි මොහොතෙම එතනින් ඉවත් වෙන්න. අමාරුයි තමයි.. ඒත් තමන්ට අකමැති කෙනෙක් ළග ඉන්නව කියන්නෙ නොමැරී මැරෙනව වගේ වැඩක්. මැරීගෙන පස්සෙන් ආදරේ හොය හොය ගියපු කාල මතක් වෙද්දි මරු කතරක හිටිය වගේ. අද තනියම රැකියාවක් කරගෙන ජීවත් වෙනවා. නිදහසේ...

historywithsm
Автор

අසේනි පව්...එයා බලන්නෙ එයාගෙ පවුල රැකගන්න...එතනත් තියෙන්නෙ ආදරේ...අපි පුලුවන් තරම් බලන්න ඕනෙ වැරදි නොකර ඉන්න....හිත පාලනය කරගන්න පුලුවන් නම් මිනිස්සු දිනුම් ❤

Dinithi__Kawya
Автор

අසෙනි චරිතය සුපිරියටම කරනවා.❤❤❤ බලාගෙන ඉන්නෙ මාරම අසාවෙන්.. 😍😍😍❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අසෙනි ❤️❤️❤️

dineshmadusanka
Автор

අසේනිට මාර සතුටුයි වාසලට රිදෙද්දි.අසේනි මාර කින්ඩියක් දාන්නේ වාසලට😂.හොද වැඩේ වාසලයට

Maduka
Автор

ගැහැනියෙක් උනත් පිරිමියෙක් උනත් තමන්ට පන වගේ ආදරය කරන හොයලා බලන කෙනාට බොරු කරලා වටේ යනවා නම් අවසානයේදී ඒ කිසිම කෙනෙක් නැති වෙලා අන්ත අසරන තත්ත්වයට පත් වෙනවා.

MadhukaMadhubhashani
Автор

වාසල හැසිරෙන විදිහෙන් පේන්නෙ ඒකා දැන් මේනකාට ආදරෙයි වගේ 😒💔 ලැජ්ජාවක් නැති වාසල වගේ එක හිතක් නැති දෙබිඩි මිනිස්සු කිසිම අවංක ගෑනියෙක්ට හම්බ වෙන්න නරකයි....😒🙂

Methu_yrt
Автор

අම්මෝ අම්මෝ වාසලට හුගාක් රිදිලා වගේ 🙏 හොඳ වැඩේ වසලයෝ😢😢

fathimaparook
visit shbcf.ru