Take Care | Episode 11 - (2024-07-06) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

බලාගෙන ගියාම අසේනි great .. කාටවත් අවුස්සන බෑ එයාව..එයා අනික් අයගෙ ඇස් කන් වලින් දකින්නෙ අහන්නෙ නෑ..එයා හැමවෙලේම එයාගෙ මොලේ සහ එයාගෙ අරමුණු එක්ක.❤

chathudlk
Автор

රගපානවා කියන්නේ මේකට දෙරණේ එවුන් බලාගනින්.😂😂😂මෙන්න කතා ❤❤❤

supul
Автор

Facebook පොඩි කොටසක් බලල එක දවසට කොටස් 11 ක් බැලුව ...මාර ටෙලිඩ්‍රාමා එකක්..හදවතටම දැනෙනවා...කියන්න වචන නෑ..මේ වගේ ටෙලිඩ්‍රාමා එකක් මන් බලලම නෑ...this is addict ..

dinithidinithi
Автор

මෑත කාලීනව දැකපු දක්ෂතම නවක නිලිය රෙබෙකා🥺❤ එයාගෙ පෙනුමත් හරිම අමුතු ලස්සනක්.දිනක්ෂිත් මේ චරිතෙ මාරම දක්ෂ විදිහට act කරනවා

gayanianuruddhika
Автор

මේ කතාව බලනකොට මට අමතක වෙනවා මේ රගපාන්නෙ husband and wife නේද කියල අනේ..🥺🥺🥺🥺🥺

shamikaudayangani
Автор

ඇත්තටම මන් බලපු හොදම කතාව . වැඩි චරිත නෑ . අදාළ සිදුවීම් මාලාව විතරයි

sasiachi
Автор

අසෙනිට තියෙන්නෙ අමුතු ලස්සනක් මැත කාලයේ මම දැකපු දක්ශ නිලියක් සුපිරි.කියන්න වචන නෑ.නිලියන් කියල හන්වඩු ගහන් ඉන්න ගෝනි පඩන්ගු එක්ක බලද්දි දැකපු සුපිරි සුපිරි නිලියක.හැමදම අපි වෙනුවෙන් හොද චරිත පනපොවන්න ශක්තිය ලැබේවා🙏❤

anuradikarathnayaka
Автор

ගෙදරම ඉන්න ගෘහණියක් උනත් නියම උගත් බුද්ධිමත් ගැහැණියක් ප්‍රශ්න දිහා බලන්න ඕන විදිහ මිනිස්සු කියන දේවල් ඔළුවට ගන්න ඕන විදිහ හොදින් මේ කතාවෙ අසේනිගෙ චරිතයෙන් නිරූපණය කරලා තියනවා. 🙂වටින අදහසක් දෙන්නෙ. 🔥

nethmikavinga
Автор

සාරංග අයියා මේ ඔයාගේ අවධානය පිණිස 😏😏 හැකි ඉක්මනින් තවත් මේ වගේම නිෂ්පාදනයක් අපිට ඕනි 😁🤭

MadushaniMaduu-cehv
Автор

කොටස් ඔක්කොම ස්කිප් කරන්නෙ නැතිව බලන්නේ ❤️
සුපිරි රංගනයක් සාරංග + දිනක්ෂි + රෙබෙකා ❤❤❤

dilharakarunathilake
Автор

අසේනි චරිතය නම් සුපිරි..දවසින් දවස හිතා ගන්න බැරි විදියට ඉස්සරහට යනවා.✌️✌️

MC
Автор

දිනක්ශි, හරිම තාත්වික රංගනය.👌🔥 සුබ පැතුම් 👏

dayakannangara
Автор

ගැහැණු කෙනෙක් ළමයි නැති උනත් අසරණ වෙනවා.වැරදිළා ළමයෙක් බඩට ආවත් අසරණයි.පුදුම ව්දවිල්ලක් විදවනවා 😢😢😢

nelumdamayanthi
Автор

මෑතකදී බලන ලස්සනම කතාවක්... දිනක්ෂි අක්කා, සාරාංග අයියා, රෙබෙකා අක්කා හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා❤❤❤❤❤

Nethuu
Автор

මේ වගේ කතා ට්‍රෙන්ඩින් යන එක ලොකු දෙයක් ❤

motivation
Автор

මං ආදරේ කරලා තියෙනවා... තාමත් කරනවා... හැබැයි ඉතිම් ඒ ආදරේ අයිති කරගන්න පුළුවන් ආදරයක් නෙමෙයි... අපි කෙනෙක් දිහා බලලා නෙමෙයිනේ ආදරේ කරන්න ගන්නේ... අයිති නැති කෙනෙක්ට ආදරේ කරන එකෙත් අමුතු හැඟීමක් තියෙනවා... -මේනකා-

nethuanusha
Автор

අසේනිගේ අද දැකපු ලොකුම හොඳේ මොකක් හරි ඔ්පදූපයක් කවුරුහරි කනට දැම්මම එ්ක හිතේ තියාගෙන හිඟන්නගේ තුවාලේ වගේ විඳව විඳව ඉන්නැතුව කෙලින්ම අදාල කෙනාට කිවුවා..එ්කෙන් වෙච්ච අනිත් හාෙඳේ තමයි අර කාත් කවුරුත් නැති මේනකා මගේ එකී කියල විශ්වාස කරගෙන හිටිය යාළුවාගේ හැටි දැනගත්ත එක... නැත්තම් මේනකත් ගොනා වගේ එයාව නැති වැරදි වලට පාවලා දීපු එකාවම යාළුවා කියල විස්වාස කරල ළග තියාගනී.. කෙලවෙනකම් දන්නෑ එහෙනම්..හොඳ වෙලාවට අසේනි ඉක්මනට කලබල වෙන්නැති මොලේ තියන ගෑනියක් වුනේ...

MaX-xzie
Автор

දිනක්ශි නංගි නියමෙටම රගපානවා, , , , සාරංග අයියා කොහොමත් සුපිරි ලස්සනයි ඩ්‍රාම එක, , දවස් ගැන ගැන ඉන්නේ අපිනම්

vindyanishalika
Автор

කවදාවත් ගෑනියෙක් මිනිහෙක් ඉස්සරහ මෙහෙම අසරන වෙන්න හොද නෑ ඒක තදින්ම හිතට වැදුනා කෙල්ලන්ට හොද පාඩම් මේවා! මේව ඇත්ත සිද්දි 👍

mashi
Автор

Husband වටේ ගිහින් මෙහෙම දෙයක් කරන් ආවොත් ඒ දෙන්නට treat කරන්න ඕන විදිය ඉගෙන ගත්ත wife ලා ටික මේ කොනට. 😂

luffeehaddock