Take Care | Episode 09 - (2024-06-29) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

රෙබෙකාගේ character එක පට්ට ඩීසන්ට් නේ! මං හරිම ආස චරිතේ මේ කතාවේ ❤

darkangel-htkl
Автор

අසේනී අදින පලදීන විදිය මාරම ලස්සනයි වැදගත් කම

asinthadulanjali
Автор

කතාවකින් වුනත් බුදුහාමුදුරුවන් ඌරුමස් වැළදුවේ නෑ කියන පණිවිඩය සමාජයට දුන්න දේ හරි වටිනවා.ගොඩක් අය හිතන් ඉන්නෙ ඌරුමස් වැළදුවා කියලා. සූකර මද්දසා කියන හතුවර්ගය තමයි වැළදුවේ. උන්වහන්සේට අන්තිමට දානය විදිහට පූජ කරේ මේ හතු ව්‍යාංජනයක්.උන්වහන්සේට ලෝහිතපක්ඛන්දිකා රෝගය තිබ්බ නිසා ඒ හතු විසයි කියලා දැනදැනත් දානය පූජකරපු කෙනාගෙ හිත රිද්දන්න බැරිනිසා වළදනවා මේ ඌරුහතු / සූකර මන්දසා.ඒ නිසයි බුදුහාමුදුරුවන්ගෙ අසනීප තත්ත්වය වැඩිවෙන්නෙ.

madhushanikariyawasam
Автор

අසේනිත් මම වගේ. 😢.. මමත් ඒ ගැනිව අක්කා කරගත්තා.. ඒත් ඒ ගැනි මගේ දරුවෝ දෙන්නවයි මාවයි අනාත කරලා මිනිහව අරන්ම ගියා.. හැබැයි මම අද දරුවෝ එක්ක සතුටින් 😘

danushkaniranjan
Автор

දැන්නම් සති අන්තය වෙනකන් බලන් ඉන්නෙ take care බලන්න ❤😍🤩
Best acting සාරංග, දිනක්ශි, රෙබෙකා 💜️💜️💜️

dinarasew
Автор

මෙච්චර කාලෙකට බලපු හොදම කතා ටික බැලුවෙ ITN ekee❤❤❤❤

diliniweliweriya
Автор

අසේනි මේනකා වාසල මේ අය රගපානවද කියලා හිතාගන්නත් බෑ ඒ තරමි ලස්සනයි ❤

nelumpriyadarshaninelum-hczo
Автор

චරිත කීපයක් විතරක් තියෙන ලස්සන කතාවක්.

roshaninelum
Автор

මේ කතාව නම් දැන් පිස්සුවක් 🙂👌 කතාත් බැලුවා මෙහෙම කතාවක් බලලා නෑ මරු ❤️🙂

MadushaniMaduu-cehv
Автор

ටික දොහක් උබෙ අමුතු වෙනසක්
හීනියට මට දැනුන හින්දා
පෙර උනත් උබෙ චරිත සහතිකේ
වැරදි ටික ටික තිබුන හින්දා
අලුයමත් ඇහැරිලනිකමට
ඔන් ලයින් උබ ඇතිද බැලුවා
රෑ එකත් පහු වෙන්න හිද ඇත
කව් රු හින්දද අනේ මන්දා..

උබ උනොත් මහ පාරෙ බස් එක
යනෙන හැමදෙනා නංව ගන්නා
වෙමි මමත් එහි යනෙන මගියෙක්
නැගල ආයෙම බැහැල යනවා
මම උනොත් ඒ ලෙසට මගියෙක්
මටත් තව බස් පෙලට තියෙනා
පාපැදිත් ඒ බස් පෙලේ ඇත
මටම විතරක් අසුන පනවා ....

sanjeewaniwitharana
Автор

ලස්සන පරිච්ඡේද තියන පොතක් වගේ Episodesවල නම් ටික පිලිවෙලින් ❤❤❤
1 - ආදරණිය යුවලක්
2 - Dinner out
3 - Happy birthday
4 - Work from home
5 - Take Care
6 - අත්වැරද්දක්
7 - උත්තර නැති ප්‍රශ්න
8 - ඔබත් මමත් ඇයත්
9 - අපි වෙනුවෙන්

nirmaniwickramasinghe
Автор

අසෙනි නිකං thriller movie එකක සයිකොපාත් කෙනෙක් වගේ.neutral මූණයි, කිසිම හැඟීමක් නැති කමයි🔥

str_
Автор

Sorry for the inconvenience guys. They have uploaded a wrong version. That’s why the sound is not clear 😏

saranga-dinakshie
Автор

කසුන්ගෙ රගපෑම හරිම තාත්විකයි . නෝර්මල් එකේ කතා කරන්නෙ එහෙම .මරු

say_pawani
Автор

අසේනි අහිංසකයි කියන්න කල් මදි. කතාව ලස්සනයි. කුතුහලය පිරිලා. ටර්න්ස් ගොඩයි.

nisha
Автор

සාරන්ග මොන තරම් දැවැන්තයෙක් ද කියලා මට දැනුනේ ලගකදි 👍 එයාගේ personality එකට, talent එකට, රන්ගන පරාසයට ලොකු බලයක් තියෙනවා කියලා හිතුනා ❤️සාරන්ග කියන්නේ ජීවමාන legend කෙනෙක් කියන්න ඒකම ඇති 💕

ureshapremala
Автор

ඉවසලා ඉවසලා බැරිම තැනක් ඉවසන ගැහැණු තැනකදී දියවෙනවා හිම වගේ.කාටවත්ම නොවිය යුතුයි ඒ වගේ රිදීම්😢

erandisenatathna
Автор

කසුන්ට නම් තියෙන්නේ මහ ගුටි කන මූනක් 😅 ගැලපෙනම චරිතයක්ද මන්දා හම්බ වෙලා තියෙන්නේ

virajiniesewvandhi
Автор

මාලිගාවල සැප තියෙනවා නම් සිදුහත් කුමාරයාත් සක්විති රජ වෙනවනේ... කොහොමද hint එක 😂😂

guy
Автор

කවදක හරි හොද අවසානයක් දෙන්න මේ‍ කතාවට. දැන් හැදෙන ගොඩක් කථා වල හොද අවසානයක් නෑ.පස්සෙ හිතෙනවා මොකට බැලුවද කියලා හිතෙනව

Manu-rqqg
welcome to shbcf.ru