Take Care | Episode 21 - (2024-08-10) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode21

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

නොගැළපීම් ඇති දෙන්නෙක් කිසිදාක හමු නොවේවා...සැනසීමක් නැති සිත් වලට සැනසීමක් ලැබේවා...💙💜️

niranjalajayarathna
Автор

මේ කතාව තරම් විවාහකයන්, විශේෂයෙන් කාන්තාවන් අතර කතාබහක් ඇති වෙන කතාවක් මෑතදී තිබුනේ නෑ . පිරිසක් තම තමන්ගේ අත්දැකීම් සහ අදහස් අනුව මේ කතාවේ එක් එක් චරිත වල පැත්ත ගනිද්දී, මැද ප්‍රේක්ෂකාගාරය මේ චරිත තුනේම හොඳ නරක අළු ගති අතරට ගෙන ගොස්, නීතියකට යටපත් නොඉවෙන මානුෂිය බැඳීම් ගැන ලස්සනට පෙන්වනවා. හොඳ කතිකාවතක් ගොඩ නගනවා.මට නම් මොවුන් තුන් දෙනාගේම හොඳ තැන් මෙන්ම නරක තැනුත් තියෙනවා. මේ පරිනත තරුණ රචකයා කලාවට සම්පතක්.

anuchan
Автор

වාසලයි මේනකයි එකට නිදාගත්තු එකත් අසේනි ඉවසුවා..මේනකාගෙ දරුවා හදාගන්නත් කැමති උනා.මේනකාට හොදට කෑම බීම පවා හදලා දෙනවා.හොයලා බලනවා.. hospital එකේදිත් මේනකාගෙ නම කිව්වයි කිව්වහම ඉවසුවා.. බෝයිෆ්‍රෙන්ඩ් මාසයක් කතා නොකල විතරයි වෙන කසාද මනුස්සයෙක් එක්ක මේනකාට නිදාගන්නත් පුළුවන් උනා හිත හදාගෙන.අසේනිගෙ මොන අඩුපාඩුව තිබුණත් ඒ වගේ බිරිදක් ලබන්න වාසල පින් කරලා තියෙනවා.ඒත් ඒ මනුස්සකම දිගින් දිගටම ප්‍රයෝජනේට ගනිද්දි අසේනි උනත් අහිංසක අංගුලිමාල උනා වගේ වෙන්න පුළුවන්.

kumudumalikanchana
Автор

අසේනිට 36 වාසලට 41 ඒ කියන්නේ බැදල හුගාක් කල් මෙ වෙද්දී එයාලගෙ perfect family life කියන image එකට අඩුව දරැවෙක් විතරයි. අසේනි අද කියපු දෙයක් තිබුන ඒ දෙන්න හැමදේම කලේ කතා වෙලා කියන එක.
දරැවෙක් හදන්න පුළුවන් අන්තිම වයස් සීමාවෙ කියලා දැනෙද්දි කෙනෙක් කරන්න පුළුවන් හැමදේම එ වෙනුවෙන් කරනවා, හරියට අපි අන්තිම මොහොතෙ පාඩම් නොකරපු වැදගත් විභාගයකට යන්න හදනව වගේ... සමහර වෙලාවට නොකල යුතු දේත් කරනවා..
මට තේරෙන්නෙ ඒ දෙන්න හොදින් ඉදල තියෙනව වාසලගෙ long success career එක ඒකට සාක්ශියක් ඒත් අන්තිමේ දරැවෙක් ලබාගන්න ඕනම දෙයක් කරන තත්වෙට වැටෙන කොට අසේනිට වාසලවත් වාසලට අසේනියි තමනුයි එහෙම කලෙ ඇයි කියන එකත් අමතක වෙනවා.
පිරිමින්ට දරෑවො ගැන බැදීම් ඇති වෙන්නෙ ගොඩක් හෙමින්.. ඉවසීම අපිට වඩා අඩුයි..
වෙනසට කැමතියි.. විද්‍යාත්මකවම එහෙමයි
ගෑනු අපි දරැවො ගෑන බැදීම් ඇති කරගන්නෙ අපිත් දරැවො වෙලා ඉද්දිමයි. මගෙ දුවට අවුරුදු 2 1/2 ඕන තරම් දැකල තියෙනව රෙදි කෑල්ලක් හරි ගුලි කරන් සුදූ මගෙ චූටි පුතා කියනවා😅 ඒ රෙදි කෑල්ලම මගෙ පුතාල බෝල කරල බෝල ගහනවා
ඉතින් මේවගෙ කතා ලෝකේ තියෙනකම්ම තියෙවි..
අපි ඒවා එක්ක ගැටි ගැටි යාවි...
දැන් දැන් හැගීම් පාලනය අඩුයි ඉතින් ඉස්සරහට තව ඒවා වැඩි වේවි...
අපි කොයි කවුරුත් මේ ජීවත් වෙන ටික කාලේ තම තමන්ගෙ හිතත් තමන් ලගම ඉන්න කෙනාගෙ හිතත් පරිස්සම් කරගන්න උත්සහ කරගන්න ඕන.. හිතට හිතෙන හැමදේම ක්‍රියාවට ගේන්න කලින් ලක්ශවාරයක් හිතන්න ඕන..
ඉන්නම බැරිනම් වෙන් වෙන්න හැබැයි cheat කරන්න එපා ඒක නීතිමය අතිනුත් හැම ආගමකටම අනුවත් මනුස්සයෙක් හැටියටත් වැරදියි. හැබැයි එ වැරැද්ද අපි මනුස්සයො අතින් එදත් අදත් හෙටත් සිද්ද වේවි...❤

SavithriDeSilva-zwcj
Автор

වර්තමානයේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය..❤ එකගද ?

dasunmarasinghe
Автор

සාරංග අයියා රගපාන හැම චරිතයම හිතට දැනෙනවා එක එක විදිහෙන් ❤

xcko
Автор

ගෑනියෙක්ව දේවතාවියක් කරන්නෙත් යක්ශනියක් කරන්නෙත් පිරිමියෙක්..අසේනි අහිංසක හොද බිරිදක් වෙලා හිටියා..වචනෙකින්වත් හිත නොරද්දන් දැන් යන යන තැන හින්ට් පාස් කරනව

Moments-
Автор

නදීල වගේ අය හැමතැනකම ඉන්නවා. කතාවකින් අපිට ගන්න තීන ආදර්ශ මේවා. හැගීම්බර වෙලා අපේ දේවල් කියන්න නරකයි

Madhu-
Автор

ඉස්සර වාසල මේනකාට ආස කලා විතරයි ....❤ඒත් දැන් වාසල මේනකාට ආදරෙයි වගේ

sachiniayesha....
Автор

අද කතාවෙ ලස්සනම තැන තමයි බිමල්ගෙ advice එක...මේ කතාවෙන් අවශ්‍ය දේ විතරක් ගත්තොත් කීප දෙනෙක් හරි හැදෙයි

letslearnbasicenglish
Автор

මුල ඉදන්ම වෙන කෙනෙක්ගේ කියලා දැනගෙනත් ලව් කරන්න යන අයට ඉතින් අනුකම්පා කරන්න බෑ😢

Vocalhearts
Автор

පව්ල් ප්‍රශ්න නෙමෙයි යක්කුනේ.
බලපල්ලා මේ සෙට් එකගෙ Acting 🔥 🔥 🔥

SgianHasii
Автор

ආසම කතාව දැනට බලන...ඇබ්බැහිවෙන සුළුයි ❤😮

dilharalakshinidil
Автор

මෙක බලාන්න සෙනසුරාදා වෙනකම් ඉන්න අය කො😊

ravindukrish
Автор

නදීකාගේ බොරු සෝබනේ. හතර වටේම ගිනි තියලා දැන් එනවා සුදනා වෙන්න

sandunikaudani
Автор

අසේනිට දැන් ඉරිසියයි අපි සාමන්‍ය ගෑනු විදිහට ඒක ගෑනියෙකුට තියෙනවා ඒත් අසේනි මේනකාව ලං කරන් කරගත්තේ වරදක් ඒ වරද එයාට විතරක් නෙවෙයි එයලා තුන්දෙනාටම කර ගත්ත වරදක් එච්චරයි කියන්න තියෙන්නේ 🙂

SandaliMuthukuda
Автор

අම්මෝ නදිකා😂 පුළුවන් තරම් ගිනි තියලා ජොබ් එකත් නැති කරලා දැම්මා

Gayal-hiex
Автор

සපත්නීරෝෂයක් සින්දුව ට ඇබ්බැහිවෙන සුළුයි ...දවසට එකපාරක් හරි අහනවා..❤😢

dilharalakshinidil
Автор

මේකෙ කට්ටිය දාලා තියෙනවා නොගැළපෙන හිත් කවදාකවත් එකතු වෙන්න නරකයි කියලා...මේ ලෝකෙ සම්භන්දතාවල ඉන්න කිසිම ජෝඩුවක් කවදාවත් 100% ක් ගැළපෙන්නෙ නැහැ...අපි ඉපදිච්ච දවසෙ ඉදන් සර්වසම්පූර්ණ මිනිස්සු නෙවෙයි...ආදරේදි වෙන්න ඕන දෙන්නගෙ නොගැළපෙන තැන් ගළපගෙන එකට ජීවත් වෙන එක.

Methu_yrt
Автор

වාසලත් මහ චිත්තයක් රහස් රකින්න බැ මරු ගැනිට කිවෙි මෙිනකාගෙ විස්තර

AsAs-ocpx
visit shbcf.ru