Take Care | Episode 23 - (2024-08-17) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode23

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මමත් අවුරුදු ගානක් විදවනව දරු පැටියෙක් නැතුව පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් කිරි සිහිනය සැබෑ වෙවා

ShanikaSanjeewani-ko
Автор

ගැහැණු වේවා පිරිමි වේවා විවාහ දිවිය තුලදී මොනයම් හේතුවක් නිසා වෙනත් ඇසුරක් පතන්නේ නම් පලමු ඇසුරට ගෞරවාන්විතව සමුදී දෙවැනි හමුව වෙත යන්න.

LithumiBandara
Автор

අසේනි මාරම ලස්සනයි..එයාගේ අමුතු ආඩම්බරකාර ලස්සනක් තියෙන්නේ..ඇක්ටින් සුපිරි..👍❤

hsinthanashevon
Автор

මේ කතාවේ හොඳම නිළියට සම්මානයක් ලැබෙනවා නම් අසේණි නොහොත් රෙබෙකා ඒ ඔබ විතරමයි❤

Travelwithme
Автор

කෝ බලන්න යූටියුබ් එකෙන් හැමදාම බලන සෙට් එක☝

Ushi_girl
Автор

අසේනිගෙ acting super 👌.ඇයගේ චරිතෙට උපරිම සාදාරනයක් කරනව.හරිම දක්ශයි.විශිෂ්ටයි .👍👍👍👍👍👍👍👍👍👍👍👍

TharushiNavodya-cmjz
Автор

හරි තදින් මගෙ නම ලියපු
පිරිමි පපුවේ මැදට
නොහිතු මොහොතක ඇවිත් ලිව්වද
උඹෙ නමත් ඒ තැනට
සම්මතේ උඹ රාමු බින්දත්
හොරෙන් ලෝකෙට රහට
දැනගත්තු දා වරදෙ බැඳුනයි
පැළුණා හිත හත්කඩට...

හිස්තැනක් නොතියාම දන්නෙමි
පිරෙව් බව මම ප්‍රේමය
නොදැන එක හිස් තැනක් තිබිලා
අඩුලු එතැනට රාගය
එකම එක දෙයයි අකමැති
බෙදාගන්නට ගැහැණිය
බදාගෙන සුව විඳපු පපුවේ
ඇගෙ නමින් පිරි ආලය....

දැනෙන තැන් වල නැවතෙනා උන්
දුන්නාට නම "සංසාර ප්‍රේමය "
එහෙව් උන් නම් උරාබොන්නෙම
තවත් පවුලක සතුටු සාරය
කුලගෙයක් රැකගන්න ගැහැණුන්
උහුලනා දුක් සංතාප බෝමය

මේනකා උඹ

මගෙ නමින් ඒ පිරිමි පපුවේ
මියෙනා තුරාවට වැයෙන

✍️ශ්‍රීමා

SrimaIdunil
Автор

බත් එකේ දුම් දාන එක පවා මාර තාත්විකයී. මේ පාර නම් සම්මාන ලැබෙන්න ඕනෙ මේ අයට!❤

Imasha_Welivita
Автор

දරුවෙක් නැතුව දුක් විදින හැම ගැහැනියකටම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා..

nethmijayasinghe
Автор

මේනකා පව් කියන කට්ටියට ඔය වගේ දෙයක් උනොත් බලාගන්න තිබ්බා 😂 කවදාවත් අනියම් ඇසුර සාදාරනීය කරන්න එපා. මොකද මේනකා හොදටම දැනගෙන හිටියා වාසල marry කරපු කෙනෙක් කියලා. 😌

bvoweug
Автор

වාසලගෙ හොම්බට දෙකක් අනින්න හිතෙන තරමට සාරංග අයියා සාර්ථකව රගපානවා❤❤

dilharakarunathilake
Автор

මම මේනකාට බනින්නෙ නෑ.වාසලට බනින්නෙත් නෑ.අසේනිට බනින්නෙත් නෑ.ඒත් අවිරුදු ගානක් තමන්ගේ වෙච්ච ඒ පිරිමි සුවද, මුලු ජීවිතේ ම කරගත්තු ඒ පිරිමි පහස වෙන කෙනෙක් ලග නැවතිලා ඒ කෙනා ඉස්සරහම ඒ කෙනා වෙනුවෙන් තමන්ට අත ඉස්සුවා කියන්නෙ හේතු කාරණා මොකක් උනත් කඩු පහරවල් 100 කින් ඇන්නටත් වඩා වේදනාවක්..පපුවට අකුණක් කොටනවා වගේ වේදනාවක්..ඇත්ත ජීවිතේ මම නම් හිතන්නෙ නෑ ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්න ගැහැණියකගේ ඇස් කදුලු වලින් නොතෙමේවි කියල ..ඇත්තටම මේ ලෝකේ ගැහැණියකට ප්‍රසූත වේදනාව වුණත්දරාගන්න පුළුවන් ...ඒත් ගැහැණු හිතකට ඒ වේදනාව දරන්න බෑ....මේකතාවේ අසේනි, ඇත්ත ජීවිතේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ හදවත එතනම නතර වෙන්න තිබුණා...මේ කමෙන්ට් එක දකින පිරිමි අයට මම කියන්නේ...ඒ වගේ දෙයක්කරනවට වඩා හොදයිඑකපාර පිහියකින් ඇනලා මරල දාන්න....ඒ වේදනාවට වඩා ඒක සැපයි..

SgianHasii
Автор

අසේනි..හදවත පුපුරන තරම් වේදනාවල්, ලැජ්ජාවල්, වංක කම් උහුලගෙන කදුලක් වත් වට්ටන්නෙ නැතුව ඉන්නවා..ඒ වගේ මිනිස්සුන්ගෙ පපු ගැහෙන එක හිතන්නෙත් නැති වෙලාවක නතර වෙනවා..කවුරුත් දන්නෙ නැති ඒ දුක් කන්ද එයාල එක්කම වැලලෙනවා..❤

Moments-
Автор

වෙන ගෑනු කෙනෙක් නිසා තමන්ගෙ මහත්තයා තමන්ට අත උස්සද්දි එන වේදනාව කොහොම දරා ගන්නද.. 😢

Anuththara
Автор

අනියම් පෙම කිසිම විටෙක සාදාරනීය නොකළ යුතුයි. එය මේ සමාජයට නොගැලපෙන දෙයකි.එය තාවකාලික සැපයක් පමනි. එය නිසාම මිනිස්සු තව තවත් වැරදි කිරීමට පෙලබේ. එය අවසානයේදී තමාටත් අනුන්ටත් වේදනාවක් පමනක්ම වන අවසානයක් මෙයින් බලාපොරොත්තු වෙමි. මෙය ඉතා හොද ආදර්ශයක් සමාජයට ලබදී අවසාන් විය යුතුයි

kasunrupasinghe
Автор

අසේනිලා වගේ ගෑනුන්ට සාධාරණයක් වෙන්න ඕනෙ අසරණ ගැහැණු දරුවො මොන තරම් දුක් විඳිනවා ඇතිද මේ වගේ අනියම් සම්බන්ධතා නිසා හැමෝම තමන්ගෙ පැත්තෙ මේ වගේ සම්බන්ධතාවලට ඉඩ නොදී ඒ දේවල් පිළිකුල් කරන්න සමාජයේ තව එක පවුලක් හරි රැකෙයි ❤

ShanuRansara
Автор

කුතුහලයෙන් බලන, සති අන්තෙ එනකම් බලන් ඉන්න සිද්ද කරන හරි ලස්සන කතාවක්. ආසම අසේනිට... ඒ පෞරුෂයත්වය, ගාම්භීරකමට හරිම ආසයි මම. හැම ප්‍රශ්නෙටම මූණ දෙන මේනකා වාසලට තියෙනා ආදරේ හංගන්න උත්සාහ කරනවා.වාසල ඒ ආදරේ නොදැනුවත්වම එලි කරනවා ❤

LiyasEnglish
Автор

ඇත්තටම කසාද බිරිදට එහෙම හොර ගෑනි ඉස්සර හ බාල්දු කරන්න පුළුවන් පිරිමි ඉන්නවන්ම් උන් ජීවිතෙන්ම අයින් කරලා දාන්න ඕන.කාටවත් ඔහොම දුකක් ලැබෙන්න එපා.පව් අසේනි😢

ireshadenipitiya
Автор

ගෙදර ගෑනි හොද නැත්තම් හොර ගෑනි හොදනම් ගෙදර ගෑනිට දුක් නොදී හොර ගෑනිව බැදගත්තානම් ඉවරනේ... පව් 😢තමන්ගේ පවුල් ජීවිතේ සාර්ථක කරගන්න ගෙදර ගෑනි විදින දුක සමහර බැදපු මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. අන්තිමේදී ගෙදර ගෑනිත් නෑ.. හොර ගෑනිත් නෑ😂 ගෑනුන්ට ගින්දර දෙන මිනිස්සුන්ට කවදාවත් හරියන්නේ නෑ

happyhome
Автор

සාරංග අයියනම් ඕන චරිතයකට උපරිම සාදාරනය කරන නලුවෙක් ❤

xcko