Take Care | Episode 14 - (2024-07-14) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

දරුවෝ නැතිව දුක් විදින හැමෝගෙම කිරි සිහින සැබෑ වේවා

BhagyaDananjaya-fs
Автор

අලුත් චරිත එනවා.. යනවා... ඒ ඔක්කොම වැඩේට අදාලයි... ඒ ඔක්කොම චරිතෙට ගැළපෙනම අය... 🙈 මොකද මේක script එක complete කරලා පටන් ගත්ත වැඩක්... කොච්චර අය ඇවිත් ගියත් Episode 28 යි ළමායි... EPISODE 14 බැලුවා ද? ලබන සතියේ නම් කතාව අනිත් පැත්ත පෙරළෙයි වගේ... 🙈😂

saranga-dinakshie
Автор

කොටස් 14 ම ෆෝන් එකෙන් විතරක් බලපු මං වගේ අය තව ඉන්නවද 😏

MadushaniMaduu-cehv
Автор

කතාවේ අලුත් චරිතය අතාත්වින වගේ හිතුනට ඇත්තටම ඒක ටිකක් ලාමක නූගත් පිස්සු කෙල්ලෙක් වගේ චරිතයක් නිසා එයා ඒක හොඳට කරනව කියල මට හිතේන්නේ. මෙච්චර දවස් තිබුනේ සීරියස් චරිත නිසයි අපිට වෙනස තේරෙන්නේ. කොහොමත් කතාවට අනවශ්‍ය චරිත දාලා දික්කරන්න හදනවා කියලා කලබල වෙන්න දෙයක් නෑ. කොටස් 28යි කියලා සාරංග කියලා තියේ. හැම චරිතයකම සංකලනය කතාවට වැදගත්.
ජය..!! 😊

SGunawardane
Автор

අසේනිගෙ චරිතෙට මම හරිම ආසයි.ගැහැනියකගෙන් තමන්ගේ ස්වාමිපුරුෂයට ඉටු වෙන්න ඕනේ සියලු යුතුකම් ඉටු කරන කෙනෙක් අසේනි.පවුල් ජීවිත වලට හොඳ ආදර්ශයක් ඇය.රගපෑමක් උනත් හරිම ආස හිතෙන විදිහට කරනවා.👍❤️❤️❤️❤️❤️❤️❤️

TharushiNavodya-cmjz
Автор

අනේ මන්දා මං හිතුවෙ මේ කතාව ටිකක් බුද්දිමත් ප්‍රේක්ෂකයො ටිකක් බලනවා කියලා😂 චරිතයක් අලුතෙන් දැම්මත් බනිනවා කොටස් 500 ක් ගිහින් වගේ😂😂😂😊

anuradhadahanayake
Автор

Episode 14යි ගියේ, කතාව අදිනවා කියලා සමහරක් මැරෙන්න හදනවා😂😂

sajinisulochana
Автор

විකාර චරිතයක් වුනත් කෞශල්‍යා ආව එකෙන් මේනකා safe..මොකද කසුන්ව sure කරන්න බෑ...✌️🤦

sithumisathya
Автор

සතියේ සෙනසුරාදා සහ ඉරිදා වෙනකල් බලාගෙන ඉන්නෙ මේ කතාව බලනකල්.ඒ තරමටම ලස්සනයි, තාත්විකයි.

SybilSilva-rlng
Автор

ඇත්තටම පිරිමිම වැරදි කරලා අවසානෙට වැරැද්දක් නොකරත් ගෑනි වැරදි කරා වගේ හැසිරෙන්නේ හැමෝ ඉස්සරහම.😢😢😢

senasemunidukin
Автор

කතාව හොදම quality එකෙන් තියෙන්නෙ..අනවශ්‍ය චරිත ගෙනත් කතාව කැත කරන්න නම් එපා අර ජානු drama එක වගේ

chathudlk
Автор

Its good that girl came. Otherwise something could have happened to Menaka from Kasun. Now Menaka is safe until Aseni comes.

DevikaDhimuthu
Автор

මෙි කතාවට මම කැමතියි. වැඩිය චරිත නෑ. වැඩි සීන් නෑ. දෙබස් වුනත් වෙනස්ම හැඩයක්.

chalidissanayake
Автор

කතාවෙ අලුත් චරිතයක් උනත් එයා කතාවෙ මුල ට අදාල කෙනෙක්. මොකද ඒ කසුන් ගෙ කලින් කෙල්ලෙක්නෙ. පෙන්නන්න පරක්කු උනා විතරයි. වෙන කතා වල වගේ එක පාර උඩින් බස්සපු ගතියක් මේකෙ නෑ. ඒකෙන් අලුත් කුතුහලයක් එකතු උනා කසුන් ගෙ චරිතෙට. කොච්චර චරිත ආවත් මේකෙ මේනකා, වාසල, අසේනි ට තියෙන තැන නැති වෙන්නෙ නෑ.. රසයට හානියක් කියල මට නම් දැනුනෙ නෑ.. 🙂❤ හැබැයි ඉක්මනින් ඉවර වෙන එක ගැන නම් දුකයි 😢

nisaliperera
Автор

කතාව ලස්සනට තිබුනා පලවෙනි කොටසේ ඉදලම කියන්න වරදක් තිබුනේම නැති හින්ද ද කොහෙද එක පාරටම හිතා ගන්න බැරි වේලක විකාර චරිතයක් එකතු-කිරීම හරිම අපරාධක් 😢 ලැබෙන්න තියෙන තාත්වික භාවය නැතිවෙන්න පුලුවන් මේ චරිතය දිගටම තබුනොත් ❤

chamilakumanthi
Автор

තත්පරයක් දෙන්න teledrama එකෙන් පස්සේ බැලුවේ හොද කතාවක්. එයා දැන් බැදලා human errors ekath මරූ ❤️❤️😍

DilkiNimeshika
Автор

සචිනි කෞශි විදිහට නාට්ටියට ආවෙ නිකං නෙවේ ලමාආආආආආයි පොඩ්ඩක් තව ඉස්සරහට බලමුකො. ස්තූතියි අපි එක්ක ඉන්නවට ඔයලාට.
Sasanka S Udayanga
Cinematographer
Take Care

sasankasudayanga
Автор

කවිරු බැන්නත් මං හරිම ආසාවෙන් බලන ටික දෙනෙකුගෙ තාත්ත්වික රංගනයකින් හැඩ උන ලස්සන කතාවක් මැද්දට මල හෝන්‍තුවක් ගෙනත් කතාවෙ තිබුනු සීරියස් හා සංකීර්ණ බව නැතිකලා..

KapilaGunarathna-hj
Автор

අලුතෙන් ආපු චරිතය එයා හරියටම කරනවා. මෝඩ නූගත් ලාමක චරිතයක් එයා කරන්නෙ. ඔහොම කෙල්ලො ⁣ඕනතරම් සමාජෙ ඉන්නවා. ඒක අධිරංගනයක් නෙමෙයි. එයා ඒක හොදට කරනවා. ❤

KasunChanaka-gvzg
Автор

කසුන් ගෙ කෙල්ලට මරු එක්කෙනෙක් අරන් තියෙන්නේ

Priyanka-fhes
welcome to shbcf.ru