Take Care | Episode 22 - (2024-08-11) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode22

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මොන්ටිසෝරි කතා පෙන්වනවා වෙනුවට මෙ වගෙ සමාජෙට ආදර්ශවමත් ගැඹුරු කතා පෙන්වන එක වටිනවා ❤️✨

kavee
Автор

ගෑනු ලමයි ඉන්න අපි අපේ දරැවන්ට උගන්වන්න උත්සහ කරමු නිවැරදි තීරන ගන්න..කාගෙවත් ජීවිතේක තුන් වෙනියෙක් නොවී ඉන්න මොන තරම් අමාරැ උනත් මොන තරම් ආදරයක් දැනුනත්.... එච්චරයි අපිට කරන්න පුළුවන්....

SavithriDeSilva-zwcj
Автор

ටෙක් කෙයාර් හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

mamakamthi
Автор

අනේ මේ ලොකේ හැම ගෑනු කෙනෙක්ටම අම්මෙක් වෙන්න ලැබෙන්න ❤
පත්තිණි මැණියන්ගේ පිහිටයි ❤

nimeshakalpani
Автор

මේක නාට්‍යයක් වගේ දැනෙන්නේ නැහැ. ඇත්ත වගේ දැනෙනවා. සෑම නළුවෙක්ම, , නිළියක්ම විශිෂ්ට රංගනය.හොඳම නාට්‍ය Take Care💖💖💖💯

k_rose
Автор

අසේනිගෙ කතාව අහලා දුකක් දැනුනා. එයා හරිම අසරණයි.

EnigmaticBlossom
Автор

Dinakshi akkage එක වහලක් යට series එකට පස්සෙ දැකපු සුපිරිම acting එක තමා take care.මාරම තාත්විකයි.මාරම අව්‍යාජයි❤ඇත්තමයි දිනක්ශි අක්කට මෙච්චර ලස්සනට act කරන්න පුලුවන් කියලා හිතුවෙමනැ කවදාවත්❤️

bhagi
Автор

මේ කතාවේ තේමා ගීතය අසේනිගෙ පැත්තෙන් ලියවුණා නම් තමයි ගොඩක් සාර්ථක.. නැත්නම් ඉතිං "නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට" කිය කියා කාමරාගය නිසා ඇති කරගන්න මේ වගේ අනියම් සම්බන්ධතා කට්ටිය සාධාරණීකරණය කරන්න යාවි.

PippigeLokaya
Автор

අසෙනි ගහන hint නම් මරු 😂 කතාවේ අවසානය මොකක් වෙයිද හිතාගන්න බෑ 🙂

subanyakalani
Автор

කාගෙවත්ම පවුල් ජීවිතේක තුන් වෙනියෙක් වෙන්නනම් එපා... අන්තිමට තුන්දෙනාම තුන් පැත්තක ඉදන් විදවනවා, මුලි ජීවිත කාලයක්ම....

lahirusampath
Автор

ගැහැනු හෝ පිරිමි වේවා කසාද බැන්දට පස්සේ දරුවෝ නැහැ කියලා කවමදාවත් ඒ හිත රිද්දන මුකුත් කරන්න එපා. දරුවෙක් හිටියත් නැතත් ජීවිතකාලෙම සැමියා බිරිද විදිහට ආදරෙන් සිටීම තරම් වටින දෙයක් මෙලොව වෙන කිසිවක් නෑ. හැමදේම දුක සැප බෙදාහදාගෙන ජීවත් වීමවටී❤

happyhome
Автор

අසේනි පව්.. මාරම චරිත ගැලපීමක්. එ වගේම හැම චරිතයක්ම හරිම තාත්විකයි..සම්මානනීය කතාංගයක් 😘

AnjanaWahalathantri
Автор

අනියම් පෙමක පැටලෙන්නෙ නැති ස්වාමියෙක් ලැබීමම මන් කරගත්ත ලොකු පිනක්. ආදරෙයි එයාට මන් ❤😘🥺

maheshirathnayaka
Автор

වටේ යන උන්ගෙ මේ දවස් වල වචන ටික නීතියක් ඕනෙද සංසාර ප්‍රේමයට😂

piumidula
Автор

මෙනකාට පව් කියලා හිතෙන් නැත්තෙ මට විතරද. අසෙනි පවි දෙයියනෙ. මොන තරම් වෙදනාවක් උහුලනවද. එවා දරාගන්න බැරි උනහමයි ඇනූම් පදයක් කියලා හරි හිත හදාගන්න හදන්නෙ.

hirudinimehara
Автор

අසේනි රළු චරිතයක් ලෙස පෙනුනට අසේනි හරිම පව්.. කොච්චර දේවල්නම් ඉවසනවද..

harshanimaheshika
Автор

අසේනි ගෙ පීඩනය.
දුක.😢😢😢😢😢
පිස්සියෙක් වගේ කියවන ගානට වැටිලා.අසේනි.පව්.
හරිම පව්.

MenuThilo
Автор

ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ආස හැමෝටම ඒ ආසාව ඉශ්ට වේවා ❤❤❤

charugunawardana-tbic
Автор

අසේනි සැරෙන් සැරේ එකම විදිහට "ඔයාට අමාරුයි නේද " කියල අහන්නෙ 😂

littlemermaid
Автор

Rebeca develops “Aseni “ as the most powerful character in this Tele drama using her unique voice, personality and the way of speaking ♥️.

navodidissanayaka
visit shbcf.ru