Take Care | Episode 05 - (2024-06-15) | ITN

preview_player
Показать описание
Take Care | Episode 05

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode5

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

"බැදලා මෙච්චර කාලයක් වෙනවා, පිටින් කාලම නෑනේ" මරු දෙබස ඒක.

AmilaFernando-dtdp
Автор

චූටියා චරිතයයි මේ චරිතයයි කොච්චරනම් රංගනය වෙනස්ද... සාරංග සුපර්බ් ඔයා ❤️

tdesilva
Автор

අසේනි කවදාවත් දැකලා නෑ වාසුට තරහ යනවා..වාසල ගේ ඇත්ත ස්වරූපය දකින්නේ මේනකා විතරයි.. ඒ හින්දම මේනකා ඒ දේවල් වලට හැඩගැහිලා ඒකට තමයි ආදරේ කියන්නේ වාසල තමන්ගේ විවාහය වෙනුවෙන්ම වෙනස් වුන මනුස්සයෙක්..තවදුරටත් තව කොච්චර කාලයක් ඒ චරිතේ maintain කරයිද..කරන්න පුලුවන් වෙයිද....අපි වගේ අලුතෙන් ජිවිතේ පටන්ගන්න අයට මේක මැණිකක්

Brad
Автор

කොච්චර බැන්නත් ටීවී වල මේවා දානවාද ගගා😂 ගෙවල් අස්සේ ඇත්තම තත්වේ මේකේ දාලා තියෙන්නෙ..ඇත්ත්ටම වටිනවා💞

SoshiBamunusinghe
Автор

සුබ දවස් බල බල ඉදලා තමයි අසේනියෝ බබෙක් හදාගන්න බැරිවෙලා තියෙන්නේ
ලස්සන කතාවක්. හැමෝම ලස්සනට රගපානවා. කුතුහලය එක්ක කතාව ගලා යනවා 💕

dinarasew
Автор

ඇත්තටම කාලෙකින් මග නොහැරම් බලන ලස්සන කතවක්. කතා එපා වෙලාම තිබ්බ කාලෙක ආපු නියම කතාවක්.

dinumalsajith
Автор

ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා..🙂 මේකෙ කිසිම වචනයක් නිකම් කියන්නෙ නැහැ..මාරයි..❤️

CalmAuro
Автор

හිතලමයි උදේට කෑම පරක්කු කරන්නේ. ඔෆිස් එකේ හොර අල්ලන්න යන්න ගහපු ප්ලෑන නිසා.
මේනකා දුවගෙන ඇවිත් නැහැදිච්ච විදියට කතා කරන දෙබස් ටිකයි එතෙන්දි අසේනිගෙ දෙබස් ටිකයි මරු. දෙන්නගෙ බුද්ධි මට්ටම් දෙකේ වෙනස හොඳට පැහැදිලි වෙනවා. ටින්ට් කරපු කොට කොණ්ඩෙ නිසා අසේනි දැනගන්නවා මෙයා තමා කෙනා කියල

udumbaramandodari
Автор

ගෑණු උනාම මොන තරම් නං ඉවසන්න ඕනද. පවුලක් ගෙනියනකොට. මේ කතාව බලද්දි තේරෙන එකම දේ එක.❤ ලස්සනයි කතාව

dpsnmuditha
Автор

අසේනී සූක්ෂම හොර අල්ලනව වගේ කෑම හදන්න බැරි උනා නෙවෙයි ඒක හිතා මතාම කරපු දෙයක් . එ අතර කියපු දේවල් නිකම් වචන නෙවෙයි

prabodhahansani
Автор

මේක බලන බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අය දුක් වෙන්න එපා.අපේ අක්කට බබෙක් හම්බුනොත් අවුරැදු 10ක් ගිහින්.ඔයාලා දුක් වෙන්න එපා.අපිට ලැබීමක් තියනවනම් අපිට අවුරැදු 50ක් ගියත් අපේ උරැම කෙනා එනවා එනවාමයි.❤❤❤❤

mashi
Автор

මේකේ සාරංගගේ වයිෆ්ට ඉන්න කෙනා ලස්සනයි අමුතු ලස්සනක් තියෙනවා එයාට 🥰🥰🥰🥰🥰🥰

himalikumari
Автор

සෙනසුරාදා වෙනකන් මන් ඇගිලි ගනින්නෙ මෙක බලන්නෙ ඒ තරන් 💯

ChutiDoni-st
Автор

මේ කතාවේ කාටද කියලා ඇඟිල්ලක් දික් කරලා කියන්න බෑ ඒ චරිත වලට සාධාරණ හේතු තියෙනවා කියලා හිතෙනවා දිනක්ශිගේ චරිතේ කොහොමද කියනවා නම් කරාබු දෙක ඉදන්ම perfect ගැලපෙනවා ගොඩක් ගාමන්ට් ගෑනු ලමයි ඔය වගේ කරාබු දාන් ඉන්නවා මේ තරම් ලොකු නිර්මාණයකදි ඒ වගේ පුංචි දේවල් ගැන පවා සැලකිල්ලක් දක්වලා තියෙනවා කියන්නේ excellent saranga ❤

K.sandamali
Автор

අසෙනි.සුපර්බ් ඇක්ටින් ඈ..හරිම වැදගත් විදිහට කරන චරිතයක්❤

himalirathnaweera
Автор

කෙල්ලෙක්ට සැක හිතුනොත් ඒක හරියටම හරි..❤

naduniilangarathna
Автор

අසේනි මාර මීටරෙන් ඉන්නෙ.ඒ වගේ දුරදිග හිතන ගෑනියෙක් අම්මා කෙනෙක් වුණාම ළමයි හරිම ආරක්ෂිතයි.
මේකෙ ඉන්න සමහර එවුන් කැමති සෙක්ස් වලට priority දෙන සංකර ගෑනුන්ට වුණාට ඒ වගේ එවුන් හදලා එලියට දාන කිසි ආරයක් නැති ළමයි නිසා මුලු සමාජෙම දුක් විඳිනවා.මිනිස්සු වුණාම සත්තු වගේ ලිංගික දේවල් ගැනම නැතුව සාරධර්ම ගැන focus කරන්න ඕන❤

LMJ
Автор

සාරන්ග තමා ඕනම character එකක් කරන්න පුලුවන් ලන්කාවේ ඉන්න සුපිරිම රන්ගදරයා ❤️බාහිරින් බලටනට වඩා ගැබුරු අර්තයක් teledrama එකේ තියනවා වගේ 👍Mr.and Mrs.Disasekara දෙදෙනාටම සුබ පතනවා 💕

ureshapremala
Автор

තුන්දනාම පවු.කවුරුත් මිනිස්සු තමන්ගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි.ඔක්කොම ගැන දුකයි.අසේනි පවු එයා ආදරෙයි, වාසුත් ප්වු ඉවසනවා, කාත්කවුරුත් නැති මේනකත් ලැබුන එකා එක්ක හොරෙන් හරි තමන්ට් කෙනෙක් හොයනවා.ජුකයි😢

jayaminishanu
Автор

පිරිමි ඔක්කොම කරලා දන් නැ වගේ රගපාන හැටි 😂😂

hashmilasewwandi
welcome to shbcf.ru