Take Care | Episode 18 - (2024-07-28) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode18

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

අවුරුදු පහක විවාහ ජීවීතේ දරුවෝ දෙන්නෙක් අහිමි උනු බලාපොරොත්තු අත් අරින්නේ නැතුව තවමත් මග බලන අම්ම කෙනෙක් මම. කිරි සිහින දකින සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා ❤

-gh
Автор

මම වගේම දරුවන් පතනා සියලූම මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏

ඕලුනෙලුම්
Автор

මම මේ කතාව බලන ගමන් කල්පනා කරන්නේ මේ සමාජෙ හැටි. මිනිහ පිට ගියත් ගෑනි වැරදියි. ගෑනි පිට ගියත් ගෑනි වැරදියි.
දැන් බලන්න මේකෙම වැටෙන comments. ගෑනි ඕනවට වඩා පිරිසිදු උනාම මිනිහ පිට යන එක සාදාරනයිලු. තවත් වෙලාවක drama එකක හරි ඇත්ත ලෝකෙ හරි ගෑනි හෙන අපිරිසිදුයි. මිනිහ පිට යන එක සාදාරනයිලු. දැන් එතකොට ගෑනු ඉන්න ඕන කොහොමද? පිරිසිදුවටද අපිරිසිදුවටද?
එතකොට ගෑනු පිට යන්නෙ නැතුව ඉන්නෙ පිරිමි perfect හින්දද? උන්ගේ වැරදි ඇත්තෙම නෑ?
පිරිමි හැත්ත වටේ ගියාම ඒ වැරැද්දත් ගෑනු පිට දාන්නේ ගෑනුමයි. පුදුම වැඩක් ඒක සිරාවටම 😂

RelaxationVibes
Автор

බැන්ද කපල් එකකගෙ පවුල් ජීවිතයේ තීරණ ගන්න ඔනා එයලා මිසක් දෙමව්පියෝ නෙමේ. කතාවට උනත් මේ වගෙ දේවල් අනන්තව පව්ල් අතර තියෙනවා. නම්බුව කිය කිය ළමයෙක් නැතුව වයසට යනකන් ඉන්න ඔනාද. ජීවිතයට ආදර්ශ ගන්න පුළුවන් පට්ට කතාවක්. අසෙනිගෙ චරිතේ පට්ට ඒ රගපෑම ඒ දෙබස් මරු. අසෙනි හැමදේම කරන්නෙ පවුල රැක ගන්න. බිමල් ආවා කියන්නේ තවත් රසවත් බිමල් ආවට ගියාට චරිත භාර ගන්නෙ නෑ

krishanaluthgama
Автор

අම්මෝ බිමල් අයියාගෙ පැමිණිම❤️ සුපිරියක්ම වෙයි තවත් කතාව❤️❤️🥰

sadhunimigaaraa
Автор

අසෙනිගෙ චරිතයට මම මාරම කැමති.එයා ලස්සනට රගපානවා.❤

champikakumari
Автор

අසේනි නපුරු වුනේ වාසල divorce එක ඉල්ලලා, මේනකා හම්බු වෙන්න ගිහින් මේනකාට පැනල යන්න කතා කරපු බව දැන ගත්තට පස්සෙ. එයා හිතන් හිටියෙ වාසල මේනකාව time pass එකක් හැටියට පාවිච්චි කරාට ආදරය අසේනිට කියල, දැන් වාසලගෙ හැසිරීමෙන් ඒක එහෙම නෑ වගේ කියල තේරෙන කොට එයා ආයෙ වාසලව එයාට හරව ගන්න පිස්සුවෙන් වගේ තමයි දැන් වැඩ කරන්නෙ පවුලෙ නම්බුව ආරක්ෂා කර ගන්න.

ShamindriVithanage
Автор

සාරංගයි දිනක්ෂි බැදලා කියලත් අමතක වෙනවා මේක බලනකොට.. ඇත්තට ම හරි ලස්සන කතාවක්❤❤

dulinijayaniaka
Автор

අසේනිගෙ අම්මම තමයි එයාව පුලුවන් තරම් මානසිකව වට්ටන්නේ දරුවො මතක් කර කර 😢

ShanikaMadushani-yf
Автор

ළමයි ලොකු වෙලා පවුල් උනාට පස්සෙ දෙමව්පියන් ඕනවට වඩා ඒකට ඇඟිලි ගහන්න ගියාම, ඒ පවුලට පැවැත්මක් නැ.. අසෙනිගෙ අම්මා ඒ චරිතෙ හරියටම රඟපානවා ඉඟියකින් පවා ❤

gayanchinthaka
Автор

Teke care බලන්න සෙනසුරාදා ඉරිදා වෙනකං ආසාවෙන් බලන් අය කෝ

iranganikosatha
Автор

ඇත්තටම අසේනි චරිතය පවු😢😢 පවුල් ජීවිතයකට තුන්වැන්නෙක් ආවම කොයිතරම් හිතේ පීඩාවක් ඇත්ද😢😢

miyurigamage
Автор

අසේනිගෙ චරිතය ඇය ඉතා දක්ශ විදිහට රගපානවා.කතාව බලන්න ආස හිතෙන්නේ ඇයගේ විශිෂ්ඨ රගපෑම.👍❤️(👌)

TharushiNavodya-cmjz
Автор

දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරන මම වගේම, හැම අම්මෙක්ම, මේ කතාව ඇතුලේ ජීවත් වෙනවා ඇති.😢

lahirusampath
Автор

Asia cup eka දිනපු අපේ කෙල්ලන්ට සුබ පැතුම්

ramanisudarshikasudarshika
Автор

Math Aurudu 5k thisse daruwek balaporoththu wenawa.me kathawa baladdi puduma thram dukak denenawa😢heta laparoscopy operation ekata ynwa..ashirwada kran ynnko hemoma ikmnta mge menik kete mage lagata enna kyla🥹

chamyafonseka
Автор

කතාවේ මුල ඉදන්ම හැම කොටසක් ගානේම ආදර්ශයක් ගන්න පුලුවන්❤

chathurijayasinghe
Автор

අසිනි අම්මාගේ කතාව අහලා මිනිහාව අසනිප කරලා හරි ලග තියාගන්න බලන්නේ අසිනිගේ තාත්තාව අම්මා තියන් ඉන්නවා වගේ එකයි පවුඩර් දැම්මේ ඉතින් ..අසිමිත ආදරය ❤

Kulasinghasenani
Автор

මේ මහ ගෑනි ගෙ මිත්‍යා විශ්වාස නිසා තමා..ඒවට අනුව වැඩ කරන්න ගිහින් තමා අසේනි ගේ පවුල විනාශ උනේ😢

kushi
Автор

මම ළඟම

අහගෙනම ඉන්නම්
බොරු දාහක් අස්සේ
එක ඇත්තක්වත්
කියනකම්..
බලාගෙනම ඉන්නම්
දෙපිට පෙරළු හීන අස්සේ
එක පිටක ඇත්තක්
පේනකම්..
මේ හාදකම්,
මේ නාඩගම්,
බලාන හූල්ලන්නම්
කවදාකහරි
හොට ඇනෙනකම් බිම..
මතක තියාගන්න !!!
හැමදාම වගේ
එදාටත්
ළඟින් ඉන්නේ
මේ මම..

ඉරා@

irantharathnayake