Take Care | Episode 12 - (2024-07-07) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ කතාව මෙච්චර ලස්සන අසේනිගේ චරිතේ තියන ගුප්ත බව හින්දා, හමේ පාට, කතා කරන විදිහ, මූණේ ඉරියව් superb ❤ රෙබෙකාට ඇත්තටම දුර ගමනක් යන්න පුලුවන්. එයාට හම්බෙන ඕනිම චරිතයක් ඇතුලේ එයා ලස්සනට ජීවත් වෙනවා❤

Thenukiapsara
Автор

අයිති කරගන්න බැරි කෙනෙකුට අදරයක් දැනෙන එකම ඇති ජිවිතෙ විදවන්න අපි කොච්චර අදරය කරත් එයාලට තමන්ගෙ අය ඉස්සරා අපි නරකයි😢😢😢😢😢❤❤❤❤❤❤

mvasanthi
Автор

වතුර බොන සීන් එකෙන් කියන්නෙ, මට තේරුන විදියට තමන්ගෙ මනුසයා වෙන ගෑණියෙක් එක්ක නිදා ගත්තත් ළමයෙක් හැදුවත් ඒක ඉවසන්න පුළුවන් හැබැයි ආදරේ වෙන ගෑණියෙක් එක්ක බෙදා ගන්න ගෑණියෙක් කැමති නෑ කියන එක

TeshanimanathungaManathu-pocn
Автор

අසේනිගේ ගුප්ත චරිතය තේරුම් ගන්න අමාරු නිසාමයි මේ කතාවට මේ තරම් interest එකක් තියෙන්නෙ.. face expressions ඇක්ටින් මරු රෙබෙකාගෙ ❤

Nuuu_
Автор

ඉදිරියේදී සිදු වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරි ලස්සන කථාවක්.

lwajithsamanthagamage
Автор

මේකප් පුරෝ ගත්තු තම්බපු ඉස්සො වගෙ පේන කෙල්ලො කොල්ලොන්ට වඩා.නැචුරල් ලුක් එකක් අපිට පෙන්නනවට ස්තූතී.ආසම මෙහෙම කතා බලන්න.

stourlife
Автор

එක ගැහැණියක් මෝඩකම නිසා ජීවිතයක් විනාස වෙන්න යද්දි බුද්ධිමත් ගැහැණියක්ගේ තීරණ නිසා වෙන්න යන විපතක් වලක්වනවා. අසෙනි වගේ චරිත මේ රටේ ඇත්තටම ඉන්නවා.. ගැහැණු විධියට මේ ලෝකේ ජීවත් වෙද්දි මොනතරම් බුද්ධිමත් වෙන්න ඕනද කියලා අසෙනිගේ චරිතයෙන් තේරුම් ගන්න පුළුවන් 🥺❤️

Sandali
Автор

අසේනි කොච්චර හිතින් විදවනවා ඇතිද ? ඒ වේදනාව කිසිම කෙල්ලෙක්ට ලැබෙන්න එපා 💔

sanusandu
Автор

සේරම episode ටික phone එකෙන්ම බලපු මන් වගේ අය කෝඔ😊😊😊😊

sachiniayesha....
Автор

මේ කතාවේ හොදටම act කරන්නෙ වෙන කවුරුත් නෙමෙ අසේනි.... ඒක next level

nimeshnirashan
Автор

අසේනි තරම් පරිණත වෙන්න පුලුවන් උනොත් ඒ හොඳටම ඇති..😊

sanjeewanigunarathne
Автор

මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

mamakamthi
Автор

දැන් නම් ලංකාවේ ටෙලිනාට්‍යවල විශාල පෙරළියක් වන හැඩයි.❤❤සුබ පැතුම් දිනක්ශි සාරංග ඇතුලු තිරයෙන් පිටුපස සිටින කණ්ඩායමට❤❤❤

dinithihasanthika
Автор

උගත් ගැහැණියක් කේලමක් පිළි ගන්න විදිය සහ නූගත් බොළඳ ගැහැණියක් කේලම් පිළි ගන්නා විදිය.

isiriabeydheera
Автор

අඩේ මේක සාරංගගේ නිෂ්පාදනයක් නේ...නියමයි. 👌 👍

dineshamaduwanthi
Автор

මේ කතාව බලද්දී අතර මැදින් ඇඩ් යනවට අකමැති අය කෝ බලන්න..😊😊 එපා වෙනවා අනේ..

himalikumari
Автор

ඇත්තටම මේ කතාව නම් මාරම ලස්සනයි. හැමෝගෙම රංගනයන් ලස්සනයි

ChandaniDilrukshi-ohwx
Автор

අසේනිට රඟපාන ශිල්පිනියගේ සමේ පාටත් එක්ක එයාගේ අමුතුම ලස්සනක් තියෙනවා 🥰

SandakelumMendis-tlsn
Автор

නිරුත්තර උසාවිය TAKE CARE

ස්වාමීනී
මනා සේ දැඩි කොට
සුව පහසු විලසට
රක්ෂා කළ ලතාවක්
ඵල නොදරා පලක් නැතිනම්
කෙසේ ඉවසා වදාරා
තවත් සුව පතන්නද..
වනයේ අනතරා මැද
එති එතී හැම ගසකම
පලක් ඇති ලතාවක
සුව විදිමි මා
රිසි විළසට
ඵල බරවන තුරාවට

ස්වාමීනි
සියළු දුක් ගැහැට දරා
රිසිසේ වනය පුරා
එති එතී රඟනා
අතරතුර දවසක
සුව පහස පතා
ඇරයුමට එතී සරණා
තුරු හිමි නමින්
ඵල දරා පලක් ඇතිනම්
මා කෙළෙස මිදෙන්නද
ඔහු නමින් රැකෙනු මිස

ස්වාමීනී
ඵල දරා නොදරා
හිමි සරණ පතා
උරුම තුරුහිස පාමුල
ගැටී වැටී රදනා මිස
පැතූ පහස නොලබා
දුන් පහස පසෙකලා
වනේ සරණා තුරු
කීරි ගැහෙනා හිතක
ඵල දරන තුරු
හුදෙකලාව රඟනා
තනි හිතක්
නොලැබෙනා දෙය මතම
තව තවත් ඉකිගසා
කුමට නම් පලක්ද
බලා විදවනු මිසක

ඉරා@

irantharathnayake
Автор

පිටින් බලනවට වඩා කතාවේ ලොකු දෙයක් ඉස්සරහට වෙයි කියලා හිතෙන අය කෝ

nethmisubasingha