Take Care | Episode 17 - (2024-07-27) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode17

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ ලෝකේ දරුවන් නැතුව දුක් විදින සියලු දෙනාටම උතුම් මව්පදවිය ලැබේවා ❤❤

chathurimadushani
Автор

තරුනයෙක් විදියට කසුන් රගපාන චරිතේ ලොකු අබියෝගයක්👍ඒක රිජෙක්ට් නොකර බාර අරන් එයා ඒක හොදට කරනවා, respect♥️👍

Kavee
Автор

අසේනි පව් ඇත්තටම .... මේ තරම් දෙයක් දරාගෙන ඒ ප්‍රශ්න වලට මුහුන දෙන විදිය ඇත්තටම මාරයි... කාසාදේ කියන්නේ කොයි තරම් ඉවසන්න ඕන එකක් ද කියලා මේ කතාවෙන් නියමට පැහැදිලි කරනවා ... ❤🤟

dilshanichathurika
Автор

අම්මා ගෙ චරිතය නිරූපණය අතිවිශිෂ්ට යි..ඇගෙ කථාව අවබෝධය බැල්ම කින් පවා හරි ලස්සනට තියනවා..

PathibhaPathiraja
Автор

දැන් සමාජයෙ ආගම ගැන වැඩිපුර දොඩවන උන් තමයි අමුම සක්කිලි.ඒක අසේනිගෙ අම්මගෙන් හොදට පෙන්නුවා මේ කතාවෙන්..❤

surangakumara
Автор

මං කැමතිම අසේනිගේ personality එකට ඒක මාරයි❤ මම දැකපු දක්ෂ නිළියක්. මෙයාට නම් සම්මානයක් හම්බෙන්නම ඕනි. රගපාන හැම චරිතයකට සාධාරණයක් කරපු කෙනෙක් ❤එහෙම අය ගොඩක් අඩුයි. ඒ අතින් ඔයා perfect ❤❤

Thenukiapsara
Автор

ගෑනියෙක්ට ජීවිතේ එකපාරක් වැරදුනාම කවදාවත් එතනින් මිදෙන්න ඕනෙ උනත් මිදෙන්න බෑ. 🙁ඒක තමයි කෙල්ලොන්ට කියන්නේ ආදරේදි තීරණ ගනිද්දි දහස්වාරයක් හිතන්න ඕනේ කියලා.

MMNP
Автор

ඇත්තට ම දෙමව්පියන් අනවශ්‍ය විදියට බැන්දටත් පස්සේ පවුල්වලට ඇගිලි ගහන එක තරම් හෙනයක් තවත් නැ.😢

chathurathnayake
Автор

වාසලගේ ප්‍රෙෂර් එක සුපිරියට නිරූපණය කරනවා සාරංග 👏👏

motivation
Автор

හොද පනිවිඩයක් සමාජයට දෙන නාට්‍යයක් ❤ මේ නාට්‍යට දායකවන හැමෝටම ප්‍රේක්ෂකයන් වශයෙන් අපගේ හදපිරි ස්තුතිය ❤

tharakadisanayake
Автор

දරැවෙක් අරන් හදගන්නව නම් ඒ ගැන husband and wife විතරයි දැන ගන්න ඕනි.වෙන කිසිම කෙනෙක් දැන ගන්න ඕනි නෑ.පුලුවන් තරම් රහසිගතව නීත්‍යානුකූලව කරන්න ඕනි .

sandyakumuduni
Автор

" ඔව් ' මෙයා වාසල හොඳටම දන්නවා.. 😂❤️ " අසේනිගෙ චරිතෙ මරු හින්ට් ගහන්නෙ හීනියට

gayanchinthaka
Автор

හැගිම් එක්ක මිනිස්සු තිරිසන්නුන්ට බඩදරැ අම්මේක් ඉස්සරහා උනත් හැගිම් දරා ගන්න බැරි මේවගේ මිනිස්සු නම් කොච්චර ඇද්ද.... අසරණ වුන ගැහැණු කොච්චර ඇද්ද....
කතාව නම් කොච්චර ලස්සනයිද එන්න එන්නම ... ❤

nayanadilusha
Автор

සාරංග අයියා ඔයානම් මාරම චරිතයක් ❤ ඔයාගෙ ඩ්‍රාමානම් ආය කියලා වැඩක් නෑ සුපිරි.. සමහර ටෙලිනාට්‍ය බලන්නෙ ඔයා ඉන්න හින්දමයි ❤

dilharakarunathilake
Автор

මේවා නම් සම්මාන දීලා අගයන්න ඕන නිර්මාණ 🔥💯 නලු නිළි කැල ත් ඒවාගේම දක්ශයි මේ නිර්මාණයට ලොකු සාධාරණයක් කරනවා ඒ හැමෝම ඒකයි මේ නිර්මාණය මේ තරම් විශිෂ්ට ❤

Saaraa
Автор

රන් වැටක් හදලා නිවන් යන්න ඉන්න මිනිස්සු 😅
අසේනිගෙ අම්මගේ චරිතය නිරූපණයත් අති විශිෂ්ඨයි 🥰

SGunawardane
Автор

රම්‍යා වනිගසේකර වගේ ම ලස්සනම ලස්සන චරිතයක් අසේනිගේ අම්මා....❤️❤️❤️

mysticalmagicalcakes
Автор

වෙලාවට youtube එකේ බලන නිසා Ad skip කර කර බලනවා... tv බැලුවා නම් ඉවරයි...😂😂😂😂😂

Nimeshadadallage
Автор

Every child deserves a mother but every mother doesn't deserve a child

DoNotDial
Автор

TV එකෙන් බලද්දී Ad වැඩි නිසා youtube එකෙන් බැලුවට මේකේ ඊට වඩා Ad නේ😂😂😂

ravindurox
welcome to shbcf.ru