Take Care | Episode 27 - (2024-08-31) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode27

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

අසේනිලා වගේ දරුවෝ නැතුව ඉන්න අය ඇත්ත ලෝකේ කොච්චර ඇද්ද. ඒ හැම කෙනෙක්ටම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේන්න ඕනී.

IsankaIsanka
Автор

ෆෝන් එකෙන් කතාව මුල ඉදලා මේ වෙනකම් බලපු අය කෝ ❤

bwceydr
Автор

අනේ මන් වගේම දරුවෙක් එනකන් බලාගෙන ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම දරු සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා 🙏🙏🙏🙏

hwziveu
Автор

මාත් අවුරුදු 2 විතර බබාලා බලාපොරොත්තුවෙන් ඒ වෙදනාව හරිම අමාරුයි .ඒ බලාපොරොත්තුව නැති වෙන හැමමොහොතකම මනසින් කඩා වැටේනවා.ඒක වචන කරන්න අමාරුයි .ඒ හැම මොහොතකම මගේ මුහුණට හිනාව ගේන්න මගේ මහත්තයාට පුලුවන් උනා.එයා මට ශක්තිය ක් උනා.එයා හැමවේලේම කීවේ අච්චුවෙන් පාන් ගන්නවා වගේ ළමයි හදන්න බෑ.වේලාවට අපි ගාවට එයි කියලා දැන් මට අවුරුදු 3 ක බබෙක් ඉන්නවා .බිරිඳත් ස්වාමියා කියන දෙන්නාම තම තමාට අවංක උනාම් ගොඩාක් පවුල් සතුටින් .

niwanthikapremadasa
Автор

දරුවාව බලනකොට අසෙනිගේ හිනාව.
මේ ලෝකේ දරුවෝ නැතිව දුක් විඳින අම්මලා පවු.

inokalakmali
Автор

අසෙනි එයාගෙ ජීවිතේ ගොඩදාගන්නවට තමයි මමනම් කැමති. වාසල දැන්වත් පියවි ලෝකෙට ආපු එක හොඳයි

Chathu
Автор

අසේනිට ඉස්සර වගේම සතුටින් ඉන්න පුලුවන් වෙන්න..වාසල ආසේනිට විතරක් ආදරේ කරන්න ❤

chanumadu
Автор

කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ...❤️🙏❤️

wasanawasana
Автор

Aseni deserves the best actress award. No doubt. Her facial expressions are very natural.voice control, body language everything is perfect.

SKA-uots
Автор

ගොඩ දවසකින් අසේනි ආයේමත් සතුටින් ආසම චරිතය අසේනි ඇයගේ රංගනය විශිෂ්ඨයි....චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා ඇය

dinushikasandaruwani
Автор

කතාවක් උනත් හැම අසෙනි කෙනෙක්ම සතුටින් ඉන්න ඕන හැමදාම

dulanjalagfrt
Автор

මේ කතාවෙ ඉන්න හැමෝගෙම ජීවිත හරි යන්න ඕනේ..🩷🩵

niranjalajayarathna
Автор

පිරිමි හැම වෙලේම හිතුවේ එයාල තමයි හැම වෙලාවක ම හරි කියල ...🍃

IsharaMaduwanthi-hvoo
Автор

පිරිමියෙක්ගෙ එක වචනෙකට පුළුවන් ඕනිම දරුණු ගැහැණියකගේ හදවතක් එක මොහොතකට උණු කරන්න..❤️

Dulmidasunika
Автор

අසේනිගෙ අවුරුදු ගානක හැගීම් බලාපොරොත්තු අවසාන මිනිත්තු කීපයේ රගපෑමක් උනත් හොදින්ම පෙනුනා 🥺❤️

thetravelers
Автор

අසේනිට දරුවා දැක්කම දැනුන ඒ සතුට මන් වින්ද දවස මට මැවිමැවී පෙනුණා..අවුරුදු 3 ඇතුලත් ඔය වගේ දැකපු දරුවො දෙන්නම මට නැති උනා..ඊට පස්සෙ දරුවෙක් නැතුව මන් මගෙම අයගෙන් දාහක් අවලාද ඇහුවා..අන්තිමට නොහිතපු දවසක පුතෙක් මගේ කුසට ආවා..ඒ නිසාම මන් අද සැනසීමෙන් ඉන්නවා..ඉතින් හැම අම්මෙක්ටම ලස්සනම ලස්සනම දරු පැටියෙක් ලැබේවා කියලත් මම් ප්‍රාර්ථනා කරනවා..❤

nuwanthigajasinghe
Автор

සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි මෙදා පොටේනම් මෙයාලට 😁

yepwspf
Автор

මේ කතාව රට ඉදන් බලන සෙට් එක කෝ බලන්න..🥰❤️🙋

SathsaraniNuwandara
Автор

Doctor අපේ ගමේ කෙනෙක් ❤ මිහිරි අක්කා.දක්ෂ වේදිකා නාට්‍ය නිලියක් & ගුරුවරියක් ❤❤

shalikayapa
Автор

මේනකාගේ යාලුවා අච්චර ගිනි බෝම්බයක් වෙච්ච කොට...සංජු බෝඩිමට ගිය වෙලාවේ චීත්තේ දිගඇරපු නැති එක තමයි පුදුමේ 😅😂

jananichamathka