Take Care | Episode 13 - (2024-07-13) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ ඉන්නෙ දිනක්ශි කියලා අමතක වෙන තරමට මේනකාගේ චරිතය ඉතාමත් ලස්සනට රගපානාවා. සුබ පැතුම් ❤ ආදරෙයි ❤

sithufer
Автор

"...
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට

ayeshmanthahettiarachchi
Автор

අසේනි පෙන්නන තරම් හිත සුදු චරිතයක් නම් නෙවෙයි කියලා අද හිතුනා 😅

kermitthefrog
Автор

ඒ කාර් සීන් එක. සම්මත වුනත් අසම්මත වුනත් සමහර කතා පපුව හිරවෙන සුළුයි .මට නම් හිතෙන්නෙම මෙතන මොකක් හරි නරක දෙයක් අන්තිමට වෙනවා කියලා.
කතාව ලස්සනයි.

nisha
Автор

කතාව බලන හැමෝටම ස්තූතියි
ඇයි දිනක්ශි අක්කව කලු කලේ?
ප්‍රධානම හේතුව තමා මුල්කාලේදි මේනකාගේ තිබ්බ සරල කෙලිලොල් කෙල්ලෙක්ගේ තිබ්බ කැරැක්ටර් එක මේ වෙනකොට ගර්භනි මවකට මාරු වෙන කාලේ. සහ මේ වෙනකොට එයා ඉන්නෙ ප්‍රශ්න ගොඩක. හොඳට අධ්‍යනය කලොත් මේ කැරැක්ටර් එක ගමෙන් ආපු සාමාන්‍යයෙන් තලේලුලු කෙල්ලෙක්. සහ මේ වගේ ප්‍රශ්නය එක්ක ජීවත් වෙන අම්මා කෙනෙක්ගේ පෙනුම ඇත්තටම මේ වගේ නේද කියලා අපි හැමෝම දන්නවා. සහ ඔයාලා දකිනවා ඇති එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට කලර් එක එන්න එන්න අදුරට යනවා. ටිකින් ටික අවුල අවුල් ගොඩක් වෙනවා මිසක් අඩුවීමක් නෑ. මෙහෙම කැරැක්ටර් එකක් ගොඩනගන්නෙ මේකප් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් රන්දික අයියා❤
ස්තුතියි හොඳ කියන කමෙන්ට් කරන හැමෝටම.
Take Care
Sasanka S Udayanga
Take Care Cinematographer

sasankasudayanga
Автор

මේනකා- ඒ උනාට අක්කේ ඒක සුවඳයින්නේ
අසේනි- ඒ ඉතින් මේනකා ඔයා branded perfume පාවිච්චි කරලා නෑනේ. ඒ නිසා වෙන්න ඇති ඔයාට එහෙම දැනෙන්නේ ...
Means lots ❤️‍🩹

wasanakulasekara
Автор

මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

mamakamthi
Автор

අසේනි මේනකා ගැන හොයන විදිහ නම් මරු ..එක එක ගේම්, පාටි එහෙම දාලා හින් සිරුවට මේනකාව අධ්‍යනය කරනවා😮😮

sachethanamadubhashini
Автор

දිනක්ශි අක්කා නම් මාරයි එයාව ඇත්ත චරිතය දකිද්දි මේම චරිතයක් චරිතයක් කරනවා කියල හිතන්නවත් බෑ ඒ තරමටම හොදට ම රගපානවා මරු❤👌

HansaniDulani
Автор

මේ දවස්වල skip නොකර බලන එකම කතාව...❤❤❤

sachiniayesha....
Автор

අසේනි ඒ චරිතෙට ලොකූ සාදාරනයක් කරනව....මාරම තාත්විකයි❤

HirushiAnjana-uksj
Автор

සාරංග යියට හැගීම් ප්‍රකාශනය සුපිරියටම කරන්න පුලුවන් වචනයක්වත් පාවිච්චි නොකර. අදත් take care මරු ❤

dilharakarunathilake
Автор

අසේනි, මේනකා, වසූල... රඟපෑම නියමයි... සමාජේ වෙන ඇත්ත කතා තාත්වික විදියටම මිනිස්සු අතරට ගෙනියනවා..👍

Shaa_behappy
Автор

කලබලේට කරපු පව් නිවී හැනහිල්ලෙ විඳවන්න වෙනවා ❤😢

Mevan_Aluthwatte
Автор

සති අන්තයේ විතරක් තියෙන නිසා කතාවට ආකර්ෂණය වැඩිවෙනවා❤

chathurijayasinghe
Автор

අසේනි හීන් නූලෙන් හින්ට් ගහනවා මේනකාට

shalikamadhushani
Автор

ආදරය ලග ගැහැනු අසරණයි එයාලා ආදරයට ලෝබයි සමාජයේ තියෙන බොහොම දේවල් මේ වගේ වෙනවා ඒක වැරදි වුනත් හැගීම් එක්ක මිනිස්සු අසරණ වෙනවා කතාව හරිම ලස්සනට ගලාගන යනවා

amaliahinsa
Автор

අසෙනි වාසල මේනකා වගේ ඇත්ත ජීවිතෙ හැඟීම් හින්ද මිනිස්සු කොච්චර අසරණ වෙනවද.සම්මතය අසම්මතය අතර දෝලනය වුනත් සමහර මොහොතවල් හරිම සුන්දරයි.සමහර විට ආයෙ ඒ වගෙ මොහොතවල් ආත්මෙකට එන්නෙ නෑ 🥺❤️

lovelygirl
Автор

කැමතිම නිළියන්ගේ අතලොස්ස අතරට රෙබේකා අක්කා ත් ඉන්නවා 🥰👌

MadushaniMaduu-cehv
Автор

දිනක්ශි නම් නියමෙට ඇක්ට් කරනව. කන බොන විදිය පවා එයාගෙ ගැමි ගතිය පෙන්නවා.. රූපේ උනත් කලු කරලා තියෙන එකට කට්ටිය කිවට කැතයි කියල ඒකෙන් මෙනකාගෙ චරිතෙට මාරම සාදාරණයක් කරලා... අසේනිත් රගපානවා කියල දැනෙන්නෙ නැ එච්චරට තාත්විකයි 💜️

svngjk