Take Care | Episode 15 - (2024-07-20) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #Episode15

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

අද ටේක්කෙයා යූ ටියුබ් එකෙන් බලන ටේක්කෙයා ෆෑන්ස්ලා කෝ ❤

Takecarefanclub
Автор

මේ කතාව තියෙන්නෙ බලන්න විතරක් නෙවෙයි read කරන්න . අරයට හොඳ වැඩේ මෙයාට හොඳ වැඩේ, අරය ඉවසනවා, මෙයා මෙහෙමයි කියන සරල වචන දෙකකට තුනකට ලඝු කරන්න බෑ. මේ චරිත වල තියෙන සංකීර්ණ බව තේරුම් ගන්න උත්සාහ කරන්න . 😢❤

Aanwi
Автор

ගැහැනියක් ගැහැනියක්ව තෙරුම් ගත්තම පස්න අඩුයි පිරිමි අට්ටු කරන්න එ තෙරුම් ගැනීමට පුලුවන් ගැහැනියක් හොර ගැහැනියක් වෙනවා ගනිකාවක් වෙනවා එත් එ ගැහැනිය ගාවට යන පිරිමි සුද්ද වන්තයි ඇත්තටම හැම බිරිඳක් ම අසෙනි වගේ වෙන්න ඔනෙ .හැම වැරදිච්ච ගැහැනියක් ම මෙනකා වගේ වෙන්න ඔනෙ ❤❤ එතකොට පිරිමි අදන්න පුලුවන් අද මෙනකා වාසලට ආදරෙ හිතිලා කැමති උනානම් වැඩක් නැ කතාව

sandamalidahanayaka
Автор

දෙයියනේ මේ කතාව පිස්සුවක් addict වෙලා ඉන්නේ.... හෙට episode එක එනකම් ඉවසිල්ලක් නෑ 😍♥️🥹

asph
Автор

අපි හැමොම මෙ ජීවත් වෙන්නෙ අපිව සතුටු කරනවාට වඩා අනිත් අය සතුටු කරන එක. අපිට අපිව මග හැරෙන වාර අනන්තයි. ජීවත් වන පොඩි කාලය තුල අපිට අපිවෙනුවෙන් ජීවත් වෙන්න තිබ්බනම්😟

jayaweerathanuja
Автор

මෙවන් සන්දර නිර්මාන වැඩි වැඩියෙන් බිහි වේවා ❤❤🇰🇼🇰🇼

leninjohnson
Автор

සෙනසුරාදා ඉරිදා වෙනකල් නොයිවසිල්ලෙන් ඉන්නේ මේ කතාව බලන්න ..හරිම ලස්සනයි ..❤❤❤

wasanawasana
Автор

වාසලට මේනකා ආයිත් රැවටෙන්නෙ නෑ.වාසල දරුවව නැති කරන්න try කරන්නෙ.වාසලටත් ඕන එයාගෙ පවුල රැකගන්නයි.
ගැහැනුන් ඔය විදියට අමාරුවෙ වැටෙන්නෙ වාසල වගේ ආත්මාර්ථකාමී පිරිමි නිසයි.
වාසල මේනකාව ආශ්‍රය කලේ මේනකාට තියෙන ආදරයකට නෙවෙයි.වාසලගෙ ආශාවන් ඉෂ්ට කරගන්න විතරයි.

jru
Автор

ඔයාගේ දරුවගේ තාත්තා ඇවිත් කියපු විදිහ නම් මරු 😊

cqxkesj
Автор

අසේනිට ඕනේ නම්බුව විතරයි .ඒකයි ඉවසන්නෙ.මේනකාගෙ දරුව ගන්නෙත් එයාගෙ වාසියට.දරුවෝ නැති නිසා දරුව මේනකා ලග හිටියොත් මේනකා ලගට වාසුල දරුව නිසා මේනකාට ලං වෙයි කියල බය ඇති.

ltjvirf
Автор

අලුත් චරිතෙ චාටර් උනාට ඉස්සරහට මොකක් හරි කතාවට වැදගත්කමක් ඇති..නැත්තම් මෙච්චර හොද කතාව මේ වගේ චරිත දාලා විනාස කඑගන්නෙ නෑනෙ...

anushawijesinghe
Автор

Aseni is the typical traditional woman who wants to protect marriage at any cost even when there is no love. She learned it from her mother, who indirectly can even poison his own husband to protect their marriage. This is the sad reality of some women. Bravo story. Menaka on the other hand, is a simple genuine woman who did not take life seriously until reality hits her hard. This child is only safe with Menaka, .not any one else.

scsl
Автор

මේ කතාවේ චරිත රියල් වගේ රගපානවා කියන අය කෝ බලන්න ❤

petmedicinesrilanka
Автор

කොහේදෝ නැති හෝන්තුවක් ආව පාර කතාව එපා උනා😬

prabodhashehani
Автор

ගැහැණියක් වුවත් පිරිමියෙක් වුවත් තම විවාහය තුළ හෝ ආදරය ළග නතර විය යුත්තෙ හදවතින් මිස බලහත්කාරයෙන් නොවෙයි..සහතිකයකින් හෝ වෙනත් ඕනම දෙයකින් තර්ජනය කර හෝ බලපෑම් කර මනුෂ්‍යකුගේ හදවතක් ළග තබා ගැනීමට අප කාටවත්ම නොහැකි එසේ කිරීමද නිෂ්ඵල දෙයකි..එසේ කිරීමෙන් රදවා ගත හැක්කේ ස්කන්ධය පමණක්ම බව තේරුම් ගැනීම සියලුම දෙනාටම යහපතක්ම වෙයි

ayeshikakonara
Автор

23:43 අම්මෝ ඒ වචන ටික 🥺💔 “ මං සර් එක්ක ආපු දුර හොදටම ඇති සර්, මට දැන් තනියෙන් යන්න පුලුවන්" අනේ 🥺♥️

pasindumalshan
Автор

අසේනිගෙ talks👊 වාසලට හික් ගැවුන්න්නම දුන්නා😂
ඇත්තටම මෙහෙම හිත ශක්තිමත් ගෑනු reality එකෙත් ඇති❤

chathurikamadushani
Автор

මම දකින විදිය... අසෙනි famili life එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි දැන්... එයා ඒකට නැවතීමේ තිත තියල ඉවරයි... ඒත් divorce එකට මේ මානසිකත්වයෙ ඉන්න අය කැමති නෑ... එහෙම අයට ඕනි famili සතුට දෙන්නගෙ ආදරනීය ජීවිතය නෙවෙයි.. වෙන වෙන ගරු නම්බු නාම වලට ආදරනීය ජීවිතය බිලි දෙන අසෙනිල ඕනි තරම් ඉන්නව... ඒ හා සමාන පිරිමිත් ඇති... මේනකාට අසෙනිව දෙවියෙක් වගේ පේන්නෙ මේනකාගෙ මට්ටමට එයා දකින උපරිමය... අසෙනිට ඕනි දරුව විතරයි... එයා මේනකාට හතුරුකම් කරන එකක් නෑ... ඒත් දැන් තියෙන හිතවත් කම ආදරයනම් බොරුවක්.. වාසලත් එක්ක මේනකා නොගිය එක හොදයි.. වාසල මේනකාව කොහෙ අරන් ගියත් අසෙනි සාමාන්‍ය තත්වයක් පෙන්නුවොත් සේරම දාල වාසල ආයෙ එනව... ඒ අවදානමට මේනකා නොගිය එක හොදයි ... මට දැනෙන විදියට ... මේනකාට ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි... ඒත් මෙතනදි හොදටම අසරණ දරු පැටිය... මට නම් දැනෙන්නෙ මේනකා දරුව දෙන එකක් නෑ... එතනදි වාසලව හදවතින්ම මේනකා ගාවට යන්න අසෙනි නිදහස් කරයි සමහරවිට... එහෙම උනොත් තමයි අසෙනි චරිතයක් වෙන්නෙ... ඔය මට හිතෙන දකින විදිය...

suranjanprasadkumararanasi
Автор

සර් ගෙයි, මේනකාගෙයි ඇක්ටින් හරීම ලස්සනයි, කාර් එකේ කොටස. කොහොමද අනේ එහෙම රගපාන්නේ, සුපිරියක් ❤❤. මෙන්න දෙන්නට හාට් දෙකක්.

ForBetterLifeyt
Автор

අලුත් චරිතෙ කෞශල්‍යාත් අසේනි එවපු කෙනෙක් කියලා හිතන්නෙ කවුද

Ushi_girl