Take Care 19 - Trailer

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

අද සමාජයේ තියෙන ගොඩක් අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි අනියම් සම්බන්ධ කියන්නෙ...තාවකාලික සතුටක් ලබන්න මිනිස්සු ජීවිත කාලෙන් බාගයක්ම ආදරෙ කරපු තමන්ගෙ බිරිඳ හෝ සැමියාව රවට්ටලා හැමදේම ලෝකයා ඉදිරියේ එලි උනාට පස්සෙ තමන් කරපු වරද හිත හිතා පසුතැවිල්ලෙන් ජීවත් වෙන විදිහ හැමවෙලේම තමන් වැරැදි කාරයෙක් කියල හිතෙන විදිහ අනියම් සම්බන්ධ නිසා මිනිස්සු විදෝන විදිහ හොඳට මේ කතාවෙන් පෙන්නල දෙනවා ඇත්තටම අද සමාජෙට ගැලපෙනම කතාවක්...හරිම ආදර්ශමත්..

anjularashmini
Автор

අසේනිට අසාධාරණයක් කරන්න එපා.පව්ලකට එන තුන්වෙනියෙක් දිනනවට මම නම් කැමතිම නෑ😢

ලොකී-නඟ
Автор

Great piece of work. It's an absolute game changer for both of you!

DinithiSenanayake
Автор

මේ කතාවෙ මට නම් හිතෙන්නෙ අන්තිමට අසෙනි වැරදි කාරයා කරයි වගේ මොකද අද සමාජයේ ගොඩක් දුරට වෙන්නෙ හොදට හිටිය කෙනාගෙ පුංචි හරි වරදක් අල්ලගෙන එයා වැරදි කාරයා කරනව ලොකුවටම බලුවැඩ කරපු උන් අය වෙනව අන්තිමට වෙන්නෙ ඒක ⁣ එක හිතක් නැතුව දඩාවතේ ගිය වාසලලා මේනකාලවගේ අය වෙනව මොනව උනත් මේ කතාවෙ අසෙනි පවු එයාගෙ දරා ගැනීම හිතාගන්නවත් බෑ අසෙනිට තියෙන්නෙ වාසලගෙන් ඩිවෝස් වෙන්න එයත් ඒකට මාරම කැමතියිනෙ මොකටද නිකන් බලෙන් ඉන්නෙ තවත් දුක්විදින්න ඕන කෙනෙක් නෙවෙයි අසේනි..එයාට තියෙන්නෙ වාසලට පේන්න හොදින් ජීවත් වෙන්න

prasannaruwan
Автор

ඇත්තන්ම ඔබ දෙපලගේ මේ සාර්ථක උත්සාහයට සුබ පැතුම්. හිතට දැනෙන මේ වගේ නිර්මාණ තවත් අප අතරට ගේන්න . මං ගොඩක් කැමති සාරංග මහතාගේ රගපෑම් වලට. දිනක්ශි ඔයාගෙත්.බ්

upekshanadeeshani
Автор

අසෙනි පව් කතාවේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට අසාධාරණයක් කරන්න එපා විශේෂයෙන් අසෙනිට

bhagya
Автор

දිනක්ශී ඔයා හරිම දක්ශයි..අපරාදේ ඔයාගේ හැකියාව මෙච්චර කල් ටෙලි නිර්මාණයකින් පෙන්නන අවස්ථාව නොලැබීම..අසේනිගේ චරිතයක් හරි අපූරුවට නිර්මාණය කරගන්න පුලුවන් නිලියක් තෝරගෙන සාරංග...ඔව් එයා හැමදාමත් දක්ශයි ❤

colorscreat
Автор

පුදුම ලස්සන කතාවක් මේක නම්. හිත් වලට කතා කරන ආදරණීය ගීතය පසු පසින් ඇහෙද්දී

deepaabeygunawardane
Автор

මේනකා ට ත් දුකක් දෙන්න එපා අප්පා.... එයාට හොඳම හොඳ කොල්ලෙක් set කරන්න... වසල අසේනි එක්ක සතුටින් ඉන්න 🥺❤️

Ankitha_
Автор

උපන් තැනේ ඉදලාම අම්මා තාත්තාගේ ඉදලා විනයක් නැතිකම . වටේ යන්න ආස නම් නොබැද හිටියා නම් හරි වාසල වගේ පිරිමි වටේ ගිහිල්ලා ඔක්කෝම හරි ගෙදර ඉන්න එකීව ලෙඩ කරවන එක තමයි කරන්නේ පව් මේ කතාවේ අසේනී..

hsinthanashevon
Автор

බලමු මේ කතාවෙ අන්තිමට වෙන්නෙ මොකද්ද කියල, අනුන්ගෙ පවුල් කඩන, හොර ගෑනුන්ට කවි ගී ලියල වේම්සකම සමාජගත කරයිද, නැත්තම් අසේනිට සාදාරනයක් වෙයිද කියල.

Senusenu
Автор

ගොඩක් ලස්සනයි කතා ව අපි හැම දා ම බලනවා සුභ පතනවා ඔයාට සා ර o ග

Agithkumara-flmp
Автор

අද සමාජයේ මේනකා වගේ ජීවිතේ වරද්ද ගත්තු ගෑනු ඕන තරම් ඉන්නවා එයාලට පවුලක වටිනාකමක් නැහැ දැක්ක දැක්ක මිනිහා එක්ක යන්නයි බලන්නේ ඒකට වාසල වගේ දුර්වල මිනිස්සු අහු වෙනවා එහෙම වෙලා අන්තිමට ගෑනි දරුවෝ පවා දාලා යනවා. ඒත් ජිවිතේ හැමදාම විදවනවා. සමාජයට ලස්සනට එයාගේ වංචාව සදාරනය කරනවා. මේ කතාවෙ එහෙම නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.

chandanigamage
Автор

සාරන්ග අයියේ ඔයාටයි මේ කියන්නෙ මේකෙ අයිතිය ඔයාට නිසා කවුරු මොනා කිවුවත් මේ කතාවෙ ස්ක්‍රිප්ට් එක වෙනස් කරන්න එපා පිලුවන් තරම් මේ සමාජයට ආදට්ශයක් වෙන විදිහට කතාව කරගෙන යන්න එතකොට මේ රට දියුනු වෙයි ගොඩක් මොකද අනියම් සම්බන්දතා තිබෙන පවුල් වල ලමයි හරියට දුක් විදිනව කොච්චර සල්ලි තිබුනත් වැඩක් නැහැ දරුවන්ට ආදරේ අම්ම තාත්ත දෙන්නගෙන්ම ලැබෙන්නෙ නැත්නම් කොයි මොහොතකවත් මේ වගේ සබදතා සාදාරනීය කරනය කරන්න එපා ස්තූති ඔයාලට

manojamalkanthi
Автор

Kathawa harima lassanai. API hamotama ohoma kathawak thiyenawa pitata kiyagnna Bari. Acting super dinakshi niyametama sadaranayak karanawa charitheta . Ashenith ehemai. Saranga Ekka tarahak enawa welawakata. E kiyanne me charitha ape jivitha wagemai. Good job 👍 and good luck All of you. Thank you so much lassana kathawak genawata. Mn saroji UAE wala edala online balanne kathawa. Puluwannm kathawa tikak wadipura pennanna balanna please ❤ love you all. Take care 😘😘😘

SarojaniwaligamaWaligama
Автор

දෙදෙනෙක් අතරට තුන්වැන්නෙක් ආපු එක සාධාරණ වෙන්නෙ නෑ ඒක නිසා අසේනිට අසාධාරණයක් වෙන්න බෑ..

bmggamage
Автор

දෙන්නෙක්ගේ ආදරේට තුන්වෙනියෙක් එනවා කියන්නෙම සාපයක් නීත්‍යානුකූල අයිතියට ඔය කොයි බැදීමත් යටයී හොර ගෑනූ මිනිස්සු තියාගෙන ඉන්න එවුන් තමයි වාසල මේනකා එකතු වෙන්න ඕනා කියලා කියවන්නේ 😂

amiie
Автор

පව් අහිංසක ගෑනු මේනකා දිනුවොත් ඔය වගේ වැරදි කරන හැමෝටම ඒක මාර වටිනාකම ක් වෙනවා ඒක නිසා අසේනිට වටිනාකමක් දෙන්න කතාවක් උනත්❤

ශශිනි
Автор

Mage jeewithe mama gewana kathawa hamadema iwasagena daragena danna na wage innawa.... 😢😢😢 eth papuwa athula pichchenawa mage duwata masa 4i duwa nisa ජීවත් wenawa. 😥😥😥😥😥

TharanagaDilshani
Автор

සමහර උන්ගේ කමන්ට් දැක්කම ඇත්තටම දුකයි..

fxjelqd