Take Care | Episode 25 | Last Episode Take Care | Ada Kathawa | Today Telegrama

preview_player
Показать описание
#takecare #breakingnews #AdaNews #Todaynews
Рекомендации по теме
Комментарии
Автор

අනේ අසෙනි ගේ චරිතය නැති කරන්න එපා. එයා මරන්න එපා.
ඒ දෙන්නා වෙන්කරන්න එපා. නාට්‍ය චොර කරන්න එපා. මෙනකා එයා ගෙ කෙනා එක්ක එකතු වෙන්න ඕන.

sinnandawansangeethany
Автор

අම්මෝ අම්මෝ 😂😂 මෙයානෙ කතාව ලියලා තියෙන්නේ😂

umanshamadhushani
Автор

ගම් වල දයාවතීලා යූ ටියුබ් චැනල් කරන්න ගත්තම ඔහොම තමා😂 නිකන් දකින්න විතරයි ඕන කතාව හදල පතුරලත් ඉවරයි 😂

kavindyajayasooriya
Автор

වැඩක් නැත්නං ගෑණු මනුස්සයෝ....ටොයිලට් එක හෝදලා පිරිසිදු කර ගන්න

Hiru
Автор

Menaka ta baba hamba wenakota menaka nathi wenawa. Passe aseni ekka lamayath arang wasala hondata jeewath wenawa. Passe asenith pregnt wela….. 😉👍

ms.riz
Автор

අසේනි මැරුනොත් වැඩක් නෑ.වනචරකම දිනුවා වෙනවා එතකොට..

fxjelqd
Автор

😂😂😂 අයියො බොරු කියන්න එපා ..පිටපත වෙන එකක්

sarigama
Автор

කතාව දැනගන්න ඔයාලා එක්ක රැඳිලා ඉන්න ඕන වෙන එකක් නෑ..තව කොටස් 4යි තියෙන්නේ😬😊

thilinigodakanda
Автор

Eka boruwak. Mama hithanne sajjana gahala baba nathi wei kiyala

shyamaleesamarakoon
Автор

නොදකින් මේකිගේ හදන්න තුනොදකින් බොරු කියකියා හුත්ති 🤮🤮🤮

gangaKumudu-cj