Take Care | Episode 20 - (2024-08-04) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode20

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

කතාවේ 01 Episode එකේ ඉඳලා You tube එකෙන් බැලුව අය ඉන්නවද ❤

gayanchinthaka
Автор

Anoma’s kitchen අනෝමා මිස්ගේ voice අදුරගත්තු අය මේ කොනට❤

shashilee
Автор

නන්දා මාලනී ගීත කෝකිලාවිය ❤ඒ මිහිරිහඬ දිගුකල් අසන්නට ඇයට දිගාසිරි වේවා🥰

Sew-
Автор

මේනකා ගැන අනුකම්පා හිතෙනවා ඒත් අද මේ වගේම ප්‍රශ්න නිසා මගේ අම්මා අසෙනි වගේ නෑ ඊටත් වඩා වැඩියෙන් විදවනවා..
මේ කමෙන්ට් එක දකින කවුරුම හරි ඉන්නවනමි තවත් කුරුලු කූඩුවක් කඩන්න හිතන්නෙවත් එපා ඒකා මහා පාපයක්...
විශේෂයෙන් අහිංසක දරු පැටව් දුක් විදිනවා අවසානෙදී😔🙏

Nithula
Автор

හිමි වීමක් පේනතේක් මානයකවත් නැති ආදර හිත් කිසිදා හමුනොවේවා.ඒ වගේම නොගැලපීම් ඇති දෙනෛකුද කිසිදා හමුනොවේවා.නැත්නම් මුලු ජීවිතයම සදාකාලික අදුරේ😢😢😢😢😢😢

dulaniwalpola
Автор

එ තුන්දෙනා ගැනම දුක හිතෙනවා.එයාලට කොතනක හරි වැරදිලා තියෙනව.තුන්දෙනාම තුන් ආකාරයකින් විදවනවා.සැම සියලුදෙනාටම ආදර්ශයක් වේවා.. තුන්දෙනාගෙම රගපැම් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඔයාලට සුබ පැතුම් ..අති දක්ශයො තුන්දෙනෙක්..💐💐💐💐❤️❤️❤️

janakanthipradeepani
Автор

අනේ මේක බලන කව්රුත් තමන්ගෙ බිරිදට සැමියට මේ වගේ ගින්දරක් දෙන්න එපා. 🙏

moonflower-lqgl
Автор

මේ කතාවෙ හැටියට අසේනිගේ වැරැද්දක් නං මං දකින්නේ නෑ. කසාද බිරිඳ හැම මොහොතකම බලන්නේ තමන්ගේ පවුල රැකගන්න. සමාජේ මේනකාල වගේ ගෑනු ඉන්නවා ලස්සන පවුල් ජීවිතවලට කඩාපැනලා ඒවා විනාස කරන. මේකතාව හරිම ලසිසනයි හිතට දැනෙනවා හැම මේ හැම චරිතයක්ම

dpsnmuditha
Автор

මේ කතාව බලන හැමෝගෙම සිතේ තියෙන සියලු පැතුම් ඉටුවේවා.❤❤

sachiniayesha....
Автор

අසේනි මුලින්ම හිතුවේ වාසල වෙන කෙනෙක් ගාවට ගියේ එයාට දරුවෙක් නැති නිසා කියලා. එත් දැන් එයාට තේරුනා වාසල මේනකා ට ආදරේයි කියලා. ගැහැනු කෙනෙක් තමන්ගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක හිටියා කියලා දැනගත්තම දැනෙන වේදනාව වඩා වැඩ් වෙන කෙනෙක්ට ආදරේ කරනවා දැනගත්තම. එකයි මුලදි අසේනි මේනකා ට හොදින් සලකලා දැන් මේනකා එක්ක තරහා වෙලා ඉන්නේ

madushaniubeysiri
Автор

මේ මිනිස්සුන්ට රගපානවා කියල දැනගෙනද අප්පා මේ රගපාන්නේ.. තාත්වික බව ගැන කියල වැඩක් නෑ...සුපිරි ඩ්‍රාමා එක. පිටරට වැඩකරල වීකෙන්ඩ් එකේ බලාන ඉන්නේ මේක බලන්න ..

dimuthuruwan
Автор

"අක්කගෙ කෑම රහ ඉස්සර.දැන් නම් කටේ තියන්න බෑ" වාසලටත් වුණේ ඒක ම තමයි.මොනවා වුණත් කතාවට අදාළ ලස්සන කියමනක් ඒක.

InoshaNuwanthi
Автор

මේනකාල කොච්චර පව් උනත් අසේනිලා ආශා දහසක් ඔලුවේ තියාගෙන අම්මලාගේ ආශිර්වාද මැද සියළුම දේ අතහැර නෑදෑයන් පිරිවර මැද ලස්සනම දවසේ ලස්සනම ඇඳුම් ඇදගෙන පිරිමියාට අයිති වුණ ගැහැණු. හේතුව මොකක් වුනත් බිරිඳක් ඉන්න සැමියෙකුට ලංවීම වරදක්. ඊට පස්සේ වෙන දේවල් ඒ වරදේ ප්‍රතිපල 😞😞😞. සැනසීමක් නැති ගැහැණු පිරිමි හිත් වලට සැනසීමම ලැබේවා!!!

ThinkWithAcha
Автор

"තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නෙ, අයිතිය අනුන්ගේ උනාට පස්සෙ, ආදරෙයි නම් පරිස්සම් කර ගන්න " take care ඒ වචන කීපය❤

Rashu
Автор

සාරංගයි දිනක්ශියි කපල් එකද කියලා හිතාගන්න බැරි තරමට actin තාත්විකයි
දෙන්නට ම ජය සතුට සැප සැනසුම දීර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා

ThilakarathnaRandenipathiranne
Автор

අසේනිගේ චරිතෙ ඇතුලෙ මට මාව දකින්න ලැබුණා. මම වගේ අසේනිල ඕනේ තරම් මේ ලෝකේ ඇති වසලලා තනිකරල දාපු. අපිට බබාලා හිටපු නැති කාලේ මාත් ඔය දුකම වින්දා ඔය වගේ සමාවත් දුන්නා. එහෙම කරේ මගේ හිතේ තිබ්බ ආදරේ නිසා.ඒ ආදරේ මෙච්චරයි කියල කියාගන්න බැරි තරම්. දැන් හිතෙනවා මන් මගේ හිතට කොච්චර දුකක් දුන්නද කියල.මොන දේ කරත් රෑට මගෙ මනුස්සය මගේ ඇස් දෙක ඉස්සරහට පේනවා කියන එකම මට සැපක්. මට එය වගේම දුවෙකුත් ලැබුණා කාලයක් ගිහින්. දුව නිසා හැදෙයි කියල මන් හිතුව ඒක එහෙම උනේ නැහැ. ආයෙත් එම වරදම උනා තව ප්‍රශ්නත් උනා. සදහටම මට එපා කියලා හිතෙන තරමටම. අමාරුවෙන් මම හිත හදාගත්තා. Depression හැදුන මට. දැන් එයා මගේ හිතේ කොතැනවත් නැහැ.මම ඉගෙනගත්ත එකම දේ මේ ලෝකේ හොඳ ගැහැණු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. හැබැයි එයාල මොන දේකට හරි මේ ලෝකේ අසාදාරණ විදිහට තනිවෙලා දුක් විඳිනවා.

bilalam
Автор

අසේනිගෙ කටට තමා මන් ආසම කතා කරද්දි මාර ලස්සනයි ❤

Premudi
Автор

කතාවේ 01 Episode එකේ ඉඳලා You tube එකෙන් බැලුව අය ඉන්නවද

janakaishara
Автор

එ හැගීම් බර ගායනය..මුලු ජීවිතේටම එබිලා බැලුවා වගෙ දැනුනා....❤❤❤❤හෙලුවෙන් නටන ගායිකාවෝ වගේද මේ ගායිකාවන් ..සම්පතක් රටට..

Boy-mjjz
Автор

චරිත කිහිපයකට කොටු වෙලා තියෙන නිසා කතාව බලන්න ආසයි.. ❤ සමහර කතාවල අද දකින කෙනා ආයේ දකින්නේ සෑහෙන්න දවසකින්නේ😂

chamalkadeshani