Famous actress life || sri lankan actress babys new photos

preview_player
Показать описание
srilankan famous actresses life
actress baby , srilankan actress family
actress baby

srilankan famous actress family , actresses baby , actress single moms , single mom
niliyange ,
srilankan famous actors wife
srilankan actors family , actors wife
actress family, srilankan famous actresses family , actresses family , sajitha and wife wesak , actress husband
popular actress , actors and actresses , actress news, famous actress srilanka , actresses gossip , beautiful actresses , actress news , young actress , new actress srilanka , nalu niliyo, niliyo , famous actress gym
senali fonseka , nayanathara wickramaarachchi , roshel rogers , geethma bandara , famous teledrama actress
#famous_actress#actress_family#actresses_baby
Рекомендации по теме
Комментарии
Автор

මොන තත්ත්වයක හිටියත් තනි උනත් සමාජයෙන් බැනුම් ඇහුවත් ලමයින්ව කුනු ගොඩවල් වලයි එහෙ මෙහෙ අතරමං නොකර බලාගන්න එකයි වටින්නෙ ❤️

akarshana
Автор

ඔව්න් මොන දේ උනත් ළමයි අත හරියේ නැහැ. තාත්තලට දරුවෝ අත හරින්න පුළුවන් උනාට, අම්මලට එහෙම කරන්න බැහැ. ඒක තමයි නියම මව් සෙනෙහස.

tonystarkchalina
Автор

හරි වැදගත් ව්ස්තරයක් ....රටේ තියන ලොකුම ප්‍රශ්නයක් 😃😃😃

pradeepchaminb
Автор

ලෝකෙ දික්කසාද උන පලවෙනි ගෑනු ටිකද මේ.දික්කසාද නොවී වටේ යන අම්මන්ඩිල ඕන තරම් ගම් වල ඉන්නවා.

helankacchannel
Автор

සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි....

Lokavidu
Автор

උන්ට කන්න අදින්න හොදට තියනවා...ගමේ ගොඩේ හොටු පෙරාන ළමයි එක්ක තනි වෙච්ච අම්මලා දිහා බලලා ඇඩුවත් පාඩු නෑ😁

sharangashamal
Автор

පිරිමි දරැවෝ අතඇරල දැමිම ට ගැනු එහෙම නැ.ඒ හයිය ගොඩක් වටිනවා.අමිමලා ට සම කරන්න කවුරුත් නැ ඉතින්

nadeeshapriya
Автор

මොනවා උනත් අසරන ගෑනු මමත් මගෙ පුතා හදගත් නෙතනියම මම දන්නවා ගෑනු අපි මොන තරම් අසරනද කියල බුදු සරනයි සතුටින් ඉන්න❤

mohomadakil
Автор

පියුම් වගේ අයත් එක්ක ඉන්න කැමති මොන පිරිම්ද අනේ පව් අනේ ඔය දරුවෝ . උන් ඉස්සරහ ඉදන් හෙලුවෙන් නටනව කැත.

Chamaht
Автор

ඇක්ටස්ලාට විතරක් වෙන දෙයක් නෙවෙි සාමාන්‍යයෙන් ගමිවලත් දරුවෙක්ට තාත්තා නැති අය ඉන්නවා අමිමා දරුවන්ව හොදට බලා ගන්නවා

sududhoni
Автор

අනේ මීට වැඩිය දුක් විදලා අම්මා දරුවෝ උස් මහත් කරන අය කොච්චර ද මේ තමයි කට හැදියාව නිසා සල්ලි නිසා ලෝකේ ට පෙන්නන්න දරුවෝ හදපු නැට්ටිච්චියෝ මොකක්ද වටිනාකම පෙන්නන්න දෙයක් නැත්නම් රණවිරු සෙවනට යන්න බුදුසරණයි

malikakumudu
Автор

ගෑනුන්ටනම් මෙන ගැහුවත් කමක් නෑ..ූන් තනි වුනා කිවලා වෙග් වගක් නෑ..මිනිහාලග ⁣ඉන්නවට වඩා සතුටින් ⁣ඉන්නවා..මේ දරු පැටව් තමා පව්...

bandaranayake
Автор

Me seeing this kids face very sadly not worried 😂 love ❤️ good beautiful family ❤🇺🇸

janithapeiris
Автор

Epa wenna loku weraddak karanna athi.nethnam.hemadama lagin ennawanee. Darowo mal wage adaren thiyagannawata thank oyalata

dilanisudesika
Автор

Very nice work good job love ❤️ u good luck

janithapeiris
Автор

Udari oerera harima asa kenek eya godak lassanai

ijzkgqd
Автор

ගැහැනු kenek waradak කළොත් ලෝකෙට penna අපහාස karana minissu e කාන්තාවන් දරුවොත් ekka dala yana පිරිමින්ට kisi deyak kiyanna...eth කාන්තාවන් හරිම ශක්තිමත් ...

nuwankumara
Автор

Very nice work good job good luck 👍🏻 ❤❤

janithapeiris
Автор

පිටින් ලස්සන උනාට ඇතුලාන්තය එහෙම නෑනේ..ඒකයි මිමිස්සුන්ට එපා වෙන්නෙ

lahirushanaka
Автор

Hi there beautiful lady how very nice love 💕 girl good luck

janithapeiris