Take Care | Episode 25 - (2024-08-24) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode25

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

දිනක්ශිගේ acting superb ❤❤ එයා සාරංගගේ වයිෆ් කියලා හිතන්න බැරි විදියටම රගපානවා..මාරම දක්ශ විදියට ඒ චරිතේ කරනවා ❤

xjbboot
Автор

සාරංග එයාට ලැබෙන චරිත වල ජීවත් වෙනවා. වෙනස්ම ස්වරූපයක් හැම චරිතයකටම ආරෝපණය කර ගන්නවා . හරිම දක්ෂයි, සාර්ථකයි.

priyanimayadunne
Автор

මේකෙ සුපිරිම act එක අසෙනි ගෙ. හරිම කැමතියි එයාට . එයා කොහොමත් දක්ෂයි. සම්මානයක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි ඒ සුපිරි රගපෑමට

Chathu
Автор

සෙනසුරාදා, ඉරිදා වෙනකම් බලන් ඉන්නේ Take Care බලන්න. Addict එකක් තමා දැන් 🤍

gayanchinthaka
Автор

කතාව බලන ගමන් කමෙන්ට් කියවන එකත් වෙනම ආතල් එකක්😆😆

ruwanmadhu
Автор

මේනකා හිටියත් ගියත්, දරුව හදා ගත්තත් නැතත් වාසල, අසේනි යුවලට ජීවිතේ කවදාවත් හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ .
භෞතික සම්පත් උතුරන්න තිබුනත් මේ වගේ අවාසනාවන්ත පවුල් කොයිතරම් ඇතිද?

apariyawathi
Автор

වාසල, මේනකා, අසේනි ඔයාලා රගපානවා කියලා තේරෙන් නෑ දෙයියනේ. සුපිරි

bvoweug
Автор

මේකෙ අසෙනි පව් කියන්නද මේනකා පව් කියන්නද කියල තේරෙන්නෑ.. මේනකා මුලින් වරදක් කරා දැන දැන බැඳපු මිනිහෙකුට ආදරේ කරා.. ඒත් දැන් ඒක තේරුම් අරන් වෙන ගෑනියෙක්නම් අරූ ආදරෙයි කියපු ගමන් ආයෙ යනවා මේනකා අසෙනි ගැනත් හිතනවා.. ඒක දැක්කම දුක හිතෙනවා.. අසෙනි වරදක් නොකරම දුක් විඳිනවා.. මොන දේ උනත් ගෑනු හැමදාම කොතනත් දුක් විඳිනවා තැලෙනවා. අඩුපාඩු ඕනෙ කෙනෙක් ගාව තියෙන්න පුලුවන්.අසෙනිගෙ අඩුපාඩු නිසා වාසල පිටගියා කියන්නෙ කොහොමද පිරිමි කොතනත් වැරදි කරලා ලස්සනට සාධාරණීයකරනය කරනවා.. ඇත්තටම ගෑනු පව්. හැමෝම වැරැද්දක් කියන්න බලන් ඉන්නෙ ගෑනුන්ට හැමදාම😢

dulajmadushan
Автор

මේ හැමදෙයක්ම අසේනිගෙ ගේම් කියලා හිතෙන අය කෝ🤷‍♀️‼️

wasanamadhushani
Автор

ආදරෙයි කියල අනිත් අතට ලමය මගෙ නේද කියල අහපු වාසල,

සංජන ලමය කාගෙද කියලවත් අහන්නෙ නැතිව ලමය එක්ක මේනකාව ගෙනියන්න ලෑස්ති උනා.


මේනකා කියපු එක ඇත්ත තමයි, බලු ගතිය නන් ඇරෙන එකක් නෙවෙයි.

kaveeshaweerasinghe
Автор

අසේනි ඔලුව අතගාලා කනට ගහන්නේ😂 අසේනි අනිත් චරිත වලට වඩා ගොඩක් වෙනස්, ඒ චරිතේ ගුප්තයි. කියන දේවල්, යටින් ගහන ගේම්, ඉවසීම මේ දේවල් නිසා තමා අසේනිගේ චරිතේ මෙච්චර ලස්සන❤ මං නම් ඒ චරිතේට ගොඩක් කැමති❤

Thenukiapsara
Автор

මං ලගත් ඉන්නවා මේනකා කෙනෙක් දැන් බඩේ ඉන්න දරුවට මාස අටක් වෙන්න එන්නෙ . ලංකාවේ ඉද්දි අනුරාධපුරේ පූජාවකට ගිහින් හම්බ උන නන්නාදුන මිනිහෙක් දුන්න පෝන් නම්බර් එහෙකට කතා කරලා ඉන්නෙ කොහෙද කාගෙ කවුද කිසිම දෙයක් නොදැන කුරුණෑගල ගිහින් ඒ මනුස්සයා එක්ක නිදාගෙන බඩට දරුවෙක් ඇවිත් ඒක කිව්ව ගමන් අර මිනිහ බ්ලොක් කරලා ඊටස්සෙ මේ ගෑනි යන එනමං නැතුව ඉද්දි මගෙ යාලුවෙක් මාර්ගෙන් මගෙ උදව් අරන් විසිට් වීසා එකකින් රට ආවා . මෙහෙට එනකල්ම බඩේ ලමයෙක් ඉන්නවා කියලා කිව්වෙ නෑ . හවුස් මේඩ් කෙනෙක් විදිහට ගෙදරකට දෙන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දි මේ ගෑනිගෙ බඩ අසාමාන්‍යයි වගේ පෙනුන හින්දා චෙක් කරලා බලද්දී බඩේ ලමයාට මාස තුනත් පැනලා . ඊටස්සෙ තමා ඇත්ත කතාවම කිව්වෙ ඒ ගෑනිගෙ මිනිහ ගෙදර ආවා ගියාට වෙන ගෑනියෙක් එක්ක ඉන්න හැමදාම රෑ එලිවෙනකල්ම ඉන්නෙ ඒ ගෑනි ලග . ඒ මිනිහ දරුවො තුන් දෙනාට වෙනසක් නොකරට ගෑනිව අතෑරලා වගේ ඉන්නෙ . මේ ගෑනිත් හොදයි කියලා හිතෙන්නේ නෑ බුදු අම්මේ ඉන්න ආමි මල්ලිලා ගොඩ ඔහේ උන් එක්ක කියෝනවා මොනවා ඔච්චරම කතා කරන්න තියෙනවා ද කියලා හිතාගන්න බෑ . පිරිමි දරුවොම තුන් දෙනෙක් ලොකු එකාට අවුරුදු දාහතරක් දෙවනි ලමයට අවුරුදු දහයයි තුන් වෙනි ලමයා අවුරුදු හතරක් ලමයි තුන් දෙනාම ඔපරේෂන් කරලා අරන් තියෙන්නෙ . දැන් බඩේ ඉන්නෙ ගෑනු ලමයෙක් මේ හතර වෙනි ඔපරේෂන් එක . බඩේ ලමයෙක් කියලා දැන ගත්ත ගමන් මං ලංකාවට යවන්න ලෑස්ති උනේ ගෑනි මට වැදලා අඩලා කිව්වෙ ලංකාවට ගියොත් මිනිහ මරනවා ඒ හින්දා යන්න බෑ කියලා . දැන් ඉතින් මගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් මෙහෙ රටේ දරුවො නැති බොහොම වැදගත් දෙන්නෙකුට දරුවා දෙන්න ලෑස්ති කරලා තියෙන්නෙ . අපි නොදන්නව උනාට අපිට නොපෙනුනාට මේනකාලා වාසුලලා වගේම අසේනි නොවුනත් අනුන්ගෙ දරුවන්ට ජීවිතේ දෙන දේව ගතිගුණ තියෙන අසේනිලත් අපි අතරම ඉන්නවා

naturalbeauty
Автор

අම්මෝ දිනක්ශි ඔයා නම් මාරයි..රගපානවද කියලත් හිතෙනවා ❤❤❤❤..ඔයාගේ නියම talent එක එළියට ආවේ මේ darama eken..all the best ❤❤❤

maneeshavidurangi
Автор

සමන් එදරිමුණි මහත්තයා මේවා බලනවද දන්නේ නෑ..😅 මෙව්වනේ කතා... 👍

Sew-ch
Автор

මෙ දිනක්ශි නෙවෙයි බන් මේනකා 🤣 ගමකින් ආපු දුප්පත් අසරන ගාමන්ට් කෙල්ලෙක්ව නිලියක් වගෙ තියන්න කියලද කියන්නෙ අනික එහෙම මූනෙ අදුරුපාට පෙන්නන්නෙ එයා ඉන්නෙ දුක් කන්දරාවක් මැද්දෙ කියන එක අගවන්න අපි ඕනෙ තරම් කතාවට උනත් අහල තියේනෙ ප්‍රශ්න කරදර මැද්දෙ ඉද්දි කැත වෙනව කියල ඒක නිසා මේනකාගෙ makeup එක හොයන්නෙ නැතුව කතාවෙන් දෙන ආදර්ශය විතරක් ගන්න

ප.ලි - ගොඩක් අය මේනකාගෙ makeup ගැන කියල තියන ගොන් කතාව නිසයි කීවෙ මට අනුව නම් චරිතෙට ගැලපෙනම විදිහට මේනකාව නිරූපනය කරල තියනවා තාත්වික ගතිය වැඩියි එතකොට ❤

klpellz
Автор

ජීවීතේට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් කතාවක් .මනුස්සයෙක් ට හැදෙනවනම් මේ කතාවත් හොදටම ඇති ඉතින් ❤

sachinikaushalya
Автор

දිනක්ශි කියන්නේ මේ තරම් දක්ශ කෙල්ලෙක් කියලා දැනුයි තේරෙන්නෙ. ඇත්තටම රගපානවා කියන්නේ ඒකට. දිනක්ශි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. අම්මෝ ආසා හිතෙනවා ඒම රගපානකොට❤

yorveiq
Автор

මොනා උනත් අසේනි සංග්‍රහ කටයුතු අතින්නම් මාර උඩ ඉන්නෙ ගෙදරට එන්නෙ මොකාද හොඳට කන්න බොන්න දෙනව තේ දෙනවා සලකලා යවනව😂

kaveeashix
Автор

Take care

සඳ රේණු අතර ගලනා
සුභ සිහින අතර රැදෙනා
මම තවම ඔබව සොයනා
රැය හෙමින් ගතව තිබුනා

ඔබ මගේ තුරුළේ හිදිනා
දින ගනන් සෙමින් ගෙවුනා
ඔහු තුරුළේ එලෙස හිදිනා
පැය ගනන් ගෙවී තිබුනා

හිත පතුළේ රිදී ගැහෙනා
රළු හැඟුම මමද සෙව්වා
ඔබ මගෙද ඔහුගෙ කියලා
තුන් තැනක අපම ඇසුවා

ඉරා@

irantharathnayake
Автор

සංජන කිව්වේ බොරුවක්. කලින් මේනකාට ඇත්තටම ආදරේ කෙරුවා වෙන්නත් පුලුවන්. ඒත් දැන් සංජන මේ නකා හොයන් ආවේ අසේනිගේ මැදිහත් වීමකින් කියලයි මට හිතෙන්නේ.
මෙතන අසේනි හරි ගුප්ත චරිතයක්.. උඩින් පේන්න තියෙන චරිතේ නෙමෙයි එයාගේ ඇත්තම චරිතය..
මේ කතාවේ අවසානය කොහොම වෙයිද කියලා තාම හිතනවා..

sumedhaneranjala