Take Care | Episode 03 - (2024-06-08) | ITN

preview_player
Показать описание
Take Care | Episode 03

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode3

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

දිනක්ෂි රගපාන චරිතය කී දෙනෙක් අත්විදිනවා ඇත්ත.. සතුටින් වගේ පෙනුනට ඒ ජිවිතේ දුකක්.. හැමෝම හොයන්නේ ආදරේ❤

nirmadhapurnima
Автор

Take care youtube එකෙන් බලන කට්ටිය කෝ බලන්න ❤🤗

PoornimaLakshani-oxbn
Автор

මේක බලන අතරතුරේ ඒ දෙන්නා සැබෑ ජීවිතේ husband and wife කියලා හිතෙන්නෙ නැති තරම් 🥺❤ අවංකවම වෙනම රහක් තියන script එකක් සහ acting

dinarasew
Автор

මේනකාගෙ චරිතයට දිනක්ෂි අක්කා උපරිම සාදාරනයක් කරනවා👍👍👍

HarshaniPerera-qmmb
Автор

මේ ලස්සන කතාව කොච්චර ජනප්‍රිය වුනත් අදින්නනම් එපා 😢 එහෙම වුනොත් අනිත් ඒවා වගේ වෙයි. කොටස් අඩු ගාණකින් ලස්සනට අවසන් කරන්න ❤❤❤

nirmaniwickramasinghe
Автор

"කාගෙද බර්ඩ් ඩේ එකක්" මේනකා කේක් උස්සන් එද්දි සර් කාරයා dont care සීන් එකේ හිටියේ ඒත් උපන්දිනේ මගේ කිව්වම චුට්ට චුට්ට soft වුන හැටි 😏 සිරාවට ඇක්ටින්නම් සුපිරි දෙන්නම 👌

bhanukadulip
Автор

සිරාවටම හිතුවේ දිනක්ශිට රඟපාන්න බෑ.. කියලා.. යකෝ මේකී පට්ට 🎉 ගින්දරනේ ❤❤❤ ආයේ සම්මනයක් ශුවර් 👌👌👌👌 පට්ටම සීරියස් චරිතේ.. වෙන එකෙක්ටවත් බෑ ඔහොම රඟපාන්න.... සුපිරී දිනක්ශී 💐💐💐💐

TVlogs
Автор

අනේ මන්දා පිස්සුවෙන් වගේ බලන් හිටියා සෙනසුරාදා වෙනකම්...දිනාගෙ චරිතෙ මේකෙන් බලද්දි දුක හිතෙනවා❤

_Itzbashii_
Автор

අද එපිසොඩ් එකෙදී මේනකා ගැන හරිම දුකක් හිතුනා.. එයාගෙ රඟපෑම සාර්ථකයි ❤️💯

ashi
Автор

දිනක්ෂි දක්ෂ විදිහට රඟපානවා.. 💙 චරිතයක් කියලා හිතන්නවත් බෑ.

Yourchoiceonline
Автор

මේ කතාව දිනක්ශි සාරංග acting superb ඇත්ත ජීවිතේ බැදපු දෙන්න කියල මතක් වෙන්නෙ වත් නෑ 👍❤️

thilakshiSansala
Автор

හිනා වෙලා හිටියට දිනක්ෂි හිතින් අඩනව ( කතාවට )

surekanishani
Автор

මං හරි ආසයි මේ කතාවට. මේ වගේ පිරිමි අනන්තයි. ඒ වගේම මේකෙම අනිත් පැත්තත් වෙනවා පණ වගේ ආදරේ දෙන හොද සැමියන් ඉද්දි වෙනත් පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා. මල් කතා අතරේ අද සමාජයේ වෙන දෙවල් මොනවට පැහැදිලි කරන කතාවක් ❤💎💎

SheharaDul-jflh
Автор

බෝඩිමේ ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ ගෙවපු ලස්සනම කාලයක් ❤❤ අන්තිමේ බෝඩිමේ ඉන්න අය පවුලේ වගේ ❤❤

charithawickramatunga
Автор

ආශාවෙන් බලන ලස්සන කතාවක්.අනිත් නාට්‍ය වගේ අවසානෙදි වෙනස් කරන්නවත් දිගින් දිගට ඇදගෙන යන්නවත් එපා ඔන්න💖💖💖💖

cvjhzil
Автор

සතියේ දවස් පහේ යන කිසිම කතාවක් බලන්නෙ නැති මම සති අන්තය එනකම් බලගෙන ඉන්නේ මේ කතාව බලන්න.දිනක්ෂිනම් සුපිරි ඒ කටින් පිටවෙන වචන🔥ඒවගේම සාරංගට මොන චරිතය දුන්නත් උපරිමයෙන් සාධාරණයක් කරනවා.Best performance

damayanthiayesha
Автор

Dinakshi ta award එකක් දෙන්න වටිනවා.මූනෙ තියන භාවාත්මක් හැගීම් ❤

punyajayasundara
Автор

ඇත්තටම මේක තමා වෙන්නේ managers ල ගොඩක්.10ට ගයින්න බෑ වගේ ඉන්න උන් ඔහොම තමා.

thilinidarmathilaka
Автор

මගේ අලුත්ම ටෙලි ඇබ්බැහිය
බය නැතුව සමාජයේ තිත්ත ඇත්ත සාකච්ඡා කෙරෙනවා 🤝

motivation
Автор

ගිය සතියේ කොටස් දෙක බැලුවට පස්සේ මේ සතියේ කොටස් බලන්න ආසාවෙන් බලන් හිටියා 😊 දිනක්ෂි අක්කේ රගපෑම නම් විශිෂ්ටයි ❤

ishuonline