Jayspot 90 seconds Motivation all in one (March)

preview_player
Показать описание
මාර්තු මාසය පුරාවට අපි පලකරපු 90 Seconds Motivations ඔක්කොම එක දිගට අහන්න

Motivation Speaker - Jeenu Dharmakeerthi

Download Motivation App

Facebook

Instagram

#Jayspot #AllinOneMarch #90secondsMarch #BestSinhalaMotivations
Рекомендации по теме
Комментарии
Автор

අපේ ජීවිත වලට නැගිටින්නට ශක්තියක් වන ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏

sureniperera
Автор

බින්දුවටම වැටිලා ඉද්දි ඇහුවේ.. හිතට හොද හයියක් ආවා.. තෑන්ක්ස් අක්කියා

kalanidishanthi
Автор

කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඒ කටහඬ පපුව ඇතුලටම වදිනවා, හරියට අකුණු සැර වගේ..💘💘💘💘💘
ජීනු අක්කට ගොඩාක් පිං ❤️🙏
දළඳා සමිදු පිහිටයි !
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! ආරක්ෂාවයි !

tharidulakmajaye
Автор

මේ ලෝකෙට මවපු විශිශ්ඨ හඩක් ඔබ තුමියට තියෙනවා..මිහි පිට සැබෑ දෙවිවරු තමයි මෙ...ජයම වේවා..මම ආදරෙයි හදවතින්ම ඔයාට...මම හැමදාම මේවා අහනවා..මෙ දෙවල් වලින් මිනිස්සු වෙනස් වෙනවා හිහනවටත් වඩා

gamisuwada
Автор

ඔයාගෙ කට හඩ ඇහුවත් හිත හැදෙනවා.මුළු ජීවිතේම කලකිරිලා එපාම වෙලා හිටියෙ.ඔයාගෙ අදහස් නිසා බොහෝ දුරට හිත හැදිලා.ඔයාට පින්

rasikasampath
Автор

මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම ගොඩක් පිං ඔයාට

priyankakuamari
Автор

Jeenu Dharmakeethi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

MohamedRafai-ed
Автор

මං A/L වලදි හැමදාම පාඩම් කරන්න කලින් මේ motivation එක ගත්තා. මට මගේ අරමුණට යන්න මාව motivate කරපු voice එක. මොලයට කතා කරන මේ වචන වලට පිං.❤

amayakularathna
Автор

මෙ කටහඬයි, මෙ සිතුවිලියි, අතර පුදුමාකාර ගැලපිමක් තියෙනවා jeenu akki💟

dilanilakna
Автор

පාඩම් කරලා මහන්සි දැනුනම මේ වචන වලට මාරම හය්යක් එනවා හිතට.. 🥺❤️💪 ඇත්තටම ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවට...

IdusaraWickramasinha
Автор

කියන හැම වචනෙකම මැවුණේ තමන්වම, ඇහැට කඳුලක් ආවා Motivation එකට.. ❤️
ඔයත් ලෝකේ හොඳම Motivater වෙන්න ❤️

cino
Автор

මං දැක්ක සුපිරිම වැඩසටහන, හිතට දැනෙන්නම කියන වචන වලින් .ජයවේවා

anumadurapperuma
Автор

ආයේ පිස්සු කෙල කෙල ඉන්නේ නැ.ජිවිතේ ආයේ නැගිටින්න වෙලාව හරි..මාව නවත්තන්න බැරි වේවි කාටවත්ම..🫁✊

dilrukshikumarathunga
Автор

නියමයි අක්කී.කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ✌️ස්තූතී💗

nisansalapremasiri
Автор

ඉන්න තැන මතකත් නැ අක්කාගේ ඒ voice එකත් ඒ අදහස් ටිකත් ඇහෙද්දි මාරම filing එකක් ඒක.ඇත්තටම ඇවිදින්න බැරුව රොද පුටුවේ ඉන්න කෙනෙක් මෙක ඇහුවොත් එයාට මට ඇවිදින්න පුළුවන් මට ශක්තිය තියෙනවා මට බැරි දෙකක් නැ කොහොම හරි කරනවා කියලා හිතට ගැම්ම ගන්න ශක්තියක් අක්කාගේ වචන සෙට් එකෙන් එනවා.මෙ වගෙ video එකක් කලින් මට හම්බෙලා නැ මෙක බැලුවම ගොඩා....ක් අදහස් අවා ගලාගෙන.ජිව්තය ජයග්‍රහණය කරන්න මාරම වදන් සෙට් එකක්...Good luck 💕

hangukkorea
Автор

ඇග හිරිවැටිලා ගියා අක්කගෙ කතාවට මරැ කතාව නියමයි සුපිරි 🌟

kavishkaishan
Автор

Akkke me idea eka niyamai දුක කලකිරිම apu වෙලාවට akkage video ekak ahapu gamn marama හයියක් එනවා හිතට ...ඇත්තටම ගොඩක් පින් akkke....meka නවත්තන්න epa...

shehanlakshitha
Автор

බොහෝම ස්තුතියි .. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා සියළු සිහින සැබෑවේවා බුදුසරණයි

thamararuwanjith
Автор

මං හිතන්නෙ මං මැරුනා. ආයෙත් ඉපදුනා.හැබැයි මං නෙවේ

hackmusic
Автор

දිහා හැරිල බැලුවම ...🦋🖤 patta voice eka akki.🌹ඔයාට..වචනවලින්
ස්තූති කරන්න...වචනවලින් බෑ...motivate ekata💖🍁🥀🥀🥀🥀

k.madushaniganga