Think big dreams aren't realistic Only people who have no purpose - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #20
Motivational Speaker - Jeenu Dharmakeerthi

Download Jayspot App

#Jayspot #90SecondsMotivations #BestSinhalaMotivations
Комментарии
Автор

මැරුණ ජීවිත වලට පන දේන්න උත්සහ දරන ඔබත් මගේ කතාවේ රැජිනක්..👸

supunsilva
Автор

පුදුම හිතෙන කටහඬක් ..
මම කියවපු " දක්ෂ කථිකයෙක් වීමට මඟ " පොතේ තුබුණෙ " කට ඇති පුතෙකු සහ රුව ඇති දියනියක් මවකට ආශිර්වාදයකි " කියලයි..
හැබැයි දැන් හිතෙනවා "රුව සහ කට ඇති දියනියක් මවකට ඉල්ලමකි." කියලා..
ජයෙන්ම ජය.. ✌️❤️🤝

malithliyanage
Автор

උදේ වොයිස් ප්‍රැක්ටිස් කරලා ඉවර උනා විතරයි අක්කගෙ කටහඩ අහනවා.❤️
දවසම ගොඩ

chanupa_deshitha
Автор

හෙටත් මේ වගේම එකක් ඕනි පාන්දරම❤️
බුදු සරණයි අක්කි.
පරිස්සෙමින් ඉන්න

chanupa_deshitha
Автор

අක්කි ඔය කටහඩ ඔය වචන තමයි මේ ජිවිතේට අලුතින් පණ දුන්නේ ඔව් මට පුළුවන් මගේ හීන වලට අරමුණට යනවමයි thanx අක්කි 😘😘😘

hiruniamaya
Автор

When i feel that life is falling apart, the only blessing that gives life that life is you. Thank you very much.

prasaddesilva
Автор

Good Luck akke....
තෙරුවන් සරණයි ඔයාට..❤❤😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

nishadihansika
Автор

Thank you so much millions more times. Thanks for you to Awaken up the people so Beautiful wonderful think. You will get the energies to Healing Mother Earth. 💛

banduladias
Автор

ආයෙ ආයෙ මේවා අහලා හිත හදාගන්නවා...😌
ගොඩක් පින් අක්කෙ..මේ විශ්වය මට මුනගස්සපු සුන්දර අර්තවත් කෙනෙක් ඔයා ❤️

shenuliviha
Автор

හිතට වදින්නම ඒ දේවල් ඔයා කියනවා..පුදුම හැගීමක් එන්නේ ඒ දේවල් අහද්දී...Motivate කරනවට minde එක change කරනවට Thank you so much💓💓..ඔයාට සුභ පතනවා.තව මේ වගේ Motivate videos අරගෙන එන්න ලැබෙන්න කියලා..ඔයාට ජයෙන් ජය🙏

fitxclick
Автор

ජීනු අක්කෙ ඔයා මේ කරන වැඩෙනම් ගොගක් හොදයි 😍😍😍

thisarasandaruwan
Автор

ජීවිතේ ටිකක් හරි වෙනස් උනානම් ඒ ඔයා නිසා අක්කේ...

thanushiwanninayake
Автор

Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️ good luck to you ❤️❤️❤️❤️❤️❤️

stitchesknots
Автор

මම ගොඩක් වැටුණු කෙනෙක්
ඒත් ලෝකයට මම ඒක පොඩ්ඩක්වත් පෙන්නපු නැති කෙනෙක්

මම ඒ නොපෙන්නපු එක ගැන ආඩම්බර උනා

ඒත්
ඒකෙන් මගේ ජිවිතයට පීඩනය වැඩි උනා විතරයි
ඒත් තනියෙන් අඩ අඩ හරි මම ඒ පීඩනය දරාගෙන ලෝකයා ඉස්සරහ හිනා උනා

මට කර කියාගන්න දෙයක් හිතාගන්න බැරිව ඉන්නකොට

මම අදුරන නංගී කෙනෙක් ( Dilini mandakini )තමයි මේ චැනල් එකේ ලින්ක් එක දුන්නේ

ඇත්තටම මම මාවම මරාගන්න ඕන උන මට

දැන් මට ආයෙත් මාවම ජිවත් කරවන්න ඕන වෙලා තියෙනවා

මේක මම ලියල මොහොත වෙනකොට හිතින් වැටෙන එක නතර කරනවා
මම මට දැන් පොරොන්දු වෙනවා

ආයෙත් මම නැගිටිනවා කියල

ඒකට ඔයාලාට ගොඩක් පිං


මේ කොමෙට් එක මේ විඩියෝ එක විතරක් බලලා දාපු එකක් නෙවෙයි

මම ගොඩක් ඒවා ඇහුවා

ඇත්තටම ඔයාට ඔයාලාට ගොඩක් පිං
ස්තූතිය ❤️

viamilasampath
Автор

Suddenly watched this today. Even I had kept downloaded.
Timing, timing mentioning above, motivational accent, ideas and many more are superb.
All the best to you and your team👍🤲🤲🤲🤲

basithking
Автор

Thankyou so much akke...anith aya behe kiyana dewal aniwaren karala pennanawamai..godak sthuthi ✌️👍👍😘

krishanisuru
Автор

Really, I think that, this task is very important for improving our intelligent and wisdom.
As a student, I get best ideas via this videos.Aswellas, I wish you all the best jeenu akki!!!👍

chamodkavishka
Автор

අනිවාර්යයෙන් mis බාධක මැදින් givithe ගොඩක් dura ගියා හෙටත් ae විදියට යන්න උත්සාහ වෙනවා ගොඩක් ස්තුති mis බුදු සරණයි

පියන්තිබන්ඩාරප්රියන්ති
Автор

👍👍👍❤❤❤❤ niymai akkiyoo.exm motivation ekkuth krnnko.❤❤

isurunihansika
Автор

ගොඩාක් වටිනවා තුණුරුවන්ගේ සරණයි !! ❤❤❤❤

noshaninuwangika