Dont quit you're already hurt. get a reward from it - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #8
Motivational Speaker - Jeenu Dharmakeerthi

#Jayspot #90Seconds #BestSinhalaMotivation
Рекомендации по теме
Комментарии
Автор

බොහොම ස්තුතියි
ඔයාලාගේ එක වචනෙකින් නැගිටපු මිනිස්සු කීයක් ඇද්ද... ඉතිං ස්තුතියි කියන එකත් මදි මට නම්. Love u team ❤️💪❤️

umas
Автор

දවසක මම ඔයාව හොයාගෙන එනවා ❤🌍 ඒ එන්නෙ මගේ සාර්ථකත්වයට උදව් කරපු ඔයාට ස්තූතියි කරන්න..ඒ දවස වැඩි ඈතක නෑ 😊

kethakieharini
Автор

Comment බලද්දි තෙරුනා කි දෙනෙක්ට නැගිටින්න උදවු වෙලාද කියලා....Good job...දිගටම කරගෙන යන්න...God bless you ❤

bole
Автор

ජීවිතය දිනන්න යායුතු මග නොමග පෙන්වූ ඔබේ හඩට සදා ණයගැති පිරිස අතර අපද සිටී ❤ ඔබට හිසනවා ගරුකරමි 🙏

lankasportsnews
Автор

අක්කේ ඔයා මගේ life එකම වෙනස් කරා ගොඩාක් පිං 🙏

prasad__sandanuwan
Автор

ඔයා අපේ හදවත් ඇතුලටම එනව අක්කී. ඔයගෙ voice එක, ඔයා කියන සෑම දෙයක්ම අපේ හදවතේ පතුලටම කිදා බහිනව. ඔයගෙ vedios බලද්දි මගේ ඇගේ හිරිගඩු පිපෙනව. ඔයා කියපු හැම වචනයක්ම මගේ ජීවිතේට වැදගත් වුනා ජීනු අක්කී...ඔයා අපේ moral උපරිමයට ගන්නව. බුදු සරනයි ඔයාට. දිගටම මේ දේ කරගෙන යන්න ශක්තිය ඔයාට ලබාදෙන්න.

isurudilan
Автор

My fav. youtube channel is ben lionel scott.

sandeepaviduranga
Автор

#jeenu බුදුසරණයි ලස්සනම දවසක් ඔයාට🤲.මහා ගොඩාක් ස්තුතියි හැමදාම

darknight
Автор

ඔය වචන හිතට වදින තරන් දන්නේ ඒ තත්වෙක ඉන්න මනුස්සයෙක් විතරයි... ආසම චැනල් එක.. ❤️‍🔥

thisusamalka.
Автор

ඇත්තමයි දවසක ඔයව හොයාගෙන ඇවිත් දනගගහලා වදිනවා..මොකද මේ වචන නිසා ජීවිතේ දින්නන පුලුවන් උනාට වෙන පින් දෙන්න විදිහක් නෑ

ngrbandara
Автор

හැමදේම නැති වෙනකොට ලගම ඉන්න අය වෙනස් වෙනකොට විශ්වාසතම අය බොරු කියනකොට ඒ හැමදේටම මුන දෙන්න ඔයා හයියක් උනා අක්කි ❤

nadeeshanadeesha
Автор

හරිම වෙලාවට මේ වීඩියෝ එක බැලුවේ... bs akki

shanikajayasekara
Автор

Unlike කරන්න epa බෝල like karala sup ek දියල්ලා මේවගේ motivation video කරනවට 👌👍

shonshanss
Автор

මේ දේවල් ඔයා නොමිලේ කරණ එක ගැන සතුටු වෙනවා මොකද මේ හඬ නිකන් දෙන්න ඕන එකක් නෙවෙයි ❤️❤️😘good luck.

vimukthi.sajeewa
Автор

බොහොම ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

m.a.s.vmadushan.
Автор

නියමයි ඇත්ත කතාව ❤️🌹 දිගටම මෙ වගේ ඕනි

janithakasun
Автор

වේදනාවම තමයි හිතට දැනෙන ලොකුම ශක්තිය..අැත්තම අැත්ත අක්කි..ගොඩක් ස්තූති....💙💙💙💙

asokakumari
Автор

Jeenu, dawasaka mama lokaya idiriye katha karana thanakadi, oba ganath kiyaawi..

sadeepsenavirathna
Автор

Akkee digatama me widiyta videos denna, eka ek hethu, eka ek pudgalayo nisa watena, watenna yana me manasa ta puduma tharam watinwa ewa..thank youu akkee

anjaleerajapaksha
Автор

මගේ ජීවිතේ සම්පූර්ණයෙන් ම වෙනස් කරෙ ඔයා ජීනු අක්කෙ 🩵🩵🩵🖤🖤🖤🖤✈️

OshadhySathmini