Jayspot Motivational Compilation #1 (sinhala)

preview_player
Показать описание
අද ඉදන් වෙනස් වෙමු...
Рекомендации по теме
Комментарии
Автор

මානසිකව වැටිලා ඉන්න වේලාවට හොඳම බේහෙත motivation ❤️

dinushkapubudu
Автор

දැනට අවුරුදු 4කට කලින් ඇදක් උඩ කමැලිකමේ දවසම ගත කරපු එක පිස්සෙක් මේ වීඩියො එක බැලුව ලු, ඊටපස්සෙ මේ අක්කගෙ විඩියා ඒ පිස්සා දිගටම බලන්න ගත්තලු, ඒ පිස්සා අද කාටවත් අතපාන් නැතුව තමන්ගෙම business එකක් කරනගමන් මේ comment එක දැම්මලු. 😅❤

මාව වෙනස් කරපු හරි ට්‍රැක් එකට ගත්ත ඒ අපූරු මායාකාරි ජීවිතේ හැමදාමත් නයගැතියි ඔයාට.Good luck .

rukmal
Автор

ඒක ඇත්ත .මගෙ නරක ගතියක් තියෙනවා වැඩ කල් දාන.එක්සෑම් ලං උනාම තමයි දැනුනෙ.. කාලය කියන්නෙ අපි විසින් හදාගන්න ඕන..ක්‍රමානුකූල ක්‍රමයක් කියල.අයේනම් වැඩ කල් දන්නෙනෑ.

srilankanheritage
Автор

මන් දෙයක් ඉගෙනගත්තොත් හරි රසවින්දොත් හරි මන් ඒ කොතනහරි comment ekk දානවා..

sudarmashamali
Автор

ගොඩක් වැදගත් විඩියෝ එකක්.ස්තුතියි ඔබට..

nadeeshani
Автор

අම්මෝ ඒ වදන් ටික නම් ඇගහිරිවැටෙන්නම වැදුනා ජයවේවා හැමෝටම ❤🙂🤛

dagi
Автор

එ ටික මටම කියලා තියෙන්නෙ

"ඔබ පාඩමක් ඉගෙන ගන්න
සැම විටම වගකීමක් ඇතුව
කටයුතු කරන්න"

බුද්ධිමත් වෙන්න,

dinushkapubudu
Автор

අක්කගෙ වීජියෝ ඔක්කොම බැලුව 🌸හැම වීඩියෝ එකකම වටින දේවාල් තිබ්බා 😊

Divine_video
Автор

Ahamben hambune video ek maru mona unt කටහඬ nisma video eka සුපිරි attatama loku udwk me chanel eke aya krnne alut motives ekk ada tama okm video balan gatte 👊✊💆🙏

sewwandidisanayaka