Expect the unexpected | Sinhala Motivational Video | Jayspot Motivation

preview_player
Показать описание
Jayspot Motivational Compilation #77
Motivational Speaker - Jeenu Dharmakeerthi

Expect the unexpected | Sinhala Motivational Video | Jayspot Motivation

Follow
JEENU DHARMAKEERTHI on
Jayspot on

#BestSinhalaMotivation #Jayspot #ExpectTheUnexpected #JayspotMotivation
Рекомендации по теме
Комментарии
Автор

A/l නිසා මාරම පීඩනයකින් ඉන්නේ. අක්කිගේ විඩියෝ නිසා තමයි වැටෙන හැමවෙලෙම මන් නැගිටින්න ඔනි නේද කියලා හිතලා නැගිටින්නේ. ඔයාට ගොඩක් ස්තූතියි අපේ හිත් ශක්තිමත් කරගන්න උදව් කරනව​ට ❤️🙏

masterstubborn
Автор

මුලු ලෝකෙ ම තියෙන දැනුම එකතු කරල ලස්සනට ඒවා සාරාංශ කරල අපිට කියනවා...❤️ Thank You ...JAYSPOT...✌️💯

kaushalyaariyarathne
Автор

ඔයා හරි අක්කේ...කාට වෙච්ච පොරොන්දු රැක්කත් තමන්ට වෙච්ච පොරොන්දු රකින්න බැරි නම් තේරුමක් ගරු කරනවා අක්කේ ඔයාටයි අදහස්වලටයි❤️‍🔥ගොඩක් ආදරෙයි💕💕💕

Harshi
Автор

ඔයාගෙ මේ කට හඩ ඇහෙද්දී මාරම සතුටක් දැනෙන්නේ අක්කෙ....🤗ලොකු මානසික සහනයක් දැනුණා මේ motivation ඇහුවට පස්සේ... 😊
ගොඩාක් ස්තුතියි....🙏

HalfBloodPrince
Автор

එක්සෑම් එක නිසා පුදුම තරම් මානසික පීඩනයක් තියෙන්නෙ. හැමදාමත් වගෙ ඕනිම වෙලාවට අක්කි එනවා මැජික් එකක් වගේ. ආදරෙයි ජීනු අක්කි ❤️😘

harshikamaduwanthi
Автор

බලාපොරොත්තු නොවුණු වෙලාවක තමයි මේ video එකත් හම්බුනේ.. Thank you අක්කි. ඔයාගෙ video වලින් දෙන positive energy එක මාරම හයියක් 🔥

p.weerasekara
Автор

සති දෙකකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් ගොඩක් පින්...❤️

imrds_
Автор

ඇත්ත අක්කේ. මට ලේසියෙන්ම ගන්න තිබ්බ ජයග්‍රහන උනන්දුවක් නොතිබුනු නිසා ගන්න බැරි උනු එකට ගොඩක් දුක් වෙනවා. පසුතැවීම ගොඩක් අමාරු දෙයක්. 🙂

denex
Автор

ඔබට ගොඩක් පිං. ඔබ වැනි දුවක් මෙලොවට දායාද කල මවිපියන් දීර්ඝායුෂ. ගොඩක්ම පිං නැවතත්

sudarshaniliyanage
Автор

සිත සනසන, අධිෂ්ඨානයක් ඇති කරන හොදම හා අනගිම මෝටිවේෂන් එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම . කටහඩ හිත නිවන භාවනාවක්..ඉතින් මෝටිවේෂන් එක හොදට හිතට කිදා බහින්නත් එකම හේතුව කටහඩ ..❤️
බොහොම ස්තුතියි ❤️

ashaniruwinika
Автор

කියන්න වචන නෑ.. ගැම්මක් තමා ඉතින්.. 😍💕 හිතින් වැටෙන ගානෙ අපිව නැගිට්ටුවේ ඔයා.. මං break up වෙලා depression වෙලා ඉද්දි ඔයා තමා මාව පියවි සිහියට ගත්තේ.. හැම සංසාරෙකටම මේ පිනම ඔයාට ඇති අක්කේ.. ඇහැට දැකලා නැතත් ඔය කටහඩ අපේ හිත්වල ගිනි නිවනවා. බුදුසරණයි! පරිස්සමින් ඉන්න! ආදරෙයි.. ❤️

dimuthmarms
Автор

හරිම වෙලාවට හරිම video එක දානවා. ඔයාගෙ කටහඬ ඇහුවත් ඇති, හිතට පුදුම ශක්තියක් ඇති වෙනවා. Thank you soooo much my jeenu අක්කි. 😍😍😍😍😍😍😍

himaliwasana
Автор

මං ගොඩක්ම සතුටු වෙන්නේ අක්කගේ වීඩියෝ එකක් දාපු notification එකක් එනකොට.... Love u Jeenu akka 🥺❤️❤️❤️

Me-ssos
Автор

A/L exam එක්කන් මානසිකව වැටිලා ඉන්න වෙලාවක මේ වගේ vedio ekkak දුන්නාට jeenu akke ඔයාට ගොඩක් පින්..🙏🙏🙏

hashinimadushika
Автор

වීඩීයෝ එක දාල තිබ්බ වෙලෙ බලන්න වෙලාවක් තිබ්බෙ නෑ...වෙලාවක් තිබ්බ ගමන්ම බැලුවෙ දාන හැම වීඩියෝ එකකම දැන් ඉන්න situation එක ගැන මොකක්ම හරි දෙයක්, නැත්නම් ඉන්න situation එකට හරියනම දේ වීඩියෝ එක ඇතුලෙ තියෙන නිසා.ඒක වෙනම එකක් ජීනු.පට්ට ඒක.හිත් අස්සෙ තියෙන දේවල් වචන වලට ගන්න සෑහෙන්න අමාරු වෙලාවක ඒ දේවල් powerful කටහඩකින් ඇහෙද්දි...වීඩියෝ එක බලන්න කලින් හිටපු විදියට නෙවෙ වීඩියෝ එක බලල ඉවර වෙද්දි ඉන්නෙ.motivational speech කියන්නෙ වෙනම එකක්.ජීනු එකේ උඩින්ම ඉන්නව.Thank you..

sanduntharanga
Автор

අම්මෝ අක්කී..මන් තමා frist comment 😘😘😘..අක්කි මේ අපි හැමෝටම හිතට දෙන ශක්තියට අක්කිට ගොඩාක් පින් ❤❤❤

thakshilasewwandi
Автор

අක්කේ මගේ exam එකට දවස් හතයි .ඒත් මට මේ වෙලාවේ හොදටම සනීප නෑ. මට වේදනාව දරා ගන්න ගොඩක් අමාරු යි.එක දශමයකවත් මට නින්දක් ගන්න බෑ. ඔයාගේ වීඩියෝ බල බල සැරින් සැරේ නැගිටලා වැඩ කරලා ඇදට එනවා. ගොඩක් පින් අක්කේ.

hirunikaushalya
Автор

Notifications එක දැක්ක ගමන් ඇවිත් බැලුව ❤🥺ඒත් මේ වීඩියෝ එක දාක්කහම ලොකු motivation එකක් ආවා. අනේ ගොඩක් ස්තූතී🥲❤️ . ආදරෙයි ❤ දිගටම මේක කරගෙන යන්න. මොකද මේ videos බලල ගොඩක් අය motivate වෙනව . ගොඩක් ස්තූතී වැටෙන හැම වෙලාවෙම motivate එකක් දෙනවට 🌼❤️

nethmi
Автор

හිතුවේවත් නැති වෙලාවක අලුත් එකක්..💙🌟ඇත්තටම ඔයාට ගොඩක් පින් අක්කී ❤️😘 ඔයාගේ පරණ වීඩීයෝවල සමහර වීඩියෝ හැමදාම අහනවා...කොච්චර ඇහුවත් අක්කිගේ කටහඩ එපා වෙන් නෑ.ජීවිතේ මහන්සි වගේ දැනුනම අක්කිගේ වීඩියෝ ඇහුවම හිතට පුදුම සහනයක්...ඇත්තමයි අක්කී.ගොඩක් ස්තූති ඔයාට.බුදු සරණයි ❤️🙏

nisansalapremasiri
Автор

හිතින් උනත් වැටෙන තැන් වල ආයෙම නැගිටින්න මාරම අභිප්‍රේරණයක් ලැබෙන්නෙ අක්කා..ඇත්තටම ගොඩක්ම තෑන්ක්ස් ❤

cineworld