Troubles make you stronger - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #6
Motivational Speaker - Jeenu Dharmakeerthi

#Jaypot #SinhalaMotivation #90SecondsMotivation
Рекомендации по теме
Комментарии
Автор

ඔයාගෙ කතා අහන් හිටපු අපිට 90 seconds මදි වගෙ තව ට්කක් වැඩි උනා

dineshchaminda
Автор

ජීනු ඔයාගෙ කටහඩත් මට නම් මාරම mortivation එකක්..😘thank you..

shashi
Автор

ඇග හීතල වෙලා ගියා අක්කි.
ඇත්තටම.
මරු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

chanupa_deshitha
Автор

ස්තුතියි ගොඩාක් #Jeenu😍❤️😘🖤🖤🖤ඔයාට සියලුම ශක්තිය ධෛර්යය නිබඳවම ලැබේවා ❤️😘🖤

darknight
Автор

🕠අපේ ඉවසීම අඩු ලමයි ටිකට count down වටිනවා sister.🚀 ලග ලග videos upload කරාට ස්තුතියි🙏please do one about money attraction, managment and saving..තත්පර 90, ,,🌍ක් වටිනව.💐

roadlifesrilanka
Автор

Oya wage manussayak me loketa ganapu oyge ammata thaththata pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

maheshchathuranga
Автор

90seconds!! Maara watina adahasak Akki. Thank you 🙏💪

indikasahabandu
Автор

sthuthi mis nibadawama siyalu shakthin obata labewa

pushpanilanthi
Автор

Ow eka atta. Hite shakthiya atikara gattam karadarat ashirwadayk

priyangikasenavirathna
Автор

දිග motivation videos එහෙමත් දාන්න ඉස්සර වගේ ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

torrentdowload
Автор

Thanks akke oyage wachana mullakata wela adana mata loku හයියක් ගොඩාක් pin oyata.

nimshanmahadurage
Автор

I use to star my day with Jayspot ❤️💯✌️ Thankyou #jeenu 🙏

isurutennakoon
Автор

Hodama widiyata motiwetion danne oya akki.pin.good luck.

kelumasiri
Автор

හැමදාමත් දිරිමත් කරන ඔබට ගොඩක් පිං අක්කෙ

kalpaofficial
Автор

බොහොම ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

m.a.s.vmadushan.
Автор

Actually this is necessary idea for motivated to successful jeenu akki.❤✌️😊♣️

nipunmaduwatha
Автор

Oyaata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

sanjeewanirajapaksha
Автор

නියමයි අක්කේ තුණුරුවන්ගේ සරණයි !! ❤❤❤❤❤❤

noshaninuwangika
Автор

Adrei mnik...oya krnne me loku sewayak..❤❤❤

nawodyadulmini
Автор

Voice ekanam maru 😍 motivation eka fatta akke.

tharindujanith