If you want to be happy set a goal that commands your thoughts - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #11
Motivational Speaker - Jeenu Dharmakeerthi

#Jayspot #90Seconds #BestSinhalaMotivatio
Рекомендации по теме
Комментарии
Автор

අපිට වෙන කවුරුත් කරන්නැ.
අපිම කරගන්න දෙයක් විතරයි කියලා දැනන් හිටියට අවබෝධ උනේ අක්කි ගෙ කතාවෙන්❤️😍

chanupa_deshitha
Автор

ඉලක්කය හිත්වදින තරමට අපෙ ගමන ශක්තිමත් කියල හිතෙන තරමට අපිට තව වැඩ කරන්න තව වැඩ කරන්න ශක්තියක් ලැබෙනව. ගොඩක් ස්තූතී❤️

sarani_
Автор

අද පමා වුණා මේක බලන්න..හරිම දුකින් හිටියෙ...බොහොම ස්තුති අක්කි...මම ගොඩක් අාසාවෙන් කියවපු පොතක් එ්ක....💙💙💙💙

asokakumari
Автор

අනිවාරෙන් අක්කේ ඔයා හරි..තමා හිසට තම අතමය සෙවනැල්ල.

deshanijayaweera
Автор

අරමුණු ලියල තියා ගන්න, ඊට පස්සෙ එකින් එක දඩයම් කරන්න👌ඒක මරු👍

dinusharajapaksha
Автор

ඇත්තෙන්ම අක්කි.
තමන් හිසට තම අතමය සෙවනැල්ල❤️

chanupa_deshitha
Автор

අක්කාගේ voice එකත් එක්ක, හිත down වෙලා ⁣ඉන්නෙකාට පට්ටම ගැම්මක් දැනෙනවා, කොහොම හරි පටංගන්නවා මං

Mr_maayaa
Автор

1st comment නියමයි තුණුරුවන්ගේ සරණයි !!

noshaninuwangika
Автор

ඔබට වැඩි වැඩියෙන් දහිරිය ලැබේවා අපව දිරිමත් කරන්න. God bless you

hewafonseka
Автор

ගොඩාක් ස්තුතියි #jeenu ❤️🖤😘😍මහා ගොඩාක්

darknight
Автор

Meewath hodaaaiii.... kalin eewa hodaaaaiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

sumudu
Автор

බොහොම ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

m.a.s.vmadushan.
Автор

Ow.. Aramunak koleka pitapath wena gaanata balana waara wadi... Math

priyangikasenavirathna
Автор

Good morning and thank u sooo much akkiyo..❤❤👍👍😊😊😍

isurunihansika
Автор

නියමයි අක්කෙ ඔයා නම් මාරයි ඔයාට තව මේ වගේ video කරන්න ධෛරය ශක්තිය ලැබේවා

techguy
Автор

Adrei #JEENU ❤💕❤..Thankz for the motivation ..🔥🔥🔥🔥

ruwandissanayaka
Автор

The most most and the very most best motivational channel that i have ever seen..good luck...by the way i have been addicted to my mobile phone & each and every second I am impossible to control my self without logging into insta and whatsapp..can you please make a specific video for my problem too😞

dilkimaneesha
Автор

Adarei jeenu akke godaaak❤️❤️
Budhusaranai!! Rawana devi pihitai!!

yashoraavi
Автор

අරමුණු ලියලා තියා ගන්න එකින් එක දඩයම් කරන්න.. ඒක මරු

thisusamalka.
Автор

ilakkayak thiyanawa, hebei godak lokui...kohoma unath e ilakkaya hinda mama

kumarasaman