Try to be more successful today than you were yesterday - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #12
Motivational Speaker - Jeenu Dharmakeerthi

#Jayspot #90Seconds #BestSinhalaMotivation
Рекомендации по теме
Комментарии
Автор

ඔයා මිනිස්සුන් ගේ හිත් හදනවා
ඔයාට ගොඩක් පින්
💚💚💚💚💚💚💚💚💚

hopedimuwa
Автор

මම පොඩි කාලේ පුස්තකාලයෙන් මේ වගේ පොත් බැලුවා. අද මම ඔයාගේ වීඩියෝ බලනවා. ඒ වගේම මම මගේ හිතෙන් ගොඩක් වැඩ අරගෙන මං ගොඩක් ජය අරගෙන තියෙන්නේ. ඔයා මේ කරන සේවාව ලංකාවේ අයට ගොඩක් වැදගත් වෙනවා.

Surabrosl
Автор

කියලා වැඩක් නෑ.
ඇත්ත,
අවුරුදු ගාණක් මහන්සි වෙලා
කරගන්න දේ වල
වටිනාකම වැඩියි❤️🙏

chanupa_deshitha
Автор

එ් සිතුවිල්ල නිසාමයි හිතට ශක්තිය ලැබෙන්න හැම මොහොතකම...ස්තූති අක්කි...💙💙💙💙

asokakumari
Автор

මේ වීඩියෝ වල කියන හැමදේම වගේ මම සහ මල්ලිගෙ ගාව තියනව....පට්ට සතුටුයි...ඒගැන ...හැමදාම එකම තැන ඉන්නෙ නෑ මනුස්සයෙක් positive විදියට හිතනවනම්....සහ මිනිසුන් අතරින් වෙනස් විදියට දකින්න වැඩ කරනවනම් ❤

praveenravishka
Автор

බිදුනු හදවත් වලට ඔසුවක් ඔබේ වචන ටිකට ගොඩක් පිං

MuthuDilhani
Автор

ඔයා නම් සුපිරිම චරිතයක් අක්කේ
💚💚💚💚💚💚💚💚💚💚💚💚

hopedimuwa
Автор

මමත් කවදාවත් කාගෙවත් හිත් සනසන්න මගේ හීන වලදාන කෙනෙක් නෙමේ...අද තමා මේ වීඩියෝ එක බැලුවෙ...ඒත් ඒ මයින්ඩ් එක සෑහෙන්න කල් ඉදන් තිබ්බ එකක්...❤

praveenravishka
Автор

බොහොම ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

m.a.s.vmadushan.
Автор

මෙලෙස නිතරම අප හමුවට පැමිණීම පළමුව අගයමි ❤ මේ තත්පර විනාඩි ලෙස ජීවිතයට වටී ❤ රට වෙනුවෙන් ඔබේ දායකත්වය අගයකරමි 🙏

lankasportsnews
Автор

හැමදාම වගේ ගොඩාක් ගොඩාක් ස්තුතියි # JEENU මහා ගොඩාක් . ඒතරම්ම වටිනවා ❤️😍😘

darknight
Автор

‌වෙඩක නොයෙදු සිත නරක අතටම හෙරෙ, කිව්වට එහෙම වෙන්න දෙන්නෙම නෙ නෙද..නියමයි.මරු, හෙටත් දන්න.

kumarasaman
Автор

පට්ට වැඩක්..හිතට මාර හයියක් එනවා මේක අහද්දි..💪❤️

BK_xviii
Автор

Ude nagitinakota jayspot product dakinakota aramuna thawalan wenawa witharay laga lagama ena jayagrahanaya baragena ibiri jayagrahana walatath sudanam wenawa Thank you very much

piumalherath
Автор

No words to thank u for sharing these sort of things with us⭐⭐⭐⭐⭐⭐🙏🏻🙏🏻🙏🏻🙏🏻

tamaradesilva
Автор

පට්ට.... තව තව වීඩීයෝ කියන්න ශක්තිය ලැබේවා...👍💓 මේක බැලුවට පස්සේ හිතට ගොඩාක් හයියක් ආවා... 👍 පින් අක්කේ

jananimadara
Автор

නියමයි හරිම සතුටුයි තුණුරුවන්ගේ සරණයි !! ❤❤❤👌👌👌👌

noshaninuwangika
Автор

Excellent & perfect jeenu akki.❤✌️👌👍😃

nipunmaduwatha
Автор

Godak pin akki.watena watena warayak pasa....minissu wattana wattana warayak pasa ahatawath nodaka kawadawath asraya karala nathi apiwa nagittawanawata.thawath hitha shakthimath karanawata...aththatama oyata godaaaak pin.

saduniisharika
Автор

ස්තුති . මොකද මන් හිතුවා මට දෙයක් කරන්න තව කල් තියෙනවා කියලා. එත් දැන් තේරෙනවා මන් තව පරක්කු වෙන්න කලින් පටන් ගන්න ඕන

anujaasanka