They buried me but I was a seed - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot Motivational Compilation #29
Motivational Speaker - Jeenu Dharmakeerthi
Рекомендации по теме
Комментарии
Автор

සහෝදරී මම එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක්.බොහෝ අභියෝගවලට මුහුණ දෙන කෙනෙක්.ලෝකය පුරා මොලකරුවන් කරන අභිප්‍රේරණ වැඩසටහන් එකකවත් ඔබගේ ඇති පැහැදිලි, නිරවුල්, සරල සහ මගේකම නැහැ.ජය වේවා ඔබ කන්ඩායමට!

shandelgoda
Автор

උන් මාව වැලලුවා, බීජයක් වෙලා පැල උනා, ගොඩක් වටින motivation අනිවාර්යයෙන් ජීවිතේ වෙනස් වේවි. මගේ කතාවත් හැමෝටම වැදගත් වෙයි. මනනම් වැඩි දුර ඉගනගත්තෙ නෑ, අවුරුදු 20 ඉදල නොවිදින දුක්, නින්දා, අපහස වින්දා, රස්සාවක් තිබුනෙ නෑ, දැනටත් නෑ, අහුවෙන හැමදේම කලා, කරන්න උනා, ඒත් මට ඕන මන් මගෙම බොස් වෙන්න, ඒ හීනෙ විතරයි තිබුනෙ, සහෝදරයොත් මාව හැලුවා. බිස්නස් කරන්න පටන් ගත්තා, නන්නත්තාර උනා, නය උනා, හැබැයි කොහොම හරි නයත් ගෙව්වා. ගොඩයන්න පුලුවන් කියල හිතෙන හැමදෙයක්ම කලා, ඔය අතරෙ රට ඉන්න යාලුවෙක් කිව්ව online බිස්නස් එකක් ගැන, එදා ඉදල මං ඒ ගැන හොයන්න ගත්ත. දැනට අවුරුදු 3 ට කලින්, කවදාවත් ලැප් එකක් අල්ලලා නෑ. අපේ මල්ලි කෙනෙක්ගෙ පරන ලැප් එකක් ඉල්ලගත්ත. ඒක කරන්න අරන් ආයෙත් වැටුනා, තිබුනු සල්ලි ඔක්කොම ඉවරයි, මන් දන්නව මේකෙන් ඕන තරම් සල්ලි හොයන්න පුලුවන් කියල, ආයෙත් පුරුදු උනා, ලොස් උනා, ආයෙත් පටන් ගට්තා. අන්තිමේ ඉතුරු වෙලා තිබුනෙ ඩොලර් 100$ යි, ඒ 100$ මගෙජීවිතේ කනපිට පෙරලුවා. දැං මං මගෙම බොස්. කාටවත් යටත් නෑ. මට සල්ලි ඕන කියල හිතුනම trde කරනවා, හැමෝම කිවුව ඕව බොරු වැඩ, සල්ලි නැතිකරගන්න එපා, ඕවගෙ කියන තරම් ගෙවන්නෙ නෑ, ඉතිං මගෙ හිතේ විශ්වාසෙ විතරයි මට වැදගත්. මොකද මන් දැං දන්නව මට ගොඩ යන්න පුලුවන් එකම එක මේක විතරයි කියල, කොම්පියුටරයක් අල්ලලා නැති මං අද ගෙදර ඉදන් වැඩ කරන්නෙත් කොම්පියුටරේ. ඒකයි කියන්නෙ හිටපු විදිය නෙවෙයි වැදගත්, දැන් ඉන්න විදියයි වැදගත්. පැයට රුපියල් 15000 ක් හොයන්න දැං මට පුලුවන්. මන් ට්‍රයි කරන්නෙ ඒක ඩබල් කරන්න. කොහොම හරි කරනවා. මට කියන්න තියෙන්නෙ හිත ඇත්නම් පත කුඩාද කියල තමා. හැමෝම හිතට අරන් තමන්ගෙ දෙයක් කරන්න. වරදිනවා, ඒත් කොයි මොහොතෙ හරි හරියනවාමයි. ( මතු රැකෙනා ශිල්පයමයි උගතමනා) මේ කතාව පොඩ්ඩක් වෙනස් කලා. හිතල බැලුවොත් තේරුම් ගන්න පුලුවන්, මොකද මතු රැකෙන දේ ඉගනගන්න ඕන. 🙏 🙏🙏🙏🙏 ස්තුතියි.

prazaakv
Автор

ඔයා තමයි අම්මා....ඔයායි...මගේ ගුරුවරයා...ඔයායි දෙවියෝ...ඔයායි ඔවි ඔයාමයි, , , ..

කවිමල්පියලි
Автор

මානසික වැටිලා හිටපු මම මේ වීඩියෝ දෙකයි බැලුවේ මාර ශක්තිමත් උනා.ස්තූතියි මේ කරන සේවයට

චමීචමී-ඵජ
Автор

සිතිවිලි වලින් සමාජය ශක්තිමත් කිරීමට ඔබ දරන උත්සහයට හදවතින්ම ආශිර්වාද කරනවා අක්කා! All the best! ❤

vidyanivimarshana
Автор

කවුරහරි ඔයාව වැලලුවොත්...
ඔයා බීජයක් වෙලා පැල වෙන්න..
ඒක වැදුනා❤👌

mdjmadushanka
Автор

සුපිරී ජීනු... ලොකු පිනක් මේ...ජයෙන් ජයම වේවා!!!

nalakamahengalappaththi
Автор

සාර්ථක වුන ගොඩක් අයගේ පුද්ගලික ජිවිතේ හරී අවුල්.ඔවුන්ගේ හොද දෙවල් ගන්න හැබැයි ඔවුන්ව අදහන්න එපා. Love the video.#thankyoujeenu.

lyricsking
Автор

මිස් ඇත්තටම ඔයා මිනිසුන් ගෙ හිත් හදනවාට මිස් ඇත්තටම හිතහොද අයට ඇයි මිස් වරදින්නේ අපිට දුක් හිතුනාම කාටවත් බනිනෙ නෑ මිස් අඩලා අඩලා හිත්හදා ගන්නවා පස්සෙ මිස්ගේ කතාවක් අහනවා ඔයා විතරයි අපේ හිත හදන්නේ තෙරුවන් සරණයි මිස් ස්තූතියි

malkanthikumari
Автор

මගේ ජීවිතේ මේ ගෙවෙන්නෙ ඔයා කියනව වගෙ මූසලම දවස්. මට මේ vedios ටික පුදුම ශක්තියක් ඒක වචනෙන් කියන්න බැරි තරම්. බොහොම පිං බොහොම ස්තුතියි ඔබට 🙏.
මම නැවත් නැවතත් ඒව අහනව නිතරම.

dinithisamarasinghe
Автор

අක්කී ඇත්තටම ඔයාට thanks කරන්න ඔනේ විදිහ දන්නේ නැහැ 🙏🙏😘😘

rihakeshvi
Автор

2020 a/l walata, සුපිරි ගැම්මක් ඇවිල්ලා නිදි මරාගෙන පාඩම් කරන්න හිතෙන වීඩියෝ එකක් කරන්න. ඔයාගේ වචන හොදට දැනෙන නිසයි ඉල්ලන්නේ

kaarayaa
Автор

ජීවිතේ අමාරුම කාලවලදී හම්බවෙන්න ලස්සනම අය, , ඔයාටයි මේ කියන්නෙ ඡේනූ, , ඔයයි ලස්සනම

කවිමල්පියලි
Автор

🛣️ ඔයාට ගොඩාක් පින්..මේ ඔයාගෙ දානය අපේ දුරගමන් සේවාබස් රථ සේවාවේ අසන්නට යෙදු අර්තවත් පරන මිහිරි ගීත අතරට එකතු කරලා තියෙන්නෙ.. .අපි වගේම තව කෙනෙක් දිරිමත් වෙයි කියන බලාපොරොත්තුව මතත් ගත යුතු දේ බොහෝ නිසාත්..දිගටම කරන් යන්න සොයුරිය ස්තුතියී ඔබට🙏හිර නොවී මුදල් පරිපාලනයට, වියදම් අඩු කරගෙනීමට, මුදල් ආකර්ෂණයට හිත හුරු කරගෙනීමට උදව් වෙන වීඩියෝ එකකුත් කරමුද, 🙏 🇱🇰🌾🌾🌾🌾🌾🌿🌿🍁🍁🌄

roadlifesrilanka
Автор

"මිනිස්සුන්ට ගොඩක් ස්වීට් වෙන්න එපා. උන් ඔයාව කාල දායි "

Benx
Автор

අරමුණු වලින් ඈත් වෙන ජීවිත ආයිමත් අරමුණු වලට ළං කරන, හිතට දැනෙන වටින වචන එකතුවක්....Thank you so much Jeenu akkee...

rupunvithanage
Автор

හරිම වෙලාවට හරිම වීඩියෝ එක ලැබුනා . Thank you so much ❤️

Leon_Heshan
Автор

හොඳ මිනිස්සුන්ටමයි
වරදින්නෙ ඉතිං ඇත්තනෙ මේ දැන් ගෙදර සමග කතා කලේම ඔය ගැනමයි
ඇත්ත .
මිනුස්සු මාව කෑව
අනුන්ගෙ දුක් වේදනා
හොදින් දැනුනා මම
උදව් කලා හැම අතින්ම මිනිස්සුන්ට
කිසි කෙනෙක් මට නරකක් කිව්වෙ නෑ
දැන් හැමෝම මට බනිනව මොකද මට
වැරදුනා දවසට
50, 000. හොයපු මම
දැන් මාසෙටම 50, 000.
ට පිට රටක වැඩ හැබයි මට හැකියවන් සහ අද්
දැකීම්
කාටවත් හිතන්න වත්
බැරි ගමනක් යන්න තිබුණ කෙනෙක් කියලා මම දන්නව මොකද මට වැරදුන තන් හොදින් දන්නෙ
මමම තමයි
ඔබට ඉස්තූතී .
හැබැයි ඔබ ඔය කරන්නෙත් තව කෙනෙක්ට දියුණු වීමට උදව් කිරීමක්ම
නේද ඉතිං මම මිනිසුන් මාව කා දැමුව හැබයී බාගෙට
මම තාම ජීවත් වෙනව බීජයක් වී
පැලවෙනවාමයි .

wjsvdjsgs
Автор

ජීනූ good morning මම පාන්දරම නැගිටින්නෙ ඔයාගේ බඩත් එක්ක මාරම හයියක්....ඔයා thank you so much💜🙌

happinessyogaschool
Автор

මට මාව ගොඩ නගා ගන්න ලොකු පිටුවහලක් වුණා. ස්තූතියි !

mihiranifernando