Self Love - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot Motivational Compilation #43
Motivational Speaker - Jeenu Dharmakeerthi

Download Jayspot App

Activate Jayspot Motivation Alert
Send REG JAYSPOT to 77011 (Only Mobitel)

#Jayspot #MotivationalCompilations43 #BestSinhalaMotivations
Рекомендации по теме
Комментарии
Автор

ගොඩක් ම phone එකෙන් motivation බලන්නෙ තනියම කොමහරි ගොඩයන්න හදන මිනිස්සු . උන්ට

Sameernaina-y
Автор

ජීනු අක්කෙ අද මම මැරෙන්නම ගියා ජීවිතේම එපා වෙලා..ඒත් ඔයාගෙ වොයිස් එක අහලා මම ජීවිතේට වයිර කරන්නැතුව මගෙ ගමන යන්න හිතුවා මටම ආදරේ කරන්න හිතුවා..ඔයාට ගොඩක් පිං ජීනු අක්කෙ❤️❤️

asankaadhikary
Автор

යූටියුබ් චැනල් තුන හතරක්ම බැලුවා ඒත් jayspot තරම් හොද එකක් සෙට් උනේ නෑනේ..මොකද හිතට වදින්නම ඇත්ත කතා කරන්නෙ අක්කා විතරමයි..

deshanijayaweera
Автор

සැරෙන් සැරේ මේක අහනවා පුදුම සහනයක් දැනෙන්නේ...ගොඩක් ස්තුති අක්කේ 👌👌

nethmiakarsha
Автор

ආදරේ කියන්නේ බලෙන් ගන්න ඕනි දෙයක් නෙවේ. ඒක ඇති වෙන්න ඕනි ඉබෙටමයි. අපිව වටින්නැති කෙනෙක් වෙනුවෙන් අපේ හැගීම් අපතේ යවලා ජිවිතේ දුකක් කියන හැඟීම ඇති කරගන්න වගකීමත් අපි ගාවමයි ජිවිතේ සතුටක් කරගන්න වගකීමත් අපෙමයි.ඒව තීරණේ වෙන්නේ අපේ ක්‍රියාකලාපය න් මතමයි.අපිට ආදරේ කරන කෙනෙක් හැමදාම අපි එක්ක ඉන්නවා මොනා වුණත්. මේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුළුවන්.ඇත්තටම ගොඩක් ස්තූතියි.මන් මට ආදරෙයි අද ඉදලා ♥️

chamudinideshani
Автор

මම මුකුත්ම කියන්නෙ නැහැ. මොකද නිර්වචනයක් දීම මදිකමක් වෙයි. ඒ තරම් SUPER ❤️❤️❤️❤️❤️

ssss-fzjc
Автор

මම නොමැරි බේරුණ .. මේ දේවල් අහල . ඔයා කරගන්නේ ලොකුම පිනක් ...🙏🙏

samudraedirisinhe
Автор

දෙයියනේ ඇස්වල කඳුළු.හරිම හයියක් කියලා නිම කරන්න බෑ තුණුරුවන්ගේ සරණයි !! ❤❤❤ ආදරෙයි අක්කී.

noshaninuwangika
Автор

මේක තමයි ජිවිතයේ හදාගන්න තියන හොඳම හැරවුම් ලක්ෂය!!!ස්තුතියි එක පෙන්නලා දුන්නට මිස් ⁣ජෙනු🔥🤙👍

tharinduudayanga
Автор

ඔයාගේ වොයිස් එක බෙහෙතක් ජානූ මිස්.මගේ හිත සුවපත් කරන...💪

jl
Автор

ඔයා සුපිරි.මමත් ගොඩක් මහන්සියෙන් තනියම ලොකු ගමනක් යන ගමන් ඉන්නෙ.ඔයාගෙ වීඩියෝ ගොඩක් ශක්තියක් මට.තෑන්ක්ස්.

chamarathushara
Автор

♥️♥️♥️🙏🏻 නොසලකා හරින බැඳීමකට ඇබ්බැහි වෙලා හිටියේ♥️🙏🏻ඒත් මේක ලොකු හයියක් එහෙම නොවී ඉන්න

nirashasandamali
Автор

ඒක සම්පූර්ණ ඇත්ත බුදුන් වහන්සේත් තමන්ට ආදරය කරපු නිසා තමයි දුක් විදලා නිවන් මාර්ගය හොයා ගත්තෙ.ඔයාට ගොඩක් පින්...❤️

nipuni
Автор

අහම්බෙන් හම්බ උනේචැනල් එක❤❤❤❤හිත රිදුන හැමවේලවෙම හිත හැදුන්න ජීවිතේ කියාදීපු එකම චැනල් එක...ඔයාට ගොඩාක් පින් අක්කෙ❤❤❤

Harshi
Автор

Thank you jeenu ❤ හදවත් කඩා වැටුණහම, බිඳුණහම, බෙහෙත් නෑ කියනවා ඒත් ඔයාගේ වොයිස් එකත් එක්ක ඒ කතාකරන වචනවලට පුළුවන් දිව ඔසුවක්වෙලා සුවය දෙන්න ❤️

indukulathunga
Автор

දවසක් හරි වැරදුන ඌන් මේ විඩියෝ එක ඇහුවනන් ඌට ආයෙත් පාරක් වරදින්න විදියක් නෑ.

apekama.
Автор

මේක නම් ජීවිතය ජයගන්න වීඩියො බලනවා ඔයාගෙ කටහඬ දැනෙන්න කියනවා Thank you so much දවසක Announcing හීනයට ගිහින් ඒක ඇත්තක් කරලා ඔබට ස්තූති කරනවා...💪💪💪 මොකද ජීවිතය එදාට දිනන්නෙ මේ motivate එක නිසා Thank you 🙏🙏🙏❤

CoufyCreation
Автор

මේ ලෝකෙ අපි වැඩියෙන්ම ආදරෙ කරන අය අපිට ආදරේ නෑ කියල හිතුනම දැනෙන වේදනාව කාටත් එක වගේ නෑ😌‍👌‍ සමහරු වෙනුවෙන් අපි අපිට ආදරේ කරන අයව අපෙන් ඈත් කරල අපි ආදරේ කරන එවුන් වෙනුවෙන් බලන් හිටිය😌‍👌‍ ඇයි අපේ වටිනා කාලය අපිව වැදගත් නැති එවුන් වෙනුවෙන් වැය කරන්නෙ😌‍👌‍ හිතල බලන්න අපේ වටිනාකම දන්න එවුන් අපි ඈත් කරගත්ත නේද😌‍👌‍ ආදරය කියන අකුරු හතරට වටිනාකමක් දෙන අයව විතරක් ජීවිතේට ලං කරගන්න😌‍👌‍ලේසියෙන් ලැබෙන දේවල් වටින්නෑ වගේම තමයි වටින දේවල් ලේසියෙන් ලැබෙන්නෙත් නෑ😌‍👌‍ මිනිස්සු උඹ ගැන හිතන් ඉන්න විදිහ වෙනස් කරයි උඹ උඹ ගැන හිතන් හිටපු විදිහ වෙනස් කර දවසට😌‍👌‍ කිය කිය ඉන්න නෙමෙයි කරලම පෙන්නපන්😌‍👌‍ හෙට ඉදන් නෙමෙයි අද ඉදන් පටන් ගනිම්😌‍👌‍ හදවතින් නෙමෙයි ඔලුවෙන් හිතල වැඩ කරපන්😌‍👌‍ පරක්කු නෑ තවම හදවතින් වැටුනම ඔලුවෙන් නැගිටින්න පුරුදු වෙයන්😌‍👌‍ මිනිස්සු උඹට බෑ කියපු දේ කරන්න උඹ මහන්සි වෙයන්😌‍👌

sltechzone
Автор

හිතින් වැටිලා ඉන්න වෙලාවක ආපුහු සැරයක් හිත හදාගන්න මේ වචන ටික ගොඩක් උදව් උනා. බොහොම ස්තූතියි බොහොම පිං ජීනූ ❤❤❤

kevinlevin
Автор

අක්කේ රිදුණු හිතක් සුවපත් කරන්න පුළුවන් විදිහේ ලොකු powerful voice එකක් ඔයාට තියෙන්නේ.ඔයාට ඔයාගේ ඔය කට හඬ ලොකු ආශිර්වාදයක් බුදු සරණයි !.

thusharapradeep
join shbcf.ru