Everyone wants to eat few are willing to hunt - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #3
Motivational speaker - Jeenu Dharmakeerthi

#Jayspot #BestSinhalaMotivation #90SecondsMotivation
Рекомендации по теме
Комментарии
Автор

"දඩයම ඩැහැගන්නේ දඩයමට වැඩිපුර දක්ෂ කෙනා නෙවෙයි වැඩිපුරම බඩගිනි කෙනා"🙂ඒ කතාව ඇත්ත

gihqjqn
Автор

මෙහෙම video එකක් හෙම උදෙම එනවනම් දවසම පට්ට.

pasansandeep
Автор

ජීනු කලිං වගේ චරිතාපදාන වලින් ටිකක් දිග video එකක් කරන්න..
❤️❤️
Good luck 👍

chulakapitigala
Автор

අැත්තමයි ඉන්න අපිට ඔයාගෙන් ලැබෙන මේ ශක්තිය බොහොම වටිනවා....ඔයාට ගොඩක් පිං.❤❤❤

asokakumari
Автор

අනේ ඇත්තටම ගොඩාක් පින් අදත් උදේම ආපු ගමන් මාරම ෆිට් එකක් ආවේ තුණුරුවන්ගේ සරණයි !! ❤❤❤

noshaninuwangika
Автор

මම ඔක්කොම videos බලනවා අහනවා අපෙ ජිවිතේ කඩා වැටිම් වලට උත්තර ජීනු ගෙ කතා වල තියෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

jayanthperera
Автор

Jayawewa jayen jayama wewa...budusarani obata

sadunsampath
Автор

මොන මොන මොටිවේශන් ටෝක් ආවත් උඹ තමා පට්ට ජානූ❤️

dilekanadeeshanjayasinghe
Автор

ගොඩාක් ස්තුතියි ජීනූ❤️🖤😍🖤🖤🖤🖤😘😘😘😘මහා ගොඩාක් පිං මම මේවා ඩවුන්ලෝඩ් කරලා සමහර මගේ යාළුවන්ට යවනවා😍❤️🖤

darknight
Автор

ඕනම වෙලාවෙ හරිම video එක දුන්නට ගොඩක් ස්තූතියි....💚

sahanprasad
Автор

අක්කෙ අවුරැදු 3ක ඉදලා ඔයා මගේ හිත මාර විදියට හදනවා

ChethanadewindiHewage
Автор

ගොඩක් ගොඩක් ලස්සනයි ... ස්තුතියි ඔයාට

patashalawa
Автор

Thank you you make me strong everr day. Thank you again.

lightinthedark
Автор

Ammoohh matama damma video ekak kiyla ahankota hithenne. Thank you akki 😘

nisansalapremasiri
Автор

අැත්ත ඒචිචර දක්ෂ ලමයෙක් නෝවෙි...ඒත් මම කැමිපස් යන්න ශක්තිය වඩිවුනා..ඔයාට

lokugegayan
Автор

Don' t stop our life journey jeenu..please continue this..😍

d.praveen
Автор

බොහොම ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

m.a.s.vmadushan.
Автор

50k coming soon..💥
.
.
.
.
Congratulations jayspot.🖤

s.s.p.
Автор

Niyamaii akki...thnkzz apiwa me wage motivate krnwt..good luck..❤❤❤❤❤

sanu..
Автор

Tx akki oyage video s kochchara ahuvath epa venna e tharam eva ftt gd bsy 💐

amilakaushalya