Do not look at others plate Even a tamarind rice will look like biryani - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #5
Motivational Speaker - Jeenu Dharmakeerthi
Рекомендации по теме
Комментарии
Автор

මේ පිනම ඇති අක්කිට.❤️
උදෙම්ම ඔන්ලයින් ආව ගමන්ම යූටියුබ් ඇවිත් බලන්නෙ
අක්කි වීඩියෝ එකක් දාලද කියලා.❤️
ඒ වචන, ඒ හඩ ඇහුවම
ඇගට අමුතුම එකක් එනවා💗💗✊

TIKTOK-qjtm
Автор

මේ පිනම ඇති අක්කිට.
හෙන වගේ වචන...❤️
අනේ මංදා❤️
හැමදාම මේ වගේ වීඩියෝස් දාන්න.
උදෙ ඉස්කෝලෙ යන්න කලින් අනිවා අහනවා.
බුදු සරණයි
රාවණා පිහිටයි ❤️❤️❤️❤️❤️

chanupa_deshitha
Автор

උදේට Scl යනකොට ඔයා නියම උපදෙසක් අපිට දෙන්නේ . ගොඩක් ස්තුතියි අක්කේ....

umeshumayanga
Автор

උදෙන්ම බලනව වීඩියො එකක් දැම්මද කියල.ඔයාගෙ මෙ දේවල් හැමදාම අපෙ ජීවිතෙ බදින ගඩොලක්.ඒක.. ලස්සන ගඩොලක්.ශක්තිමත් ගඩොලක්..

sahan
Автор

ඇත්තටම හරිම සතුටුයි උදේම අක්කාගේ කටහඬ ඇහෙන ඒක තුණුරුවන්ගේ සරණයි !! ❤❤❤❤❤❤❤❤❤❤

noshaninuwangika
Автор

Thank you soo much #Jeenu ❤️🖤😍😘 ගොඩාක් ගොඩාක් වටිනවා මේ වචනයක් ගානේ❤️🖤😍😘

darknight
Автор

Thanks akke, ඔයාට ගොඩක් පිං අපේ ජීවිතේ සාර්ථක කරගන්න උදවු කරනවට

arunawanaguru
Автор

මම අභිප්‍රේරණය නිසා සමාජේට පිස්සෙක් වෙලා😞😔. කවුරුත් මාව ගණන් ගන්නේ නැහැ.ඒ උනාට මම තාම සාර්ථක වෙලත් නෑ.

wishwakeerthi
Автор

නියමයි...සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️❤️

rajithasampath
Автор

You are always inspiring me, Jeenu. Thank you so much for your amazing work. Keep it up. Good luck.

UdaraJayakody
Автор

Ammmo godakma tanxxx adaraniya nangiyo haadama udeta oyage vidiyowen jiviteta puduma alut balaporotu rasak jiwat karanawa bhomatam pin nangiyo apiwa dirimat karanawata...teruwan saranai adaraniya nangiyo...❤ ❤ ❤

shincool
Автор

That's a good advice jeenu akki.❤✌️😊👊👍😎♣️

nipunmaduwatha
Автор

Ude 4ta aharila . 6 wenakam wada karanwa. 6 weddi. Youtube eke 90seconds ahannna.

6n 5ta change wemu #jeenu

iamlathindu
Автор

ගොඩක් ස්තුතියි මේ විදියට අපිව ශක්තිමත් කරනවට

abhialoka
Автор

බොහොම ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

m.a.s.vmadushan.
Автор

Aka patta jayawewa jayen jayama wewa budusarani

sadunsampath
Автор

Niymaii jiwita dinna dana upadas walata tanx 👌👌

malindagamage
Автор

You think different. Well saying. Keep it up.. God bless you 🙏🙏🙏

ashanshanakaash
Автор

අනෙ මන්ද කොච්චර උත්සහ කරත් හිත හද ගන්නයි බැරි 😥😥😥

chalindiinoka
Автор

හැම දෙකින්ම ඔය සාර්ථක වෙන්නා කියලා සුභා පතනවා #jeenu

ranishkajayathilaka