Your I can is more important than your IQ - Sinhala Motivational Video

preview_player
Показать описание
Jayspot 90 seconds Motivation #22
Motivational Speaker - Jeenu Dharmakeerthi

මුළු දවසම ජවයෙන් වැඩ කරන්න Jayspot Motivation Alerts සේවාව සක්‍රීය කරගන්න. මේ දැන්ම ඔබේ Mobitel දුරකතනයෙන් REG JAYSPOT ලෙස ටයිප් කර 77011 ට SMS කරන්න.

Download Jayspot App
Рекомендации по теме
Комментарии
Автор

අනුන්ගේ gossip හොයනවට වඩා කෙනෙක්ගේ mind එක හදන එක ලොකු පිනක්..💛

manugamage
Автор

ස්තුති අක්කී💗ඔයා දැන් ගෙදරම කෙනෙක් තරම් අපටනම් දැනෙනවා.මොකද උදේට ඩේටා ඔන් කරාම මුලින්ම බලන්නේ ඔයාගේ අලුත් වීඩීයෝ එකක් ඇවිත්ද කියලා..ගොඩක් පින්❤️😙

nisansalapremasiri
Автор

එලි වෙනකම් පාඩම් කරලා නිදාගන්න යන තප්පරේ අහපු එකක් හරි ආයේ ආයෙම අහන එක දැන් පුරුද්දක් වෙලා මේක තමයි මගේ ජිවිතේ ඇදගෙන යන හයිය thanx අක්කි ගොඩක් 😘😘😘

hiruniamaya
Автор

උදේම ජිනුගේ motivation quotes අහන්න දැන් ඇබ්බැහි වෙලා🥰

randinawarathne
Автор

TNX ජීනු අක්කා.
❤️
ඒ වචන තමයි හැමදාම අපිව
වැටිලා ඉන්න තැනින් උඩට ඇදලා ගන්නෙ.
බුදු සරණයි
රාවණා පිහිටයි

chanupa_deshitha
Автор

Thank u ජීනු. මොනාද කරන්න ඕන කියල හිතාගන්න බැරි අවස්ථාවක මේ වගේ දෙයක් අහන්න ලැබුන එක ගොඩක් වටිනවා. ❤️❤️

hansinithilakaratne
Автор

Good morning mis ude pandara obathumiyage me post dakinakota හිත ලොකු sakthiyakin පිරෙනවා බොහොම ස්තුති man qatar සිට තෙරුවන් සරණයි obathumiyata

පියන්තිබන්ඩාරප්රියන්ති
Автор

නියම කතාවක් ඔයා කරන්නේ, ඔයා හරි වටිනා සේවයක් කරන්න රටට
❤❤❤❤

ruwansanjeewa
Автор

Aththatama me video walin man giyapu para wenas Una widiya gana hithaddi matama pudumae.chuttak Hari hithen wateddi aye ayeth video balanawa.thanks jayspot productions..💜🤝

sampathelectronic
Автор

ගින්දර මොරාල් එක්කුත් එක්ක කඳුලු පාරක් download උන උන් මේ කොනට.✌️✌️✌️👉😎

udarasamarakoon
Автор

බොහොමත්ම ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

stitchesknots
Автор

ඒක මරු...💖💖💖
පුංචිම වෙලාවකින් මාරම දෙයක් ඔලුවට දැම්මා...
Thank you very much for giving the biggest motivation....🙏😎🤟🏻💖

shaininimasha
Автор

Thnks thnks thnks thnks thnks sis 👍👍👍👍👍👍👍👍👍

lankasandaruwan
Автор

Powerful motivational video jeenu akki.I will I can beleive that.❤❤❤✌️👍👌😃

nipunmaduwatha
Автор

ස්තුතියි ඔයාට
හිතට ලොකු සහනයක් දැනුන ...

weronikademel
Автор

Yes I can දවස පටන් ගමු Thanks akke

musicline
Автор

A Powerful Motivational Video, Thanks Buddy For That. Actually, this video changed me.!

healthyfood
Автор

බොහොම ස්තූතියි ජීනු මිස්. තෙරුවන් සරණයි.!

m.a.s.vmadushan.
Автор

ගොඩාක් ස්තුතියි තුණුරුවන්ගේ සරණයි !! නියමයි ❤❤❤

noshaninuwangika
Автор

Oyage kathawanM කෝටියක් watinawa miss බුදු සරණයි

nilnadeefernando