Hiru Star - Season 04 | SUPER 48 - Part 02 | 2024-07-28

preview_player
Показать описание
Hiru Star - Season 04 | SUPER 48 - Part 02 | 2024-07-28

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48
Рекомендации по теме
Комментарии
Автор

හිරු ස්ටාර් වලින් හොදම දක්ශම තරගකරුවන් ඉන්න season එක මේක වෙන්න ඇති .දක්ශන කාන්තාවත් ටික මේ පාර හිරු ස්ටාර් ඉන්නෙ . කිසිම සීසන් එකක කාන්තාවත් 95% 96% අරන් නෑ . අද ඉදිරියට ගිය සිතුම් අයිය . සදුනි අක්කි .ඩර්ශි අක්කි ලස්සනට සින් කලා. සදුනි අක්කි කටහඩ බාවනාවක් හිරු ස්ටාර් 2 එකට වඩා ගොඩාක් ලස්සනට සින් කලා . එ වගේම අද. අයින් උන රශ්මි අක්කිත් ලස්සනයට සින් කලා අක්කි සන්ගීතය අතාරින්න එපා ❤

Amilasandaruwan-ce
Автор

රෂ්මි ඔබ හරි ආදර්ශමත් ලෙස වේදිකාවෙන් බැහැලා ගියා... එහෙම යන කෙනෙක් මම දැකලා නැහැ .. ඔබ තමයි hiru star මගේ❤❤💪💪

samanthasanjeewa
Автор

සාරංගත් හරිම සංවේදියි ..සදූනිගේ ගායනයට 96ගතිතම සාරංගට ඇස්වලට කදුළු ආවා ..මාරම මනුස්ස කහකි සාරංග ලගත් තියනව... ජේසු පිහිටයි සාරංග

clerisperis
Автор

මම රුවන් සර්ගේ මුල ඉදන්ම දැකපු දෙයක් තමයි, හැම තරගකරුවෙක්ටම එක වගේ සලකනවා. තමන්ගේ කණ්ඩායමේ නෙවේ කියලා එහෙම වෙනසක් කරන් නෑ හැම කෙනෙක් එක්කම සුහදශීලිව, නිහතමානීව කතා කරනවා. ඒක තමයි මනුස්සයෙක්ගේ තියෙන්න ඕනි❤

Thenukiapsara
Автор

හිරු සීසන් 4තරන්ග මාලාවේ ඇසෙන්නට ලැබුණු ලස්සනම ගීතය, Sanduni ගායනා කල නීලනුවන් ගීතයයි .Music හරිම ලස්සනට දුන්නා.වෙනම ලෝකයකට ගියා.Sanduni ට සුබ පැතුම්.❤

NirmalaU-st
Автор

රශ්මි හොදින්ම ගීතය ගායනා කෙරුවා ....ශුභ පැතුම් දුව ❤

ritakotikawatta
Автор

රශ්මි වගේ තරගකාරියො රැදී සිටිය යුතුයි 😢

mprpsenadeera
Автор

අද නම් හැමෝම හොඳට ගායනා කලා සුභ පතනවා සියලුම දෙනාට ❤️❤️

amaliahinsa
Автор

තරගයේ සන්සන්දනාත්මකව බලල හරි කෙනාව ඉදිරියට ගෙනියන්න තමයි expect ලා ඉන්නෙ.. එහෙම නැත්තම් expect ල නැතුව ජනතා vote 1න් විතරක් තෝරන්න තිබ්බනෙ.. රැවන් සර් හරි

dhammikaruwankumara
Автор

අද කියපු ඔක්කොම කට්ටියගෙන් රශ්මි තමයි හොදටම ගායනා කලේ. රශ්මි පව්

srsgayani
Автор

රශ්මිට ගායනය වගේම ඉතා දක්ෂ කතිකත්වයකුත් තියෙනවා.. ජයවෙිවා සැමටම👍

samanthanawamini
Автор

අනේ රශ්මී මං ආදරේ පුතේ ඔයාට
ඔයා ඉදිරියට යන්න ඕන කෙනෙක්
සුභානාගතයක් පුතේ ඔයාට

wapwidanaarachchiarachchi
Автор

සදුනි අක්කි සුප පැතුම් අපි අදත් වොට් කර අක්කි ඔයා කිරැල ගෙනකන් අපි බලාන් ඉන්නවා අක්කි❤❤❤

Kalumsampath-kryt
Автор

සදුනි ලස්සනයි අද ගායනය හරිම සුන්දරයි සතුටුයි ගම් පලාතේ කෙනෙක් ඉදිරියටම යන්න ලැබේවා ගුඩ්ලක් ..👌

chamindukulawansha
Автор

කලින් සිදුවීම් කොහොම උනත් ධර්ශි අද සින්දු දෙකම හොදට ගායනා කළා👌

virajnadunranasinghe
Автор

මට නම් රහටම ඇහුනු පිලිවෙල

1 : සඳුනි
2 : ඩර්ෂි (2)
3 : ඩර්ෂි (1)
4 : සිතුම්
5 : රෂ්මි (2)
6 : රෂ්මි (1)

YohanRandeniya
Автор

රත්නපුරේ මැනික් තමයි ඔහොම යමු ආදරේයි නන්ගියෝ පරිස්සමෙන් සතුටින් ඔහොම යමු හදවතින්ම ප්‍රර්තනා කරනව රෑවන්පුරේ ගැම්මක් තමයි ජය වේවා

PriyanthaKumara-irsc
Автор

අද හොඳම ගායනා දෙක ඩර්ශි (ගුමු ගුමුව වදුලේ), සඳුනි (නීල නුවන් යුග).

samwije
Автор

හරිම දක්ශයි .ඇග හිරි වැටෙනවා ඒ කටහඩ ඇහෙද්දි.♥️♥️♥️♥️♥️♥️♥️

hiroshikanchana
Автор

අම්මෝ නිරෝශා මිස් මරු දැන් දර්ශි බුලට් එකක් නේ...මාර පර්ෆෙක්ට් කියනවා

globe_android_series