Hiru Star - Season 04 | 3rd Round - Part 11 | 2024-07-20

preview_player
Показать описание
Hiru Star - Season 04 | 3rd Round - Part 11 | 2024-07-20

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round
Рекомендации по теме
Комментарии
Автор

අවුට් වුනත් සංජානා නිහතමානී යි.රශ්මි ගෙ වෝල් එක ඉස්සෙන කොට සින්දුව කිය කියා හිනාවෙලා අත්පුඩි ගැහුවා

Charithindeepa
Автор

අද cover songs show එකකට ගියා වගේ රශ්මිගේ, ශනු රනවිරයි, දිනුශිකාගේ ගායනයයි superb 👏Good Luck everyone ❤🎶👏🇰🇼🇰🇼

leninjohnson
Автор

නියමයි සනූ සුපිරිම සුපිරි වොයිස් එක මාර ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍❤️❤️

vijithaamarasinghe
Автор

ගොඩක් ලස්සනයි රශ්මි දුවේ ඔයාගේ ගායනය මම ගොඩක් ආසයි ඔයාගේ හඬට ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට

namalicy
Автор

හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
🌟🌟🌟🌟🌟🌟🌟🌟
💐💐💐💐💐💐💐💐
❤❤❤❤❤❤❤❤

jayam
Автор

ලස්සනයි කට හඩ ඉදිරියට ම යන්න සුභ පැතුම් 🌹🌹

shandishandi
Автор

සංජායනා සිංදුව කියන වෙලාවේ අමල් හැසුරුනු විදිහ විනිසුරුවරයෙකු හට ගැලපෙන්නේ නෑ..

ajantha-bw
Автор

පසිඳු ගිය තරගවටවල හොඳට ගායනා කළා.වෙන ගීතයක් තෝරගත්තා නම් සමහරවිට ඉදිරියට යන්නත් තිබුණා.අපරාදේ පසිඳු අවුට් උනේ .
අද ලස්සනටම ගායනා කළේ දිනුෂිකා.

ErangiSenul
Автор

රශ්මි දිනන වෙලාවේ සංජානා හිනාවෙවී අප්පුඩි ගැහුවා.දර්ශි වගේ අයට සංජානා වගේ අය හොඳ ආදර්ශයක්.

ErangiSenul
Автор

හිරු star තමයි සුපිරි ම රියලටි වේදිකාව 😇😇🥰🥰🥰

Rashmith
Автор

දිනුෂිකා❤❤❤ ඔයා මාලනී බුලත්සිංහල මහත්මියට නැවත ඉපදීමක් දුන්නා...❤❤❤

jagaja
Автор

Shanu niyamai .Tawa hodata parctice karanna .idiriyatama yanna kiyala parthana karanawa.

nimalkahenerangoda
Автор

දිනුෂිකා.. ගයනවා නම් " සැළලිහිණියො නුඹ දන්නේ නැහැ., " ගීතය ගයන්නේ නම් මාර හැඩයක් ගෙන ඒවි.

jagaja
Автор

සන්ජනා ලස්සන හිතක්❤
වාසනාවන්ත අනාගතයක් 🙏

sumudurandima
Автор

Hi guys good luck and God bless you all watching from Italy

FlorenceJayakodi-umbh
Автор

සජීවි විඩියෝකරනය ඇත්තටම අති විශිෂ්ඨයි අපගේ ප්‍රණාමය ....

chaminidarshika
Автор

ෂා හරිම ලස්සන යී ඔබට ලස්සන අනාගතයකට සුබ පතනවා

NilushaSakaka
Автор

Sanjana ගේ ගායනය සේරම අවුට් කිව්වා හොදට වෙනස පේනවා 😢

sandunikalakmali
Автор

වරකපොලෙ අපෙ එකා ශනු ඉගව ගහමු ගෙම ඉට වඩා ❤❤❤

shehandileepa
Автор

Hiru star මං හැමදාම කොම හරි බලනවා මේ 1 weni eke indanma balana මෙවරත් සුදුසුම කෙනාට කිරුළ සාදාරන විදියට ලැබෙයි

amaliahinsa