Hiru Star - Season 04 | SUPER 48 - Part 8 | 2024-08-18

preview_player
Показать описание
Hiru Star - Season 04 | SUPER 48 - Part 8 | 2024-08-18

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48
Рекомендации по теме
Комментарии
Автор

රුවන්ට ආදරේ කට්ටිය මේ පැත්තට❤🎉 රුවන් තමා චරිතේ නියම මනුස්සයෙක්❤️😘✨

realtechtrick
Автор

රැවන් සර් ගේ විනිශ්චය ගොඩක් නිවැරදිව පවසනවා ජනතාවට ගොඩක් ස්තූතියි ❤

niroshani
Автор

රුවන් සර්ට.ජනතාව.ඉන්නවා ඉදිරියටම යන්න සර් .ජය වේවා .බුදු සරනයි දෙවි පිහිටයි

gangahemamali
Автор

හෂිනිට vote එක අඩු නිසා රුවන් කියනවා 90%ක් වත් එන්න ඕන ගායනයක් කියලා.... ඊලඟට සිංදුව කියනකොට කීවා වගේම 90%ක් ලැබෙන වා....මරුනේ...😊😊👍👍❤️❤️

ChandrikaKumari-qnsi
Автор

නාකි විසේට බිරිඳ, පුතා අතහැර තරුණ නිලියක් සමග පවුල් කන අමල් සහ පිරිමි ගෙදර වැඩතියාගන්න පිරිමි හතරක් පහක් කසාද බැන්ද නිරෝෂා ලා උපතින් ලත් ගායන හැකියාව මත කලාකරුවන් වී සිටියට මිනිසුන් ගෙ පැවැත්ම ට නිහතමානී බව අවංක බව සාධාරණ බව සහ මනුස්සකම තමන් ලග තබා ගත යුතු බව නොදනි.නිරෝෂා ඊර්ෂාව පිරි කෙනෙක් සහ ඇය ශෂිකා, උරේෂාටද ඊර්ෂා කරනවා සහ ඒ අයගේ ගීත කියන්න තරග කරුවන්ට ඉඩ දෙන්නෙ නැහැ.අමල් නිරෝෂා මෙ ආත්ම වල පමණයි ගායකයන්....ඊළඟ ආත්මවල තිරිසන් ආත්ම වලයි ඉපදෙන්නෙ.රුවන් ඔබ ඊළඟ ආත්මයෙ මීට වඩා දක්ෂ ගායකයෙක්.ඔබට දෙවියන්ගෙ පිහිට ඇත.!!!!

vidulakaracreation
Автор

අඩුවෙන් වෝට් ගත්තු ඒ ගෑණු ළමයට අවසානේ 90% ක වෝට් හම්බුනෙත් රුවන් වෝට් කරන්න කියපු නිසා .රුවන් කුහක නෑ .අනික් උන් දෙන්නා කුහක උනාට

DeepaniSd
Автор

අද තමය් සාදාරනම හිරු ස්ටාර් බලුවෙ.නියමය් ජනතා පරමාදිපත්‍ය ❤..අමල අන්තිමට බලු උනා..

gangaIshaniIshani
Автор

මිනිසුන් දැන්වත් බුද්ධිමත් වීම ගැන ලොකු සතුටක් තියනවා.. මේ රටේ සාධාරණ මිනිස්සුන්ට කොහොමත් ලොකු තැන් වලින් කැපිල්ල.. නමුත් රුවන් වගේ නිහතමානි මනුස්සයෙක් නිසා මිනිස්සුන්ගේ බලය පෙන්නපු නිසා අමාල්ටයි නිරෝශාටයි හොද පාඩමක් ඒක.. මිනිසුනි ඔබට මාගේ උත්තමාචාරය..

ChathuraDilshan-yfvs
Автор

රුවන් ට ඕනි විදියට මේ තරගය හසුරවන්න පුළුවන් කියන එක අර මී හරක් දෙන්නට දැනගන්න අද තරගයෙන් ලැබුන ප්‍රතිපල ඇත්තටම නියමයි.. ජනතාවට ජය 👍🙏👌

yohanyohan
Автор

අපි හැමදාම රුවන් ගෙ ටීම් එකේ අයට තනියම ලකුණු 90%විතර අරං දෙමු මේක අපේ තරගයක් කරගමු

matheyagamin
Автор

අමල් වයි නිරෝෂා වයි දැන් ඇති ජජ්බෝඩ් එකේ තිබ්බා.. කියලා මං වගේ හිතන අය ඉන්න වද?😊

saru
Автор

රුවන් ටීම් එක ගැන හිතනවා කියලා කිව්වට නිරෝෂයි අමලුයි තමයි ගොඩක්ම ඒක කරන්නේ.අද ප්‍රේක්ෂකයෝ ගත්ත තීරණය ගොඩක්ම හොඳයි.සීයට පනහ දුන්නොත්නේ මේක Judgesලාගේ තරගයක් වෙන්නේ.සාරංගත් හදන්නේ රුවන්ව කපන්න.අහිංසක ළමයි ටික පව්.ඒකෙන් අසාධාරණය වෙන්නේ එයාලට.රුවන් තමයි සාධාරණම ඒවගේම එයා නිහතමානී.අපි හැමදාම රුවන් සරුත් එක්ක Judgesලගෙන් අසාධාරණයක් වුණොත් වෝට් කරන්නෙත් රුවන්ගේ අයට විතරයි

chooty
Автор

හිරූ උබලා හරියට කරනවා නම් කරුනා කරලා ජජ් බෝඩ් එක ගැන තිරනයක් ගනිල්ලා පව් අහින්සක තරග කරුවන් මුන්ගේ බයිලා විතරයි අප්‍රසන්නයි ජජ් බෝඩ් එක ගැන රුවන් සාදාරනයි❤

shashikashashika
Автор

අමලුයි නිරොෂායි නිසා හිරැස්ටා බලාන්න අප්පිරිය මට විතරද😢😢😢😢😢

Kalumsampath-kryt
Автор

නිරෝෂා දැක්කම බය හිතෙනවා මේකප් වැඩී දෙරණෙ සමිත බලන්නකො හරිම ප්‍රියමනාපයි අනික එයාලා හරිම සමගි

rmmya
Автор

රැවන් සර් දවසක් කිවිවා දෙවියනු එක්ක ජීවත් වෙන්නේ කියලා.ඒක ඇත්ත බව අද ඔප්පු කලා.ඒ වගේ ම ලංකා වාසි ලෝක වාසි සියලු ම ජනතාව ඔබතුමා සමගයි.සාරංග ගැනත් අද නමි අප්පිරියා වුනා.එයත් අර දුෂ්ට අමල්ගේ හා අමිමණ්ඩි පැත්තේ.සංගීතය දන්නේ අමිමණ්ඩියි අමලුයි විතරයි කියලා රගපාන්නේ.අනේ හිරැ ආයතනයට ඇයි බැරි මෙි අමලුයි අමිමණ්ඩියි අයින් කරන්න බැරි.මුං තුන්දෙනා නිසා වෙන්නේ තරග කරැවන්ට මනාප අඩුවෙන එක.අමලුයි නිරෝෂායි චික් අප්පිරියයි.

SrimathiSandya
Автор

රුවන් ඔයා තමයි ඔතන ඉන්න මනුෂ්‍යත්වය තියෙන එකම ව්නිසුරුවරයා....අනෙක් වුන් උඩුගුවනේ ඉන්නේ ..පොලොවේ පයගහලා ඉන්න එකම ව්නිසුරුවරයා රුවන් ..අපි ඔයා ගේ පැත්තේ...

deepaniadhikari-sndu
Автор

අමල් නිරෝශා නිසා මේක දැං ප්‍රේක්ශකයන්ගෙ තරගයක්... රුවන්ට සපෝට් කරමු... ❤

ReefMagi
Автор

අමල් කියන කුහක භල්ලාට අද ජනතාව හොදම පාඩම ඉගැන්නුවා.ඕකවයි නිරෝශා කියන කනවැන්දුමීවයි ඕකෙන් එලවපල්ලා.

mostalk
Автор

අමලා හිතන් ඉන්නෙ ඌ තරම් සංගීතෙ කවුරුත් දන් නෑ කියලා තාත්තගෙ පිනට සංගීතෙට ආවට මූට වැඩිය හොඳට ඔය කැපුනු එකා සිංග් කරනවා.😂

NamalDhammika-wy