Hiru Star - Season 04 | 3rd Round - Part 04 | 2024-06-23

preview_player
Показать описание
Hiru Star - Season 04 | 3rd Round - Part 04 | 2024-06-23

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round
Рекомендации по теме
Комментарии
Автор

හදවතට දැනෙන ලයාන්විත හඩක් කෞශල්‍යයට තියෙන්නෙ.. ඒත් රුවන් කරේ කැත වැඩක්😢 දක්ශයන්ට තැන මොනා උනත් කෞශල්‍යය මිනිස්සුන්ගෙ ආදරය දිනාගෙන ඉවරයි❤.උබ පරාද නෑ සුද්ද👊💪.ලස්සන ගමනක් යන්න සුබ පතනව❤❤❤

gimhantharindu
Автор

මම hiru star seasan 4 බලන්න ගත්තෙම කෞශල්‍ය ලියනගේගෙ song එක අහල පොර ඉන්න නිසාමයි මෙච්චර කාලයක් ගොඩක් ආසාවෙන් බැලුවෙ අදත් සුපිරියටම කිව්ව final එකේ ඉන්නම ඕනි දැනට මගේ හිතේ හිටපු හිරැ star ඔයා මචන් ඒත් අදනන් ෆට්ටම දුකයි රැවන් අසාදාරනයක් කරේ අද මන් හිතුවෙ මෙච්චර කාලයක් රැවන් කියන්නෙ හොද නවකයින්ට තැන දෙන අවංක කෙනෙක් කියල බලන් ගියාම රැවන් කියන්නෙ අසාදාර කරන කෙනෙක් අපරාදෙ mrs.නිරෝශ/mr. අමල් goldan vote එකක් දෙයි කියල කොහොම හරි කමක් නෑ whild card එකකින් හරි කෞශල්‍ය අනිවාම එන්නම ඕනි ❤️

අදනම් ෆට්ටම දුකයි මචන් උබ කැපුන එකටනම් අද කැපෙන්න තිබුනෙ 86 ගත්ත පොර ඒත් ඉතින් මොනව කරන්නද? කෞශල්‍ය මචන් උබගෙම new song එකක් ලගදිම අහන්න ආසයි දැනටමත් ඔයා අපෙ hiru star වෙලා ඉවරයි good luck mcn ❤️

nirmalpramodya
Автор

කෞෂල්‍යය ගේ ගායනය ගීතයේ මුල ඉදන්ම ඉතාමත් ආකර්ෂණීයයි, කෞෂල්‍යය ට රුවන් ස කරපු දේ 😞😥

SayuriNimshara
Автор

රුවන් හෙට්ටිආරච්චි නම් කලේ මහ බලු නම් රුවන් ව එපාම
Congratulations puthee
ඔයා තමයි අද හොදටම sing කලේ 💖💝

ajithopatha
Автор

හිතා මතා කරේ ඒ වැඩේ.ඇත්තටම ඉදිරියට යන්න ඕන කෞෂල්‍යය.එයා 48 නෙවෙයි අවසන් 12 ඉන්න ඕන.හරිම අපරාදයක් කරේ.හදවතට දැනුන හොඳ ගායනයක්.

nishshankaajith
Автор

රුවන් ඔය තරම්ම මෝඩ මනුස්සයෙක් කියලා දැනගත්තේ අද.. පුද්ගලික කැමැත්තට වැඩ කරන්න ඕන නම් ඔය පුටුව වෙන මනුස්සයෙක්ට දීලා ගෙදර ගියා නම් හරි..

chaturangaindika
Автор

රුවන් කියන මිනිහා මේ කරපු වැඩේ නම් හරි කැතයි, කෞෂල්‍යය ලස්සන ට කිව්වා සුදේශ් ට වඩා.අනික නිරෝශා, අමල් දෙන්නත් කියද්දි ගායනය හොදටම කරේ කෞෂල්‍යය කියලා නම් මොකක්ද මේ රුවන් ට හැදුනු පිස්සුව.😐තම තමන්ගෙ පුද්ගලික කැමැත්ත ට ඔහොම කරන්න ගියාම දක්ශයො කැපෙනවා.

Nethukisinethma
Автор

කෞෂල්‍යය සහ හේෂාන් අයියා අවසාන 12 දෙනා අතර සිටීමට සුදුසු අය මෙහෙම කළ එක වැරදියි...අසාධාරණයි 😥

SayuriNimshara
Автор

රුවන් තවුසෙව එපාම උනා බං ..චීහ්හ් කැත වැඩක් කරේ.හඬ හරි නෑ කියන්න ටෙස්ට් එකක්ද ඕයි කරේ.ඒක තරඟයක්.ඇත්තම කියන්නද.ඔයාගෙ කටහඬට වඩා කෞෂල්‍යගෙ කටහඬ පට්ට.එච්චරයි 💔😡

jayanichathurika
Автор

❤සාරංග මල්ලි දක්ෂ නිවේදනයක යෙදෙන විදිහ මාරයි ❤ආදරෙයි

KumariKumari-stgy
Автор

සැගව ගිය ගැයුම් කෞශල්‍ය ලොවටම පෙන්වූ කෞශල්‍ය ගෙ ජීවිතේ සියල්ල පහළින්ම ඔසවා මඩෙහි සැගවූ....හිරු ටීවී නිර්වචනය හිරුස්ටා සීසන් four ...

AjanthaLiyanage-urcy
Автор

ඊයේ තුසිත අද කෞෂල්‍යය, හේෂාන් අයියා ඉවත් වුණා, විනිශ්චය මණ්ඩලයට වඩා තරගකරුවන් ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා 😞 දක්ෂයෝ එළියේ

SayuriNimshara
Автор

මොකද්ද අප්ප මේ කරපු බලු වැඩේ ඇත්තටම කෞසල්‍ය කියපු ගීතය මරු නිරෝසා මිස් අමල් සර් ඇත්ත හරි කෙනාට ඔනේ හරි තැන දෙන්න ඔනේ ❤️❤️❤️❤️

ChandaniChandani-hycq
Автор

Kaushalya kapuna eka asadaranai kiyana aya ko
👍

dogbrother
Автор

ලෙරොයි සිල්වා මැතිදුනි ..රැවන් කලිනිත් මෙවැනිම අසාදාරන විනිශ්චයක් කරා..මම හිරැ ස්ටාර් බලන්නේ හද බැදගන..පාන්දර එකට හරි පලල නිදියන්නේ..රැවන් කොෂල්‍ය තරගයෙන් ඉවත් කරේ හිතලමයි..මට වගේම ගොඩාක් අයට එක දැනුනා..කෞෂල්‍ය ගායකයෙක් උනාම රැවන්ගේ සිංදු වලට වඞා කෟෂල්‍යගේ සිදු අහයි මිනිස්සු

kumudumangala
Автор

කෞශ්‍යල්‍ය අයියා රන්වරමක් දුන්නොත් අනිවාර්‍යයෙන් තෝරන්න 😢😢❤

arosha_gaming_lk
Автор

ඊලග season එකට නම් රුවන් judge විදියට ගෙන්න එපා හිරු...දක්ශ ලමයි කොච්චර කපලා දානවාද එයා.එයාට වඩා සමහර කැපෙන අය දක්ශයි....

rasikayatawara
Автор

ඊයේ 60 ගාණක් ගත්තt hambiraj ඉස්සරහට ගියා 😢😢...කෙෘෂල්‍ය පවිි

Malindikoshila
Автор

Gedar palayan රුවන් iye accara ලස්සන sinduwk ahla nhlu...ada හොඳටම kiyapu eka

rajikasam
Автор

මේක දක්ෂයා තෝරන තැනක් නොව හොදම හඩ තෝරන තිත්පොලක් බව කරුණාවෙන් සලකන්න.😊

කවිනිදේවින්දි