Hiru Star - Season 04 | SUPER 36 - Part 02 | 2024-09-08

preview_player
Показать описание
Hiru Star - Season 04 | SUPER 36 - Part 02 | 2024-09-08

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_36
Рекомендации по теме
Комментарии
Автор

මන් බෞද්ධ..ඒත් ජේසුස් වහන්සේ කියල තියෙනවා වරදක් නොකල කෙනෙක් පලවෙනි ගල අතට ගන්න කියල..🙏 එක සිද්ධියක් අල්ලන් දගලන එක කොයිතරම් සාධාරණද..?? අපිත් අපේ ජයග්‍රහණ ගැන කොච්චර සතුටු වෙනවද, හිනා වෙනවද..?? ඩර්ශිත් එහෙම තමයි..අපිත්, ඇයත් සෝවාන් වෙලා නෑනේ..අපහාස එපා, වචනෙන් හරි ඕනම කෙනෙක් දිරිමත් කරන්න..කවද හාරි ඒක පලදේවි..අනිවාර්යයෙන්..💪❤️

ChanakaMaduranga-gptn
Автор

විනිසුරු වරු මෙහෙම සමගියෙන් මේ අනාගත කලාකරුවන් වෙනුවෙන් වැඩ කර්නවා කියන්නේ ඒකම ඇති .👍👍

rangaart
Автор

මම ඩර්ශිව පෞද්ගලිකව අදුරන්නෑ.ඒත් මෙයාව දකිද්දි මතක් වෙන්නෙ අර කොල්ල දිනද්දි එදා හිනා උන එකමයි මං හිතන්නෙ ගොඩක් අයට එහෙම ඇති ඒකයි අද මෙහෙම උනේ 🙂 බලන් හිටියෙ මම මේ දවස එනකම්..

kaveeshanethsarani
Автор

දනුස්කා පුතෙ ඔයා අපෙ ගමෙ දක්ශ දියනියක් අද ලස්සන ට කිඋවා එ කට හඩ බාවනවක් වගෙ ගිය පාරත් අපිට මෙ වගෙ කෙනෙක් හිටියා එ හික්කඩුව සච්නි තාරුකා එ කටහඬ මයි ලස්සනයි ගොඩක් පුතෙ තෙරුවන් සරනයි

AkmeemanaKusaladhamma
Автор

ධර්ෂි තම්බි රාජ්. ඔයාට මතකද එදා. ලලන්ත පරදිද්දි ඔයා කුරිරැ සතුටක් වින්දා. ඔයාට යුතුකමක් තිබුනා එදා ඔයාගෙ සතුට වාගෙම ලලන්තගෙ දුකත් එයා එක්ක බෙදා ගන්න . ඒකටයි මනුස්ස කම කියන්නෙ . අද ඔයාට තේරෙනවද පරාජයක දුක කොයි තරම් වේදනාකාරිද කියලා. ආයෙ කවදාවත් කෙනෙක්ගෙ දුක ඔයාගෙ සතුටක් කර ගන්න එපා අද මට මුලින්ම ඔයාගෙ ඇඩ් එකක් දැක්ම හිතුනා අදඔයාට යන්න වෙන බව. මට සමහරැ බැනලා comment s දැමිමා මට ඕනා කෙනාද ගෙදර යන්න ඔනෙ අහලා. නැ බං දෛවය ට ඕනා කෙනයි අද ගෙදර ගියෙ good luck ❤😊

deefafernando
Автор

නිහතමානී කම නැති තැන ගමනක් නෑ ඩර්ශි ඒකට උදාහරණයක්...🖐️❤️❤️

Suddi
Автор

දනුෂ්කා සෙව්වන්දි නංගෝ ජයවේවා ජයම වේවා, නිහතමානී ගමනක් ඉදිරියටම යන්න 👏👏👏👏👏👏🎵 91% සුපිරිම ❤

nandanadeshapriyavlog
Автор

අද දිනුවෙ සුපිරි දක්ෂයො ටිකක්..නියමට වැඩ පෙන්නුවා .❤

wzvwgdj
Автор

අමල් සර්, නිරෝශා මිස් දර්ශි ගෙ හිත හදපු විදියට respect ❤මොකා, මොකී රැල්ලට අමල්, නිරෝශා කියන්නෙ අති දක්ශ හදවතේ ඉන්න ගායකයෙකුයි, ගායිකාවකුයි❤❤.hiru star එකෙන් මේ දෙන්නව අයින් කරගන්න සමහර උන් වැලලුනානට මේ දෙන්න නැති දවසට hiru star එකේ judge board එකේ ඇත්තටම ගතිය නැති වෙනවා.උඹ ලම තමා නැති දවසට comments දාන්නෙ අනේ අමල් සර්, නිරෝශා මිස් ඕනි කියලා .බොරුද මං කියන්නෙ 😅

Charithindeepa
Автор

අද මම හිරු ස්ටාර් වේදිකාවේන් සමුගන්නවා 😢💔 අවසන් 36 දෙනා අතරට එන්න මට vote කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ❤🙏🏻💗 අවුරුද්දක් පුරා ආපු මේ ගමන මට ලොකු අත්දැකීමක්‌ 🎉 මම මේ ගමන නවත්තන්නේ නැහැ ඉදිරියෙදී මම මගේ ගීත නිර්මාණය කරනවා 💗 මම දැන් මගේ වැරදි හදාගෙන ඉන්නේ 🫰🏻 ඉතින් අවසන් වතාවටත් කියන්න තියෙන්නේ දැන් වත් මට වෛර කරන එක නවත්තන්න යාළුවනේ 😔🙏🏻💔

DarshiThambiraj
Автор

මම මේ දවස එනකන් බලන් ඉදියේ ඩර්ශි තම්බිරාජ් අයින් වෙනවා බලන්න.මීට කලින් කැපෙන්න තිබුනේ..ගිය රවුන්ඩ් එකේ ඇත්තටම සින්දුව ලස්සනට කිව්ව හින්දා වෝට් එක ලැබුනා..ඒත් කැපෙන්න තිබ්බෙ කියලා අර කින්ඩියට හිනාවුන දවසෙ ඉදන් බලන් ඉදියෙ.අද හම්බුනා රිටන් එක..😌😍..

KAVEESHASEWMINI-dvsh
Автор

රුවන්. සර්. හරිම. නිහතමානී. මනුස්සයෙක්. එහෙම. තමයි. වෙන්න. ඕනි. බුදු. සරණයි. සර්👍💯✨❤️🎉🌻

kumareperera
Автор

ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම....❤❤❤❤🥺🙏🙏🙏

danushkasewwandi
Автор

අද නං නියමයි හිරු ස්ටාර් ගොඩක් ආසාවෙන් අද නම් නැරඹුවේ දක්ෂයින්ට සුදුසු තැන ලැබුණා ගොඩාක් ලස්සන ගායනයක් රශ්මි ඉදිරිපත් කළේ ❤️❤️❤️❤️❤️❤️

namalicy
Автор

මම වෙනුවෙන් වෝට් කරපු, ඒ වගේම ආදරණීය පණිවිඩයන් එවපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ♥️🫶 සුපිරි 30 දෙනාගේ වටයේදී නැවත හමුවෙමු !

ShenDilanga
Автор

ඇත්තටම දර්ශී කැපුනට කිසිම දුකක් නෑ එයා ඕනාවට වඩා උඩපැන්නා වැඩියි

gangashamali
Автор

දර්ශි එදා කරපු කැත වැඩෙට රිටන් එක ඇයි මෙච්චර පරක්කු කියලා බැලුවා.උද්දච්චකමින් කපටිකමින් හිරු සිටාර් වෙන්න බෑ කියලා අද දර්ශිට තේරුනොත් ඇති.අදත් කපටිකමින් අත්පුඩි ගගහා හිටියා😂😂හිරු සටාර් බලලා සතුටින්ම නිදාගන්න දවස අද😂😂හැබැයි ප්‍රකාශ්ට වෙච්ච දේට අදටත් දුකයි😢

sujeewadineshi
Автор

Danushka Sewwandi I wish you all the best to go ahead my daughter.Very nice .Dance is also good.❤

padmasirikarunaratne
Автор

අඬන්නෙ නම් මෝඩකමට මේකෙන් එක්කෙනයි දෙන්නයිනෙ තේරෙන්නේ ඒකෙ ඒක දැනගෙන තරගයට සහභාගි වුණානම් ගොඩාක් වටිනවා 😂

MenkeyIndra
Автор

අමල් සර් අදින ෂර්ට් හරිම ලස්සන යි.🎉🎉

RifaiAysha