Hiru Star - Season 04 | SUPER 36 - Part 01 | 2024-09-07

preview_player
Показать описание
Hiru Star - Season 04 | SUPER 36 - Part 01 | 2024-09-07

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_36
Рекомендации по теме
Комментарии
Автор

මටත් අද අඩුවෙන්ම දැනුනෙ රුචිර.මොකද මේ වැඩසටහන බලන ඕනම කෙනෙක් තමන්ගෙ හිතට එකඟව තමන්ගෙ හිතින් තමන්ට දැනෙන විදියට Vote කරනවා.සමහර වෙලාවට Vote කරන්නෙ නෑ..මමත් මේ වැඩසටහන හැමදාම බලනව.ඉතින් මමත් Vote කරනව.මමත් රුචිරට අද Vote කරේ නෑ.අනික් පස් දෙනාටම Vote කරා..අද මේ තේරුන විදිය හරි කියල මම හිතනව.

nishshankaajith
Автор

රුචිර ලියනාරච්චි....අහිංසක අවංක කොල්ලෙක් ...කවදාවත් වරදින්නේ නැහැ ..අනාගතයේ සුපිරි ගායකයෙක් වේවි .

rangabandaradasanayaka
Автор

රුචිර ගේ කතාව හරි ම ලස්සනයි ..කවදාහරි ලංකාවේ ජනප්‍රිය ම ගායකයෙක් වෙන්න ලැබේවා

IroshalakmaliJayasinghe
Автор

විදර්ශන අවසාන හතර දෙනා අතරේ ඉන්නවා දකින්න ආසම කෙනෙක් 😍 ඉන්න ඕනෙ කෙනෙක් සුභ පැතුම් ❤️

nilnethu
Автор

නිරෝෂා මිස් ඔයා මාර රෙස්පට තවත් කුමන හෝ ගායනයේ ක් හො ගායිකාවක් ඒ විදිහට කතා කරපු එක් ❤❤

SanjeewaRosan
Автор

මම තරුන කලෙ අහපු ලස්ස්සන හින්දි ගීතයක් සවිත්‍රා ලස්සනටම කිවුවා හරිම ලස්සනයි...

arulvigneshwaran
Автор

ඇත්තටම අමල් sir එක්ක තියෙන තරහටයි. නිරෝසා mis එක්ක තියෙන තරහටයි. ඒ දරුවන්ට ජනතා පරමාදී පත්‍රය කොඉ මොහොතේවත් අඩු කරන්න එපා ජනතාව. ඒ දරුවෝ පවු එහෙම කරාම. සින්දුවක් හොදයි ජනතාව දෙන්න ටීම් එක කාගේ උනත් කමක් නේ 👍👍🙏🙏🌹🌹

mtkumuduni
Автор

නිරෝෂා කොහොමදත් හදන්නේ එයා ගෙ අය විතරක්‌ ඉස්සරහට අරන් යන්න අනිත් අය කපල

samanlatha-xtpm
Автор

රුවන් සර් කියවනවා වැඩි නැද්ද. ඕනවට වඩා කියවන්න එපා රුවන් සර් අමල් සර් වගේ අවශ්‍ය දේ විතරක් කියන්න

MANULDIEHANSA
Автор

ආදරෙයි හමෝටම මං වෙනුවෙන් vote කලාට වගේම දුන්න ආදරයට.. අකමැත්තෙන් උනත් සමුදෙනවා මේ වේදිකාවට.. ඉස්සරහට මං කරන වැඩවලට මගෙත් එක්කම ආදරෙන් එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..ආදරෙයි හැමෝටම...❤️

ruchiraliyanaarachchi
Автор

කවුරු මොනවා කියුවත් අන්තිමට කියපු එක්කෙනාට අසාධාරණයක් වුනේ..හින්දි සින්දු කියුව පලියට එහෙම එච්චර උඩ තියන්න ඕනි නැ 🙂🤌

k.m.jayathilaka
Автор

Aiyoo රුචිර අයියා 😢😢💔💔 නිරෝෂා මිස් රුචිර අයියාට අවසානයේ දුන්නු comment එක හොඳයි thank you නිරෝෂා මිස්

SayuriNimshara
Автор

අසාධාරණය පටන් gattheth nirosa madam thamai

PadmaDammi
Автор

මොකෙක් වත් රණ්ඩු වෙන්න එපා බොලව් මේකෙ එකාට නේ දිනන්න පුළුවන්නේ 😁

MenkeyIndra
Автор

ඇත්ත කතාව කාශ්‍යප රජතුමා නෙවේ සීගිරිය හැදුවේ රාවන ඉතිහාසයට යන්න කවුද කියලා අවබෝධ වේවි හෙලයේ යඛ්ඛ පරපුර සීගියේ නිර්මාණය කලේ හෙල ඉතිහාසය තවත් වෙනස් කරන්න එපා එදා මේ රටේ පාලකයින්ගේ ඕනෑ එපාකම් වලට සියල්ල වෙනස් කලා හෙලයේ වීරයන් වෙනස් වලලා දැම්මා ඒ සුදුස්සාට සුදුසු තැන දෙන්න දැන්වත්

chandiwasala
Автор

තමන්ගේ කෙනෙක් අයින් වෙන කොට තමයි මෙයලාට අසාධාරණයක් වෙනවා කියලා මතක් වෙන්නේ නිරෝශා මිස් මොනවා කිව්වත් එයා ගොඩක් වෙලාවට මනාප දෙන්නේ එයාගේ කෙනාට ඒක මීට පෙර අපි දැකලා තියෙනවා මං හිතන්නේ අසාධාරණයක් වුනේ නෑ හසිනි හොඳට ගායනා කලා කොම වුනත් එක්කෙනෙක් අනිවාර්යයෙන් අයින් වෙන්නම ඕනී කොච්චර දක්ශ වුනත් තව ඉදිරියට මීට වඩා දක්ශ අය එලියට යයි ඒක තමා තරගේ ස්වාභාවය

amaliahinsa
Автор

සෙව්මිනිත් කැපුවා ප්‍රකාශුත් කැපුවා දැන් රුචිරත් කැපුවා

Randy-ke
Автор

අවසාන පුතාට උනේ ලොකුම අසාධාරණයක්
හින්දි සින්දුවෙ කොච්චර අඩුපාඩු තිබුනද කියල තුන්දෙනාම නැවත බැලුවොත් හොදයි
නාමල්ගෙ ඔය ගීතය ගායනා කරන්න ලෙහෙසිපහසු ගීතයක් නෙමෙයි.හැබැයි ඒ පුතා හරයටම ගායනා කරා.රුවනුයි අමලුයි කරේ අසික්කිත වැඩක්.මමත් හොද ගිත විචාරකයෙක් සහ ගායකයෙක්.

asangakodithuwakku
Автор

හූනා කියනවා වගේ දැන් කියන්න පුලුවන් හෙටත් අනිවාර්‍යෙන් නිරෝශා මැඩම්ගේ දර්ශිට හරි රශ්මිට හරි වෝට් නොකරලා අයින් කරලා දායි ...

Randy-ke
Автор

මම ආසම කටහඩ තියෙන්නෙ අපේ අමල් සර්ට.වාසනාවන් ජාති ජාතිත් ඒ කටහඩ අහන්න පින වාසනාව ලැබේවා මර්වින් සර් ඒ වගේමයි කටහඬ හරිම භාවනාවක් වගේ.දීර්ඝායුෂ ලැබේවා අමල් සර්.නිදුක් නිරෝගිව වැජ⁣ඹේවා..

garyami