Hiru Star - Season 04 | SUPER 48 - Part 4 | 2024-08-04

preview_player
Показать описание
Hiru Star - Season 04 | SUPER 48 - Part 4 | 2024-08-04

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48
Рекомендации по теме
Комментарии
Автор

නිරෝෂා දැන් මේ වැඩසටහනට ඇති කියන කට්ටිය කෝ....මට නම් අප්පිරියයි...😅

radical
Автор

අමල් සර්ට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි! 💜️💜️💜️❤️

SayuriNimshara
Автор

සුරේශ් 😭ඉදිරියට යන්න ඕන..දක්ශයෝම එකට දාලා..අසාදාරනයි..සමහර දවස් වල මෙලෝ රහක් නැති අය ඉදිරියට යනවා..අසාදාරන හිරැ

maliuvuv
Автор

Wild card වටයක් ඉදිරියේ තියෙනවා නම් සුරේෂ් ට අවස්ථාවක් දෙන්න. දක්ශයට තැන ලැබෙන්න ඕනා ...👍👍

roshangalappaththi
Автор

චානක ඒ ගායනය මාරම ලස්සනයි ඒ උනාට එයා ඉවත් උනේ අපරාදේ ඉන්නම ඕන සුපිරිම හඩක්, ❤️

thashmishayanara
Автор

Judges ලගෙන් රුවන් විතරයි හරියට සාධාරණව අදහස් ප්‍රකාශ කරන්නේ, තින්දුව දෙන්නේ. කණ්ඩායම කියන එකෙන් නොබලා. රුවන්ගේ වචන , අදහස් ආකල්ප හරි ලස්සන මනුස්සකම්, ඒ වචන අවංකයි. නිරෝශා නම් අප්‍රසන්නම , අසාධාරණ විදිහට තමන්ගේ කණ්ඩායම ගොඩ දාගන්න විතරක් හිතන ක්‍රියා කරන අප්‍රසන්නම විනිශ්‍ය නිරෝශා. ඉයෙත් එහෙමයි අදත් එහෙම්මමයි. පිලිකුල්

Dghtvfdfhj
Автор

ඉක්මනින් සුව වෙලා එන්න මහත්තයෝ ..හිරැ ස්ටාර් එකට ඔයා නැතුව මෙලෝ රහක් නැහැ මහත්තයෝ ..ඉක්මනින් සුවය ලැබේවා .දෙවිපිහිටයි ඔබට.ජීසස් වහන්සේ ගේ රැකවරණය ලැබේවා

garyami
Автор

සඳසිරි ගෙ මුල් ගීතය නම් හරියට ගායනා උනේ නැති උනාට දෙවැනි ගීතය නම් හරි අපූරුවට ගායනා කලා.... ජයවේවා.

lasanthajayasundara
Автор

ඇත්තටම සුරේෂ් ලස්සනට ගායනා කරා පවු හැමදාමත් දක්ෂයෝ එළියට යනවා

sabakaone
Автор

සුරේෂ් ඉදිරියට යන්න ඕනි ලස්සනයි ඔහුගේ ගායනය❤❤❤❤❤❤❤❤❤❤

SriyaniSriya-kcut
Автор

අනිවාර්යයෙන් සදසිරි හොඳට සින්ග් කරා.නිරෝශ කපටිකමක් කරන්න හැදුවේ .ඔහොම කුහක වෙන්න එපා . රුවන් සර් අවංකයි. මට විතර ද පෙනුනෙ රුවන් සර්ගෙ නෙතේ කඳුළක් .ආදරේයි සර්...💞💞 අවංක හදවත් වලට වරදින්නෙ නෑ .තෙරුවන් සරණයි සර් ..චමෝද් වචන අමතක කරා ඒත් වෝට් කලේ. කලින් හොඳයි කියල අද වැරදී වුණාට කමක් නැද්ද ... එපා වෙනව ඔහොම අසාධාරණ කරන කොට .😡😡😡

ashamaliashamali
Автор

අශාදාරනයි අශාදාරනයි අශාදාරනයි ඇයිමෙි හොඳම අයව එකට දාන්නේ😭 මෙලෝ රහක් නැති අය ඉදිරියට යනවා දක්ශ අය ගෙදර යනවා😭

omtykxn
Автор

ඇත්තටම hirustar බලන්න හිතෙන්නෙ නෑ .සුරේෂ් සහෝ උඹ ඉන්නම ඕනා මේ ගැම්මේ . උඹගේ ඉදිරි ගමන සාර්ථක වේවා සහෝ....👍👍

roshangalappaththi
Автор

නිරොසා කියනවානම් වෝට් එක හෝල් කරගන්න තිබුනා කියලා එහෙනම් රුවන්ටත් වෝට් එක හෝල් කරගෙන සීයට 78 ක තියන්න තිබුනා සුරේශ්ව .... ඊට පස්සෙ සදසිරි ගායනා කරාම ජනතා මනාප 70 ත් එක්ක රුවන් සහ කොරින්ගෙ වෝට් දෙකෙන් සීයට 84 ක් අරන් තරගෙන් දිනනවා එතකොට නිරොසගෙ වෝට් එක ඕන නැ සදසිරිට 🙂🙂

dineshnuwan
Автор

ඇත්තමයි කොල්ලො 4 දෙනාටම නියමයි වැදගන්මකට නැති අය ඉදිරිය යනවා හොද ලමයි අවුට් වෙනවා එකායි දුක

swarnalathalankesara
Автор

❤❤❤❤❤ජේසුපිහිටයි වරකාපොල ගැම්ම සුපිරී මම වරකාපොල මාහේනෙ ඉන්නෙ කුවෙට්වල❤❤❤❤❤❤ආදරෙයි වරකාපොල 🎉🎉🎉🎉ගැම්මට❤❤❤❤

onetow
Автор

අමල් හිටියනම් සුරේශ්ට ලකුණු දෙන්නේනෑ හරියට පලවෙනි සින්දුව කියුවේ නෑ මාහද පෙම් විලේ. කොරීන් හරියන්නේ නෑ ඔතනට

prasadweerasingha
Автор

ගෑනු කොහොමත් හිතන්නේ තමන්ගේ පැත්ත ගැන විතරයි.. (උදා~ නිරෝෂා.😂)

SadeepChandima
Автор

සදසිරි සමන් කුමාරගේ සිංදුව පට්ට මෙන්න වැඩ්ඩෝ

SarathEkanayaka-lw
Автор

ඇත්තටම සුරේෂ් හරිම ලස්සනයි ගායනය ඉදිරියට ම යන්න ලැබේවා ❤️❤️❤️cyprus

SriyaniDevika-oxxn