How To Talk To Anyone Book Summary? | Communication Skills | Simplebooks

preview_player
Показать описание
How To Talk To Anyone Book Summary? | Communication Skills | Simplebooks

*** Simplebooks ***
Call Simplebooks Hotline:-
0114 060 909 / 0114 365 409 / 0763 785 544

Visit Simplebooks Website for more info:-
Simplebooks Facebook:-
Simplebooks LinkedIn:-
Simplebooks Instagram
Simplebooks Tik Tok
Subscribe Simplebooks short clips channel:-
Subscribe Simplebooks tax channel:-

*** Shopbook ***
Download Shopbook App Now:-
Android
Apple

Shopbook Website:-
Shopbook Facebook:-
Shopbook Instagram:-
Shopbook YouTube:-
Shopbook LinkedIn:-

*** Loku Business ***
Visit Loku Business Now:-

Loku Business WhatsApp / Call
📞0754030515

Loku Business Facebook
Loku Business YouTube
Loku Business Tik Tok
Loku Business LinkedIn
Loku Business Instagram
Рекомендации по теме
Комментарии
Автор

AL වල වගේ ඉදන් මේ වගේ දේවල් skills develop කරන්න මං වගේ ආස අය ඉන්නවද ❤

anjanakavinda
Автор

I don't know why Sri Lankans not using these type of YouTubers. These are true gems. Lankans only focus on funny or mad ones.(not everyone) 😢

theboundary
Автор

මම දන්නෑ, ඒත් ඔයා මගේ ජීවිතේ කියවනවා වගේ, මම තේරුම් ගන්න පුද්ගලයින් හරි අඩුයි, ඒත් මට ගැලපෙන කතාවක් ඔයා කරා

dilanthalokugeeganage
Автор

කොච්චර exam කරලා පාඩම් කරලා දැනුම ගත්තත් communication skill එක අනිවාරෙන් ඕනි ඉස්සරහට යන්න මට නැත්තෙම ඔය skill එක 😣 0 ඉදන් ඉගෙන ගන්න ඕනි skill එකක්😣

isuwa
Автор

English communication skill එක වැඩි දියුණු කරන්න මොනවද කරන්න අවශ්‍ය කියන එකටත් video එකක් මිනිස්සුට වැදගත් වෙයි කියලා සිතනවා❤

samalkaatukorala
Автор

අවු.13 ඉස්කෝලෙ ගියට කව්රුවත් කියලදීලා නෑ .thanks simple book ❤❤

chirathbandara
Автор

ඇත්තටම මට මන් ගැන සතුටුයි..මන් මේ පොත කවදාවත් කියවලත් නැ, මෙ වගෙ ව්ඩියො එකක් මිට කලින් හම්බෙලත් නැ , ඒ වුනාට මේකෙ කියන පොයින්ට්වලින් වැඩිහරියක් මන් පාවිච්චි කරනව නොදැනුවත්වම ..ඇත්තටම ඒ ගැන සතුටුයි ❤️❤️❤️❤️🥰

dihansaransiluni
Автор

ඔබතුමාගෙ මාර හැකියාවක්...අහන් ඉන්න පුලුවන් දවසක් ජයවේවා ස්තුතියි 🙏

ypjxxwb
Автор

Woah im falling in love with this channel
This is what im looking for years
One of the best randoms in my life
Appreciate in thousands, please keep it up ❤

SteveJones-fojs
Автор

Thic channel deserves an award. 🏆 The best & valuable YT channel in Sri Lanka.

VGNDihansith
Автор

ඔයාගෙ වීඩියෝස් දැක්කොත් ඇත්තමයි මඟහැරලා යන්න බෑ. ඉගෙන ගන්න දේවල් ගොඩයි. තැන්ක් යූ.❤

ahinsabandara
Автор

Lots of value ❤
Communication skills ගැන 100%ක් ඉගෙන ගන්න පුලුවන්, ඒ වගේම අපි හිතේ තියෙන අදහසක් තව කෙනෙක්ට තේරෙන විදිහට හිතට වදින විදියට කියන්නේ කොහොමද, public speaking, වගේ communication skills ගැන සම්පූර්ණ course එකක් අනිවාර්යයෙන් ඕනේ. මං අධ්‍යනය කරපු අයගෙන් ගොඩක් ඉහළ ඉන්නේ 100%ක් හොදට කතා කරන්න පුලුවන් අයයි. ඒ වගේම එයාලගේ voice tone එකත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස්.ඕනම තැනක highlight වෙලා ඇහෙනවා. මේ සියලුම points ගැන course එකක් අවශ්‍යයි නැවත communication skills ගැන course එකක් කරන්න ඕනේ කියලා නොහිතෙන විදියේ.
ඔබට ජය ....!!!!

pansilukodithuwakku
Автор

පොතේ තියෙන දේ Practically Experience කරවපු වීඩියෝවක් ❤

akiladeshan
Автор

ජීවිතේ හදාගන්න පුලුවන් සුපිරිම you tube චැනල් එකක්👌😊👍

harshanikumarathunga-fsks
Автор

නියමයි leader කෙනෙකුට අවශ්‍යම skill එකක්

EashikaAshubod
Автор

Important Watch a book video එකක් i will definitely join this course so I want this course *YES* ❤🔥 *අනිවාර්යයෙන් මේ පාඨමාලාව අවශ්‍යයි මොකද සෑම කෙනාට අවශ්‍ය දෙයක් වෙයි මේ course එකනම් මේක රටක් විදිහට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් නිසා*

Kavinduab
Автор

Yes... Eye to eye contact is very powerful thing... Truly agreed 🥰

woofyboy
Автор

මේ වීඩියෝ එකේ කියපු skills විදියට මාත් අනික් අයත් එක්ක communicate කරනවා..
මම අකමැතිම දෙයක් relationships maintain කරන එක.. හැබැයි මම ඒ හැම තැනක්ම ගාණට maintain කරා කියලා හිතෙනවා..
Unsocial කෙනෙක් විදියට මේක එක්තරා අකාරයක රඟපෑමක්..හැබැයි අනිවර්යෙන් කරන්න සිද්ද වෙන...
වීඩියෝ එක great 💪❤

kkworld
Автор

Yes 🙌
ඇත්තටම ගොඩක් වටිනවා එහෙම එකක් කරනවා නම් ❤️

lifewithcricket
Автор

Another superb lesson from SB! 😊 This isn't rocket science but common sense. These are important not only in the business world but also in day to day life. These are very important to candidates who are expecting to face any viva exams. Confidence Talking is a key factor for a viva voce. 🤗

dhanushkasudarshana