Hiru Star - Season 04 | 3rd Round - Part 12 | 2024-07-21

preview_player
Показать описание
Hiru Star - Season 04 | 3rd Round - Part 12 | 2024-07-21

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round
Рекомендации по теме
Комментарии
Автор

කලින් සීසන් වලට වඩා මේ සීසන් එකේ දක්ෂ තරගකාරියන් පිරිසක් සිටිනවා ❤

mprpsenadeera
Автор

අදනම් සේරම හොඳට ගායනා කලා 👍 හැබැයි ගීතය යන්නත් කලින් රං වරම් දෙන එක හරි නෑ නේද

amaliahinsa
Автор

සිංදුව අහන්නෙත් නැතිව ඇයි මේ ගෝල්ඩ් වෝට් දෙන්නේ.. 😢😢 උන්ට පිස්සු ද නැත්තං අපිට පිස්සු ද

samanthikumari
Автор

මෙක බැලුවහම හිතෙනව නැවතත් පොහොටිටුවෙ අාන්ඩුවක් එන්නත් පුලුවන් කියල

upaliwijesiri
Автор

මේකෙන් ගෝල්ඩන් වෝට් අයින් කරන්න ඕන. මොන විකාරයක්ද

lalsiriwardana
Автор

මට පේන්න හිරු එකෙන් final යන තරගකරුවන් දැනටම තෝරලා ඉවරයි වගේ . ඒකනෙ අර sing කරන්න කලින් vote කරන්නෙ. එක ප්‍රේක්ශකයො නොමග යවන වැඩක්. මොන විදියකින් හරි ගීතය කොතන හරි වැරැද්දුවත් ගැටලුවක් නෑ. Golden vote දීලා ඉවරයි නෙ.

මොනව වුනත් ඒ ගායනය නම් සුපිරි ❤

thisaranimanthaka
Автор

ඩැෆඩිල්නම් සුපිරි👌 තාත්තත් ඒ වගේමයි 🥺🥳

Ameesha
Автор

මොන ලැජ්ජ නැති රං මනාපයක්ද ඒ. අඩුමගානෙ සිංදුව ටිකක් හෝ ඇහුවනම් කමක් නෑ. මුල් වටවල හොදට කියල පස්සෙ හරියට නොකියන අවස්ථා ඕන තරම් තියනව ඔහු ඒක හොදින් ගායනා කලා හැබැයි යම්කිසි විදිහකින් එසේ නොවුනනම් මොකද වෙන්නෙ. ජජ් කෙනෙක් නොකල යුතුම වැඩක් අද දිනේ සිද්ද වුනේ. වැඩසටහන නැරබීම පවා දෙවරක් සිතන්ඩ වෙනව.

janakarathnayaka
Автор

සින්දුව අහන්න කලින් රන් මනාප දෙන්නේ විකාරයක් වෙලාවකට..

XhanghiKumari
Автор

චනුදි සුපිරි ගායනයක් හොදේ....දැනෙන්න ගායනා කෙරුවා.ජය❤

HimalPromate
Автор

අවසානයේ ගීතය ගායනා කල දුවගේ ගායනය හරිම ලස්සනයි මිහිරියි සුබමසුබ අනාගතයක් උදා වේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි සුවපත් වේවා 💕🌹👍🌟

sriyaniniranjala
Автор

Vote දෙන එක අව්ලක් නෑ. හැබැයි කොහොමද සින්දුවේ වචනයක් වත් අහන්නේ නැතුව. ඒක වැරදි රුවන් 🤔

UserUser-kurg
Автор

ඇයි මේ සින්දුව පටන් ගන්න කලින් ගෝල්ඩන් වෝට් එක දෙන්නෙ...?

HiranyaEpitawala
Автор

දක්ෂයි හැබයි සිංදුව පටන් ගන්නකලින් වෝල්ට් එක් දීපු කැතයි

PrabathNishshanka-wu
Автор

Hansi Shalika හොඳටම ගායනා කරනවා..ඒක ෆට්ට....👏👏👍👍

jaliyaherath
Автор

හන්සි සින්දුව කියද්දි ඇගේ හිරිගඩු පිපුන.එච්චට ලස්සනයි ❤❤❤

NipuniWasana-xc
Автор

මොකද මේ සින්දුව කියන්නත් කලින් ගෝල්ඩන් වෝට් එක දෙන්නේ අනික් අයට අසාදාරනයි ඒක

chandrika
Автор

ඇයි මේ සින්දු පටන් ගන්න කලින් ගොල්ඩන් වෝට් එක දෙන්නෙ

TharangaPradeep-uspy
Автор

රැවන් පිස්සු ද ආාා. සිංදුව හොඳ වෙන්න පුළුවන් . නමුත් අනිත් තරග කරැවන්ට ඒක අසාධාරණයක්

chanukasahan
Автор

ගෝල්ඩන් වෝට් එක දෙන්න ඔනි ඩැෆඩිල්ට කියන අය කො. ඒකයි මාර පවර්ෆුල් වොයිස් එක, හංසිගෙ සාමාන්‍ය වොයිස් එකක්. ඩැෆඩිල් තමා මේ තරගාවලියෙම ඉන්න සුපිරිම වොයිස් එක❤❤

iruumayanga