Jiya Jale | Prakash K | Hiru Star Season 04 | SUPER 48🌟

preview_player
Показать описание
Jiya Jale | Prakash K | Hiru Star Season 04 | SUPER 48🌟

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48 #Prakash_K #Jiya_Jale
Рекомендации по теме
Комментарии
Автор

Prakash අයියා ඔයා මෙහෙම චාටර් වෙන්න ඕන චරිතයක් නෙවෙයි. සිරස වොයිස් එකේ ඔයා සුපිරියට සින්ග් කලා. අමල් මේ අයගෙන් ආතල් එකක් ගන්නේ. සැලෙන්න එපා සහෝදරයා

ජය Prakash K

Sandaruwan
Автор

ගායනය අවසානයේ නිරෝශා මිස් අමලා දිහා බලන් දාපු කින්ඩිය තමා ගැම්ම😂😂😂

antonhirusha
Автор

Thanks for the love and support ❤️
Keep supporting

prakashk
Автор

What a energetic performance. Love from India 🇮🇳🇮🇳🇮🇳. Tum ne mera dil jeet liya 😊😊😊

Adilnaiemsarfee
Автор

මෙය ගායන තරගයක් නොවන අතර නාටය පිට පතකි.😶මෙහි කිරුල තාවකාලික වින්දනයක් පණක් වන අතර ඔබවැනි දක්ශ තරගකරුවන් තරගයෙන් නොහොත් මෙම නාටයෙන් කැපී ගියද ප්‍රේක්ශකයා හද තුල ඔබ වැජෙබෙනු ඇත.❤මෙය මෙම නාටයේ පෙර season වලින්ද පැහැදිලි වනු ඇත..🙂 ඔබ ඉතා දක්ශ ගායකයෙක් වනු ඇත.❤Good luck සහෝදරයා..❤

lakshanpasiya
Автор

මොකා කොහොම කිව්වත් ඔයයි දක්ශය.. ❤❤❤
Aalaps, Mhurkis, Gamak, Feelings ඔක්කොම nice.. Styles අදුරන අය තමයි ඕකෙ රහ දන්නෙ.. ඔතනින් නවතින්න එපා brother.. අතිනුයි, පැනෙනුයි කරන්න පුළුවන් දේවල් සීමිතයි.. දක්ශතාවයෙන් යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ල නතර වෙන්න.. Classic music හොදට ලේ වලට දැනෙන නිසා ඔයා වගේ අති දක්ශයො කැපෙද්දි හරිම දුකයි 🙏🙏❤❤😭

✨ Good luck Prakash K ✨

sathushkapraveen
Автор

ඇත්තටම හරිම ලස්සනයි දක්ෂයි කවද හරි එයා හොද ගායකයෙක් වෙයි ❤❤❤❤❤මෙයා ඉන්දියාවේ සින් කලත් ලංකාවේ නම තියයි දුකයි අව්ට් උන එක ගැන සුභ අනාගතයක් තෙරුවන් සරණයි ❤❤❤cyprus 👍👍👍👍3දෙනාම අඩු වැඩි වශයෙන් තමන්ගේ තරගකරුවාව ඉදිරියට යවන්න දගලනවා ඩ්‍රීම් ස්ටාර් එහෙම ප්‍රශ්න නැහැ. හිරු එකේ මේ වැඩ සටහන හරිම ලස්සන වෙයි තරග කරුවන් බෙදා නොදුන්නොත්.

SriyaniDevika-oxxn
Автор

අමල් දැන් වයස වැඩී.. මිනිහට කන් ඇහෙන්නේ නැති පොඩි සීන් එකක් තියනවා.. කසඩ චරිතයක්..

kelumsenarathna
Автор

ජජ් බෝඩ් එකේ වාඩි ගන්න ඕන කෙනෙක් ප්‍රකාශ්.මොකට ආවද මන්දා මේ හිරු ස්ටාර් එකට. ප්‍රකාශ් සිරසෙ කිව්ව සින්දු ගිහින් බලන්න.කොච්චර හොද කමෙන්ට්ස් දුන්නද ඒ ජජ්ලා.සෙමි ෆයිනල් වෙනකම් ආවා.ඇයි මන්ද මෙහෙම බාල තරගෙකට ආයෙ ආවෙ මෙයා.ලස්සන සින්දුවක් කරන්න තිබ්බා. මෙලෝ රහකට නැති ජජ් බෝඩ් එහෙකින් ජරා කතා අහලා අයින් වෙන්න උනා දැන් .අමල් නම් ගන්ජා ගහලද මන්ද ජජ් කරන්න එන්නෙ😅😅😅😅

kalanilakshani
Автор

අමල් ඔයා කරපු දේ වැරදියි කුහක කම හොදින්ම දැක්කා

omoa
Автор

ආයෙමත් Hirustar බලන්නෙ නෑ කියලා හිත හදාගත්තා මේ කොල්ලට කරපු අසාධාරණෙන් පස්සෙ.🤨

CHATHUMALASMR
Автор

මේ ලමයාට ආයේ චාන්ස් එකක් දෙන්න ගොඩාක් වටිනා තරුවක් මේ ලමයා 🎉🎉🎉🎉

ShanthaFdo-gwfh
Автор

කොච්චර ඇහුවා ත් එපා වෙන් නෑ 😥😥😥 ගායනය ලස්සනයි නැවත අවස්තාව ලබා දෙන්න ❤️❤️❤️

SayuriNimshara
Автор

මේ තරගයෙ මේ අසාදරවැඩ වලට පියවරක් ගන්න ඔන කියන අයකො

Kalumsampath-kryt
Автор

එ ගායනය නම් මරු මල්ලී දක්ශයෙක් වැඩ්ඩෙක් ඉවත් උනා එක නිසා 😒 අදක්ශයෝ ඉස්සරහට යනවා. වැඩක් නෑ කතා කරලා ජයම වේවා මල්ලී.❤❤❤

akilaanuranga
Автор

😢ft lassanai me sinduwa kiwwa😢😢😢😢meya inna ona kenek.❤❤❤

NalindaJayalath-mx
Автор

මෙයාට තව අවස්තාවක් දෙන්න ඕන..හරිම ලස්සනයි🥺

KAVEESHASEWMINI-dvsh
Автор

Mama harima asa song ekak .. hariyatama sing kala notes tikak.. alap eka niyamai... patta prakash malli ... ❤❤ Jaya weva.. aye hirustar balanne na.. vadaka na...

beautiestlady
Автор

දක්ෂ අය ඉවත් වෙනවා...වැඩක් නැති aya ඉස්සරහට යනවා ..duki ගොඩක් praksh aiye .

NAVIYALK-
Автор

Api hiru star වර්ජනය karanawa prakash one mekata mn hithanne na amaltawath ohoma kiyanna puluvan kiyala aththatama dukai e gayanayen age mail kelin una 😢😢😢❤❤❤❤Prakash proud of you ❤❤❤❤❤

pathumgimhan