Amma - Damith Asanka [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title - Amma
Artist - Damith Asanka
Music - Radeesh Vandebona
Lyrics - Sajith V Chathuranga
Video - Wikum Piumal @ V Cinema
Рекомендации по теме
Комментарии
Автор

මගේ අම්මා මාව හදන්න නොවිදිනා දුක් විදලා ඇති උපදින හැම බවයකම ඇය මගේම අම්මා වෙලා උපදින්න ඔන අවදිවේලා වැඩට යන හැම දිනයකම ඇයට සෙත් පතලා දිර්ගායුශ පතනවා මගෙ ආදර මැනියන්ට🙏🙏🙏

madurajayalath
Автор

ලෙඩ ඇඳේ සිහි නැතුව ඉන්න මගේ අම්මට මේ සිංදුව උපහාරයක්ම වේවා.! අම්මට ඉක්මන් සුවය ලැබේවා.!

chamikaravidanage
Автор

අම්මා වෙනුවෙන් ගුණ ගැයෙන මෙවැනි ගීත තව බිහි වේවා ❤❤❤❤❤ඔබටත් ❤❤❤❤❤❤❤❤❤

sujithnishantha
Автор

ඒ කටහඬ ඇහැද්දි ඇගේ හිරිගඩු පිපෙනවා ..දමිත් අයියා බුදුසරණයි ❤🙏

chathumrathnayaka
Автор

පපුව පැලෙන්න තරම් දුකයි
ගීතය ඇහෙද්දි....දමිත් මල්ලියේ ඔබට ඉක්නණින්
නිදහස ලැබේවා ...ඉක්මන්
සුවය සමග...තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ....

nallainallai
Автор

නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මගේ දෙමාපියන්ට

nadunidarshanika
Автор

අහන හැම වෙලේම ඇහැට කඳුලක් ආපු හිතට වදින ලස්සන සින්දුවක්
“හැම සංසාරේ ඔබ හමු
මගේම අම්මා වෙලා“

vimukthirandeniya
Автор

මගේ අම්මා .❤❤❤.. කඳුලු ගඟක් එනව මේ ගීතය ඇසෙද්දී . පියාගේ සෙවනක් නැති තැන ඇය විඳි අප්‍රමාණ දුක් කන්දරාව . දමිත් ❤❤❤

premalaldisanayake
Автор

හැම සංසාරෙම ඔබ මගේම අම්මා වෙන්න රත්තරං අම්මේ.❤️❤️❤️❤️

shashinimadusika
Автор

ඔබ වටිනවා..
මහමෙර තරම්..
මට මගෙ රත්තරං අම්මා❤️ 🌍 ...

tharushikapalihawadana
Автор

එදාත් අදත් හෙටත් හැමදාමත් හදවතේ ගායකයා දමිත් ❤️❤️❤️

sithakamadushan
Автор

අම්මා ගැන අහපු සන්වේදීම හොදම සින්දුව මේක...🙏😍

dddmmmssshhkkmmmmdkk
Автор

හැම සංසාරේ ඔබ හමුවේවා මාගේ අම්මා වෙලා ❤️❤️🙏🙏 ආදරෙයි අම්මේ ❤️🙏

hasinikaushalya
Автор

දමිත් අයියෙ, ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි, ඔයාට ඉක්මනටම හොද වෙන්න කියලා පතනවා, 😔😔😔😔😔😔😔😔

dwsadareka
Автор

මවු ගුන කිමටම ගැලපෙන කටහඩක් ...හදවතට දැනෙන ගිතයක් බුධුසරනයි ...

anulawamenike
Автор

මගේ අම්මට 73යි දැන්. තුරුනුවන්ගේ සරනයී මගේ අම්මාටත්.පොඩි පුතා අම්මගේ.හැමදාමත් ආදරෙයි මගේ අම්මට❤❤❤❤❤❤❤😢😢

manojthushara
Автор

ගොඩක් ලස්සනයි අමිමිලාට..
බුදු බව ලැබෙන්නඔිනේ....

yamunaiduwara
Автор

හදවතට amma ගැන danenna කියන hadawathe gayakaya 😍😍😍❤

dilshansrivinda
Автор

මගේ අම්මාට මම පණ වගේ ආදරෙයි♥ ලේ කිරට හරවලා මාව උස මහත් කරපු මගේ අම්මාට බුදු සරණයි🙏 සියලු අම්මාවරුන්ට බුදු සරණයි♥🙏

fun_Life
Автор

කොයි තරමි වටින ගිතයක්ද මේ ඔබ ගායනා කලේ වැදගත් වටිනාකමක් තියන සිංදු අපි අගය කරනවා දමිත් සහොදරයා අද මේ සිදු වුන දුක් කරදර ඉක්මනින් දුරැ වෙලා යලි සිටි තත්වයට එන්න ලැබේවා කියා.

anuanuruddika