Amma - Jude Rogans [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title | Amma
Artist | Jude Rogans
Lyrics | Dilan gamage
Video | Mage Video Production

Download Now..
Рекомендации по теме
Комментарии
Автор

எனக்கு வரிகள் புரிய வில்லை ஆனால் அம்மாவின் அன்பு மட்டும் புரிகிறது🥰🥰. சகோதர மொழியில் அருமையான பாடல்

Diluxshan
Автор

දරුවෙක්ගේ ඕනම දේකට ඉන්න එකම කෙනා අම්මා!!🥺😘 ආදරෙයි අම්මා ❤️😘මගෙත් ආයුෂ අරන් අම්මා ජීවත් වෙන්න ඕනේ!!🙏❤️😘

parkmihisarani
Автор

උස කෙට්ටු මං කැත නැති වගත් මට කියා දුන්නේ අම්මාය!

පැරදීම වැරදීමක් නොවන වගත් පමා වී එන වසන්තය හරි ලස්සන වගත් මට කියා දුන්නේ අම්මාය!

මගේ පණ්ඩිත සිහින රැයේදී පමණක් සිහින බවත්

දහවල එය හැබෑවක් වන බවත් කියා දුන්නේ අම්මාය!

ඉතින්,

ජිවිතේ ලස්සනම දවස් වල සින්නක්කර අයිතිකාරයා අම්මාය.

rashi..
Автор

අම්මෙ - බඩගිනී
අම්මෙ - අද නාන්න බෑ සීතලයි
අම්මෙ - කන්න මොකුත් නැද්ද
අම්මෙ - නිදිමතයි
අම්මෙ - මං ආවා
අම්මෙ - ඔලුව රිදෙනවා

තාත්තෙ
අම්මා කෝ..

අම්මා නැත්තම් අපි හුගක් අසරණයි! 🥺♥️
@Nima_music0

Nimasha_kaushan
Автор

අම්මා ගැන තියෙන සින්දු වලින් හිතට දැනුනේ මේක තමා❤💛💖💙

Piyanthapiyantha
Автор

දරැවා වෙනුවෙන් ..පණ උනත් දෙන මේ ලෝකෙ දයාබරම...කරැණාවන්තම..ආදරණීයම ...ආදරවන්තිය...අම්මා ...❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

namalwanigasinha
Автор

எம்மை தன் வயிற்றில் சுமந்த போதே தாலாட்டி பெற்றெடுத்த அன்பு அம்மாவை பாடிய யூட் றோகன் you are grate, Hatsoff

senthilvasanmanickavasagar
Автор

මම දෙමල කෙනෙක් ඈත් මං ඇත්තටම මෙ සින්දුවට ඉවසනමනවා i like this song very much thanks to rogan ayhaa 😍😍😍😘😍😘😍😘

ktabilashan
Автор

මං ආසම සින්දු ව මෙක මෙ මගේ අම්මා ටද ලොකෙ ඉන්න සියලුම අම්මලා ට ද දළදා සමිදු ගෙ පිහිට අරාක්ෂාව ලැබෙවා තෙරුවන් සරණයි ❤️❤🙏🙏🙏🙏🙏❤️❤

karnagala
Автор

" බ්‍රහ්මාති මාතා පිතරෝ
Brahmathi matha pitharo "

බ්‍රහ්මන් යනු මවත් පියාත් ය.
Brahmas are mother and father.


- Lord buddha 🙏🌺

p.
Автор

ඇතටම ආමිිමා නැතුව හැදුන මට හිතට වැදුන සින්දුවක් තවත් මෙිිවාගේ සින්දු කින්න සක්තිය ලැබෙිින්න ඔනේ කියලා මම පතනවා ජුසුපිහිටයි ඔයාට මජන්

sssantiyagostiwan
Автор

ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම දීර්ඝායුෂ ලැබේවා !🤗🌸

Shan-
Автор

ඇහෙන කොට මාගෙ හිරි ගඩු පිපෙනවා. ඒ තරම් ආස සින්දුවක් ❤️❤️❤️ අම්මා ❤️❤️❤️❤️❤️

D.A.Dadallage
Автор

අම්මෝ.. අවුරුදු දෙකකින් ඇහුවෙ ආයෙ..
අම්මෝ.. ඉන්න බෑ.. ඇස් වලින් කදුලු නවත්තගන්න බෑ..
Remake කියල දැනෙන්නෙ නෑ.. හරිම ආදරණීයයි..
අපේ කම දැනෙනව..
අම්මා.. ❤️🙏🙏

sameeradharmakeerthi
Автор

Song එක Release කරපු දවසෙ ඉදලම . අද වෙනකනුත් බලන වාරයක් ගානෙ ඇඩෙනව. ඇත්තටම හදවතටම දැනෙන සිංදුවක්. 💞 ආදරෙයි අම්ම එන ආත්මෙදිත් ඔයා මගේම අම්ම වෙන්න . මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ මගෙ අම්ම . තෙරුවන් සරණයි❤️ 😘

p.a.pkumara
Автор

මාරම විදියට හිතට දැනෙන සිංදුවක්..
අම්මා... මිහිරිම වචනය..

shankanishka
Автор

எனக்கு ரொம்ப ரொம்ப பிடித்த பாடல் அருமையான குரல் சூப்பர்👌👌👍👍👍👌👌

SelvaKumar-fsbs
Автор

I miss You அம்மா.
அம்மாவின் அன்புக்கு யாரும் இணையில்லை

AjanthVlogs
Автор

மிகவும் அழகான பாடல்.. எனக்கு மிகவும் பிடித்த பாடல் தான் அம்மா என்று நம் வாழ்க்கை சந்தித்த அழகான தேவதை தான்....🙂♥️♥️♥️

b.a.rathnasirirathnasiri
Автор

ඇත්තටම අම්මා වෙනුවෙන් ගයන ඉතාමත් ලස්සන මිහිරි ගීතයක්. මගේ දුව ගොඩක් කැමති ගිතයක

rosefernando