Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title - Me Suba Pathum
Artist - Chamara Weerasinghe
Music - Kasun Wickramasinghe
Lyrics - Manuranga Wijesekara
Video - Wikum Piumal @ V Cinema

Download Now..
Рекомендации по теме
Комментарии
Автор

2024 ත් අහනවා ❤️‍🩹 චාමර අයියේ ඉක්මනට හොදවෙන්න ඔන 🥺❤️‍🩹

voqhhyk
Автор

චාමර වීරසංහ 😢😢❤❤ එදත් ඒ ආදරේ අදටත් අඩු නොවී.. තියෙන ගායකයා ❤.. ඉක්මන් සුව ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🥺

Madhu
Автор

2023 කවුරුත් නැද්ද ❤️❤🌍💯👍
හදවතේ ගායකය චාමර වීරසිංහ ❤️🥰💫

Hirun_X
Автор

ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් නුබ සුවපත් වේවා ...🙏🙏🙏🙏

SaumyaSaloon
Автор

ගැහැනු, හිත් අඩවන පිරිමි හැගුමක වේදනාව හදවතට ගයන වීරසිංහයා❤❤❤❤ආදරෙයි චාමර අයියේ ❤❤❤❤

krishanimadhurangi
Автор

ගායකයන්ගෙන් හදවතට දැනිච්ච එකම හඬ, , ඒ වොයිස් එක..❣️ හදවතේ ගායකයා..❤️💛😘

PasinduAbishek
Автор

චාමර අයියේ උබ ගායකයෙක් මචන් .. වෙලෙන්දෙක් නෙමේ. උබේ හඩට හඩක් නැ තවත්. ඒ නිස මේ වගේ රූප රචනා ඕනී නෑ. හැමදාම උබ හදවතේ ගායකයා. 🙏

asankaruwan
Автор

අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මනින් සුව වේවා ආදරනීය චාමර අයියේ

buesnjs
Автор

චාමර අයියාට ඉක්මන් සුව කියලා හිතන් ලයික් කරන්න.😥❤

royaleproduction
Автор

අලුත් රැල්ලේ අඩුවක් නැහැ චාමර අයියේ ඒ රැල්ල දිගටම යයි, චාමර අයියා ඔයාගෙම system එකට යනවනම් අපිත් තව ඉස්සරහට පරම්පරා ගණනාවකුත් අයියට ආදරේ කරයි, "හදවතේ ගායකයා"

wishwatharuka
Автор

මචං චාමර සින්දු වලට වීඩියෝ කරන්න එපා ඔයා අපේ හදවතේ ගායකයා ඔබේ සින්දු මොන තරම් ගුණාත්මකද අපි ඔබ දිහා බලන්නේ වෙන විදියකින් ....

roshanwanigasekara
Автор

මේ music video එක මං රගපාපු හොදම music video ඒක.. චාමර අයියා යුරේනි විකුම් මල්ලි ඔක්කොම එකතු වෙලා කරපු පට්ට වැඩක්.. මනුරංග ගේ පද මාලාවෙන් හැඩවුනු අපූරු ගීතයක්.. ඇත්තටම නියම වැඩක් 🙏

vedasinghe
Автор

මේ සිංදුව ආපු දවස් වලට වඩා දැන් තමා ලස්සන

deliverykwt
Автор

තරහා වෙන්න බෑ ඔබේ ඔය
සෙනෙහේ තව දැනෙනවා...😢💔
තනිවෙන්න මා දිවි තුරා සිත කියනවා🥺🥺
දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා🙏😌

2023.09.05

samadhimarabage
Автор

නුඹව ගන්න මා මැව්ව හිනෙ බොදවී ගියා..
පින් මදි උනාද සසරේ මගෙ වෙනු සදා...
දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා...🥺❤️😊

buddhinikavindya
Автор

" 2023, එකෙක් අහන කට්ටිය කෝ "...🙋

awishkamaduwantha
Автор

චාමර අය්යේ ඔයාගෙ සිංදු තේරුම් ගන්න වීඩියෝ එකක් ඕන්නෑ. ඔයාගේ සිංදු අහනකොට අපේ හදවතේ අපිටම ආවේණික වීඩියෝ එකක් මැවෙනවා ඒකයි අය්යේ ඔයාට ආදරේ අපි හදවතේ ගායකයා 😘❤️

udanahewage
Автор

ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා ..චාමර අයියා ❤

GB-sfzj
Автор

චාමර අයියාට මම අසයි ගොඩක් ඔයාගේ සින්දු මාර ලස්සනයි .

shashishashi
Автор

❤හදවතෙ ගායකයා චාමර අයියට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️🙏🙏

mathishmathish