Pem_Sihine_Pradeep_Rangana_[www.hirutv.lk]

preview_player
Показать описание
Song Title Pem Sihine
Artist Pradeep Rangana
Music Sanjula Himala
Lyrics Pradeep Rangana
Video Chamu Sri
Рекомендации по теме
Комментарии
Автор

2024 th අහන අය මේකට ලයික් කරල යන්න 😍❤️ඒ කාලෙ පිස්සුවෙන් අහපු සින්දු❤❤

lakshithamadushan
Автор

2024th අහනවා❤️
කවදාවත් රහ අඩුවෙන්නැති සිංදු

hirutissera
Автор

වොයිස් කිඩ්ස් බලලා ආයෙත් මේක බලන්න ආව අය කෝ

harshaniekanayake
Автор

2023 අහන එවුන් මේ කොනට කවදාවත් අමතක නොවන සින්ඩුවක්

tharindugihan
Автор

පොඩිම කාලේ මේ සින්දු අප්පිරියයි කියලා හිතුනට පරිණත උනාම තමයි මේ සින්දු වල රසේ දැනෙන්නේ ♥️

sanithusuvisara
Автор

2014 මම 9 වසරෙ හිටියෙ, අවුරුද්ද අවසානෙ concert එකට after school music practice තිබුනා. මැඩම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳල, මන් ඒ කාලෙ කැමැත්තෙන් හිටිය කෙල්ල ලඟට වෙලා set එකත් එක්ක මේ සිංදුව කිව්වා අද වගේ මතකයි. හා හා පුරා කියල ආදරේ කරපු පලවෙනි කෙල්ල. සැරින් සැරේ ඇවිල්ලා මේ ක අහලා ඒ කාලේ මතක් කරගන්නවා❤️. මනුස්ස හැඟීම් කොයිතරම් ප්‍රබලද කියල තේරෙන්න ඒ වගේ සුන්දර මතක තියෙන්නම

ipbro
Автор

මුලින්ම අහුවෙ 3 වසරෙදි❤
තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්
කවුරු මොනව කිව්වත් 2014-2018 වගේ ආපු සිංදු වලට ගහන්න සිංදු නෑ❤
විශේශයෙන් බූට් සිංදු
දැන් ඒවා වගේ නෙමේ පරණ ඒවයෙ අමුතුම feeling එකක් තියෙනවා❤
බූට් නම් කාල නෑ තියලත් නෑ
ඒත් මේ සිංදු හිතට වදිනවා❤
100 වෙනි පාරට ඇහුවත් පලවෙනි පාර අහනවා වගේ❤
අවුරුදු 10ක් පරණයි නෙ මේක
❤2014 to 2024❤

Myli
Автор

නිකන් ඉන්න ගමන් ඉස්සරම ගිය සින්දු ටිකක් ආයෙමත් බලාගෙන ගියා එතකොට මේ සින්දුවත් අහන්න හිතුනා ඉස්සර මම ආසම සින්දුව 😘❤️

anjithalankanath
Автор

ප්‍රදීප් රංගන ඒ ගායකයෙක් විතරක් නෙවේ ඩොක්ටර් කෙනෙක් ❤️🙏

Panchi
Автор

A Doctor
Singer
Song writer
Music producer
Coach
What a talented person ❤

FrankLucas-eqos
Автор

අම්මෝ පංසලේ පෙරහැරේ ඉදන් ඉස්කෝලෙ ඩෙස් පැලෙනකන් කොච්චර කියල ඇතිද ඒ කාලෙ මේවා 🥺❤️

kavindunethsara
Автор

2022 😍 තාමත් අහනවා .තව අව්රුදු ගානක් ගිහිනුත් අහන්න පුළුවන් සිංදුවක් 👽😈😘

Mimmimm
Автор

ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා
ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී

මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී

වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී

lahirumihiran
Автор

පලවෙනි වතාවට 5 වසරෙදි ඇහුවේ..දැන් 12 වසරේ..තාමත් හිතේ නොමැකෙන මාර feel එකක් තියන සින්දුවක්❤ 2023/02/11 1:00AM

pubudupabasara
Автор

මතක ගොඩක් හාරවුස්සන සිංදුවක් එ වච්න වලට ඇඟම හිරිවැටෙනවා 🥺❤

kavinduhasaranga
Автор

තාමත් අහන මාරම ලස්සන සින්දුවක්...මේ වගේ තව එකක් කරමු Doctor pradeep

ajanthisingithi
Автор

Old memory ඇවිස්සෙද්දි මාර දුකයි 😢 මෙ සිංදුව ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම ආස සිංදුක් ආයෙ මතක් වෙලා ඇහූවා .🥺දැන් පාන්දර 4:35 වෙලාව වෙන ලෝකෙක මනොපාරක❤

tharidubro
Автор

කොච්චර පරණ වුනත් හරිම ලස්සන සින්දුවක් ❤❤

devindithiloka
Автор

අවුරුදු 7 ක් ගිහිල්ලාත් 😮මේ සින්දුවට තාමත් ආදරේ කරන අය ඉන්නවද 😪🌺🤧👀

nilanthavijitha
Автор

මෙවා සිංදු නෙමෙයි අපේ ළමා කාලේ කිව්වොත් හරි තනිකර 😅

BinaryTrading-ebsm