Amma - Noyel Raj [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title: Amma
Artist: Noyel Raj
Music: Chamath Sangeeth
Lyrics: Sydney Chandrasekara
Video: Hari Creation
Рекомендации по теме
Комментарии
Автор

හයසින්ත් විජේරත්න මහත්මිය දකිද්දිත් දුකයි නිවන් සුව ලැබේවා එතුමියට🥺❤️🙏

YasiruUdara-tfod
Автор

ඇත්තටම ගොඩක් අදරේයි අමිමා 😔😰🥺 miss you Amma😢🥺😔

fathimarimziya-lsoe
Автор

🙂❤️අම්මේ හැමතිස්සෙම කියාගන්න බැරිඋනාට ඔයාට ආදරෙය් මං

slfilmshow
Автор

උණු වෙන පපුවක්‌ තියෙන හැමෝමගේම ඇහැට කදුලක් උනනව සත්තයි 🥺♥️

rukshanravindukalhara
Автор

රැයක් නිදා නිදි නැති රෑ
දස දහසක් ගෙව්වා
බතක් උයා කටක් නොකා
මා එනතුරු උන්නා

මම මදියි ඔබට ආදරෙ කෙරුවා

පින්වන්තියේ ඔබගේ පින් මහිමයෙන්
මට ලෝකේ දැකගන්න දුන්නා
දෙනෙතේ ඔබේ සැලෙන ඇහි පිල්ලමේ
හැම වාරයක්ම ඔබ මාව සිතුවා,

මම මදියි ඔබට ආදරෙ කෙරුවා, ....

kumifernando
Автор

හදවතටම දැනුණා❤අම්මා මගේ ලොවේ රැජිණ 🙏❤️

wheretotravelholiday
Автор

අම්මා නැති අඩුව දැනෙනව හිතට මාරම විදිහට 😭🥺

supunchanaka
Автор

මම රැස්වීමක මුලින් ම වගේම අන්තිමටම කිව්ව සින්දුව මේක 😊❤

nxtgengroove
Автор

Harima hagim bara lassana song akak.good luck

melkafernando
Автор

thanks noyel aiya...really emotional song...Hi Mommy - I love you MOM

sajeewaperera
Автор

mage raththaran ammatai thaththatai man godak adarei..

jeevanisandamali
Автор

පිං වන්තියේ නුබගෙ පිං මහිමයෙන්.. මට ලෝකෙ දැක ගන්න දුන්නා....

dineshimadushani
Автор

lassanai novel aiya mage jivithe ammai thaththai

kalanayasantha
Автор

Amma❤️❤️❤️ amma❤️❤️ mage pana amma❤️ mage aushath aragana jewathwewa🙏🙏🙏

aanyarathnayaka
Автор

මම මදී ඔබට ආදරේ කෙරුවා 😍😍😚 මගේ අම්මා..love my mother

sanjayaperera
Автор

mage ammai thaththai athma 7 k athule rahath wewa nivan " Bathak uya katak noka ma enathuru unna "

hashannanayakkara
Автор

පිංවන්තියේ ඔබගෙ පිං මහිමයෙන් මට ලෝකෙ දැකගන්න දුන්නා❤අම්මා අම්මා මම මදිනෙ ඔබට ආදරෙ කෙරැවා🙏🙏🙏💫❤💖👍2023 9 03

imashamalshani
Автор

Very good song..really heart touching and feelings..

sajeekajayasinghe
Автор

thanks noyel ayya me wage song ekak haduwata. kochchara ahuweth epa wenna. etharam lassanai.

oshadhiwijesooriya
Автор

I watch it every day thank you for making this song

bgpyasithguruge