Hadawatha Gahena - Viraj Perera [www.hirutv.lk]

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

2022ත් තාම අහනවා, ඒ අතීතය තාම මතක් වෙනවා මේක අහද්දි..😌❤️

erangapriyasad
Автор

රැපය අවලස්සන වු කල තම සුතුවිලි අන් අයට විහිලුවක් පමණි...! 🌬️🌍💥

astro
Автор

පරණ අතීතයට අරන් ගියා වගේ දැනෙනවා 2021 💫

zagimusic
Автор

මේක වැඩි පුරම අපි වගේ ඇත්තටම කළු කැත කොල්ලොන්ට

GJcom-uzhs
Автор

යේක කෙල්ලෝ සේරම කෙරී වැඩේ තමා කරනවා සාමි 😒
2021 අහන උන් කෝ 😍

asankapriyadarshana
Автор

කවමදාකවත් අමතක වෙන එකක් නෑ මෙ සිංදුව ..

geeshakavindi
Автор

දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව අපි දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
පාලුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන් කාලයේ
දුන් ආදරේ ජීවිතේ වෙලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ
පාලුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන් කාලයේ
දුන් ආදරේම ජීවිතේ වෙලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා

velociaIN
Автор

මේ සින්දු අහනකෝට ගොඩාක් දේවල් මතක් වෙනවා එ තරමට මේ සින්දුවට අාසයි පරණ දෙවල් මතක් කරලා දෙනවා ❤😊

SanoojaChamali
Автор

2014 අහුවේ🙂💔අදටත් ඇහෙද්දි ඒ කාලෙට යනවා..ආසම කාලයක්..එතකොට මම 6🖤🌸🔗

nadunonline
Автор

මේ සින්දුව පට්ට කොල්ටියක් ඈ
දැක්ක ගමන් ගිහින් බැලුවා♥😪
මාටත් මේ සින්දුවේ නම මතක් උනේ ගොඩාක් දවස් හොය හොය හිටියේ.
තෑන්ක්ස් හිරු ටීවී♥♥😪

OFFICIAL-rnxx
Автор

සැරින් සැරේ අවිත් එයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා ඇවිත් මේ සිංදුව අහනවා. ඒ බලන හැමවෙලාවකම අඩනවා෴😞💔

tharukumara
Автор

ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා... මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා...🌼🌼🌼❤

vijaykumara
Автор

13/06/21... අදටත් අහනවා.. විශුවල් එකත් ඇහට තාම කදුලක් ගේනවා.. මොකද.. යථාර්ථය ඒක නේද.. කට්ටියටම මුල අමතක උනාම ඔහොමයි

msamhan
Автор

2020 ආයෙමත් අහන මන් වගේ කට්ටිය ඉන්නවද👋💓

m.rjoker
Автор

My favourite singer ... විරාජ් ඒ voice එකනම් බාවනාවක් ..😭😭😭😭😭😭👍💔💔

abcdefghijk
Автор

මුලින්ම ඇව්වෙ 2014 අදටත් අහද්දි පරණ අතීතය මතක් වෙනව 🙂💔

senalsenaldewinda
Автор

ඉස්සර පිස්සුවෙන් හොයපු සිංදුව අදත් හොය හොයා බලනවා වීඩියෝ එකත් එක්ක බලද්දිතමා හිතටම වදින්නේ ❤🤞

ptnawodya
Автор

I listen to Sri Lankan songs all the time even though I don't understand how it feels to know how good it is to hear all the songs of Rowan in particular. I am a Bangladeshi citizens
🇧🇩🇧🇩

MuhuriRiver
Автор

මගෙ ජීවිතේ මම ආසම සිංදුව ගොඩක් ලස්සනයි
විෂුවල් එකනම් බලන්න බැ ගොඩක් දුකයි ඔයාට සුබ අනාගතයක්

thisarasandhunnagasigha
Автор

don't understand..but love .... I Love Sri Lankan

mdhabib-jhpq